Mara dolaawe pissu yakek..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    18045188-100x100-7c76670cc98752ed1632c0ab49758a85.jpg

    Meka kiyanawa batahira waidya widyawa kiyanne patta pal boruwakda..ane mehemath sinhalayo..Calender ekak ella ganna anayak gahanna bari un enawa methana pandithakam kiyawanna....munge wade suddata banina eka..edikattakwath lankawe hadaganna ba mahaloku kathanam kiyanawa..sooriyapperuma kaaraya kiyanawa ape moodu wali aranlu micro chips hadanne..ithin apith hadamalu..ala chips thama hadanna wenne..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    me. u Bsc Msc aran Phd eka awrudu deken aran awilla pora wela kiyawanne. thopita u kiyana ewa therum ganna mole adui. moak hari course ekak karala awilla kohe hari mudukkuwakin thread daanawa :rofl:
    oya ochchara wadakarayanam kiyanna balanna lankawe ayata hadanna puluwan eka item ekak????????
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oya ochchara wadakarayanam kiyanna balanna lankawe ayata hadanna puluwan eka item ekak????????

    lankawe ewun goda ewa karanna dannawa,eth ewata government eken support ekak nathi ekai awula,nalin de silva kiyana ewa notherenne apita ethuma tharam loku danumak nathi nisai
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Chips hadanne Silicon walin, data write karanne silicon walata. eken terum ganin mkda kiyala thiyenne kiyala
    bota wadiya man ewa gana dannawa bola..ithin katada owa hadanna puluwan lankawe?adu gaane wena deyakwath dannawada ?
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    maath kiyannam batahira weidhya widyawata wada Sinhala Ayurvedic godak hondai :) experience kiyanne
    mamanam dakinne oya dekama hodai kiyala..bt batahira waidya widyawa boruwak neme..sinhala beth karana ayath x-ray anam manam balala thama karanne..anika cesarean nathnam ada elakiriye un baageta baagayak marila ipadeddidima...
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Chips hadanne Silicon walin, data write karanne silicon walata. eken terum ganin mkda kiyala thiyenne kiyala
    oya dan oya enna thana watapita poddak balanna..monada api hadala thiyenne kiyala..eka deyak hari thiyanawada balanna..eka deyak..haduwath ekko machine suddage ewa mehe genath haikaran lankawe hadanawa kiyala pampooriya gahanawa..lajjai haloo
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    bota wadiya man ewa gana dannawa bola..ithin katada owa hadanna puluwan lankawe?adu gaane wena deyakwath dannawada ?

    mata umbata stats pennanda puluwan. eath lankave indagena lankavata karanda be kiyala negative pethak hithana kota lankava koheda ban diyunu wenne :confused:

    lankave inna un gonnun newe. inna honda evunwath dekka gaman beeli banawa. mage yaluwek hitiya ooma mahansi wela aluth graha lokaayak (ane manda monawada kiyala). oowa NASA walin sponsor karala gatha Astronomy igena ganda
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාදිපති ධූරය ද ඉසුලුවේය.
    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය. මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.
    නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.
    නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.
    නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති වන්නේය. ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර එහි වූ සමහර ලිපි කාලය වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    mamanam dakinne oya dekama hodai kiyala..bt batahira waidya widyawa boruwak neme..sinhala beth karana ayath x-ray anam manam balala thama karanne..anika cesarean nathnam ada elakiriye un baageta baagayak marila ipadeddidima...

    Cesarean karanda hethuwa kiyapan.:eek: oya batahiren genapu Fast Foods kalamai. issara hitapu un tharam wath enge pathe sakthiya ne. :rolleyes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    yakoo mama lankawata garahanawa neme ape ekekwath aththa piligan na ekai mama me kiyanne..lankawe aya dakshai godak dakshai ..habai sudda tharam daksha na..eth lankawe aya karan na habaa dakshayo gana..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අයිසැක් නිව්ටන් යනු විෂය ධාරා කිහිපයක් ඔස්සේ තම හැකියාව විදාරණය කළ විද්‍යාඥයෙකි. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි අසාමාන්‍ය බුද්ධියකින් හෙබි විද්‍යාඥයින් සිටි බව දන්නේ ඉතා සුළු පිරිසකි. ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් යනු එවැනි එවැනි අසාමාන්‍ය බුද්ධියකට උරුමකම් කී පුද්ගලයකි.

    සිය ද්විතීයක අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් හැදෑරු එතුමා 1985 වසරේ දී මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීය. ඔහු කුඩා කළ සිටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව දස්කම් දැක්වූවෙකි. එනිසාම විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂතම සිසුවා වීමේ භාග්‍යය ඔහුට හිමි විය. එපමණක් නොව ඔහු තුළ වූ සුවිශේෂතම ගුණාංගය වූයේ වනජීවීන්ට දැක්වූ අසීමිත ආදරයයි. කුඩා කළ සිටම සර්පයින්ට, ගෙම්බන්ට මහත් සේ ඇල්මක් දැක්වූ අමිත් මහතා වන ජීවීන් පිළිබඳව ගවේශණය කිරීමට මහත් ලැදියාවක් දැක්වීය.


    විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීම ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වූයේ "ප්‍රොපා" යනුවෙනි. ඊට හේතුව වූයේ එකළ පටන් ඔහුට මහාචාර්යවරයෙකුගේ දැනුම තිබුණු නිසාවෙනි. එකල පැවති දේශපාලන වාතාවරණය නිසා ඔහුට සිය පළමු පන්තියේ උපාධිය ලබා ගැනීමට 1993 වෙනතෙක්ම බලා සිටීමට සිදු විය.


    1995 දී ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතා ලිවර්පූල් හීදී අර්ධ සන්නායක සම්බන්ධයෙන් සිය පශ්චාත් උපාධිය හැදෑරුවේය. එරටම ඉහළ වැටුපකට රැකියා ලැබුණද ඒ සියල්ල පසෙකලා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ සිය මව් රටට සේවය කිරීමේ ඒකායන බලාපොරුත්තුවෙනි. 2003 වසරේ දී එතුමා සිය විශ්ව විද්‍යාලය වූ මොරටුව විශ්ව විද්‍යාලයේම ආචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. කෙතරම් කාර්යබහුල පුද්ගලයෙකු වුවද කුඩා කළ සිටම වන ලැහැබකට ඔහු දැක්වූ ආදරය බිඳකින්වත් අඩු නොවීය. ඔහුගේ මිතුරන් පවසන පරිදි ඔහුගේ නිදන කාමරයේ විවිධ වර්ගයේ මකුළු විශේෂ සෑම තැනම දුවමින් සිටි බව කියැවේ. සිය සිසුන් සමඟ විවිධ වනභූමින්වල සිදු ගවේශනයන්දී ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්ව විශේෂ කිහිමපයක්ම සොයා ගැනීමට සමත් විය. lanka cornu batrachus යන විද්‍යාතමක නාමයෙන් හඳුන්වන මැඬියා ඒ අතර සුවිශේෂි තැනක් ගනී. වනජීවී ඉලෙක්ට්‍රොනික විද්‍යාව නම් පුළුල් විෂය පථයක් පිළිබඳව ලෝකයාට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන්ටයි.


    අධී වෝල්ටීයතා ජෙනරේටර්. බහු අක්ෂීය ස්ථිති චුම්භක මෝටරය, අති සංවේදී ධවල එල්.ඊ.ඩී. වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක පරීක්ෂණ පැවැත්වීමට ඔහුට හැකි විය. එමෙන්ම පාසල් සමයේදී නොදැවුණු කාබන් මඟින් දියමන්ති නිශ්පාදනයට උත්සාහ දරා ඇත.


    එතුමාගේ නව නිපැයුම් අතින් වඩාත් ප්‍රචලිත වූයේ අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස අලින්ට පැළඳීමට හැකිවන සේ නිර්මාණය කළ කොලර් පටියයි. මේ පටිය පළඳිනු ලැබූ අලින් ගම්මානය අසළට පැමිණෙන විට අලියාට ඉතා කුඩා විද්‍යුත් සැරක් වඳින අතර ගම් තුළ ඇති සයිරන් නළාව ද ස්වයංක්‍රීය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව අද බොහෝ මාධ්‍යවේදීන්ට අමතක වී තිබේ. අලි මිනිස් ගැටුම පිළිබඳව වාර්තා පිට වාර්තා නිකුත් වූවත් පාලකයන්ට මේ අසහාය පුද්ගලයාගේ උත්කෘශ්ට නිර්මාණය අමතක වී ඇත.


    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසන් ඔහුගේ දියණියන් සමග (Dr. Amith Munindradasa with his daughter)විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ඔහු සිදු කළ කාර්යය සුළුපටු නොවේ.. විශේෂයෙන්ම ඔහු නිර්මාණය කළ ප්‍රශ්න පත්‍ර බොහෝ දෙනාගේ කථා බහට ලක් විය. කෙතරම් කටුක ප්‍රශ්න නිර්මාණ කළත් සිසුන්ගේ නොමඳ ප්‍රසාද මේ ගුරුවරයාට හිමි විය. සිසුන් ඔහුට අපූරු අන්වර්ථ නාමයක් යොදා තිබුණි. ඒ "ඇනකොන්ඩා" යනුවෙනි. ඊට හේතුව වන්නේ විභාගයේදි ඔහුව සිසුන්ට "ඇනයක්" වීමත් ඔහු සතුව තිබූ දිගු "කොන්ඩෙත්" නිසාවෙනි. වරක් එතුමාගේ මිතුරෙකු ජලජ සර්පයෙකුට ගොදුරු වීමට යාමේදී අමිත් මහතා ජලය මත පෙළහර පා සිය මිතුරා බේරා ගෙන ඇත. ඔහු සතු වූ දිගු වරලස ගැන කියනවා නම් සිය උපාධි ප්‍රදානෝත්සවයට අනිත් සියලුම පිරිමි ළමයි කොණ්ඩය කොටට කපා පැමිණ සිටියදී මොහු පමණක් කොණ්ඩය වවා පැමිණ සිටියේය. ඊට හේතුව වශයෙන් මොහු පවසා ඇත්තේ ආදි මුතුන්මිත්තන් කොණ්ඩය වවා සිටියා නම් අප වැව්වට මොකද වෙන්නේ යනුවෙන්ය.

    දක්ශ කෝකියෙකු මෙන්ම දක්ශ ජායාරූප ශිල්පීයෙකුද වූ මෙතුමාගේ හැකියාව පිළිබඳව බොහෝ දෙනා විස්මයට පත් විය. එමෙන්ම ඔහු සිදු කළ පරීක්ෂණ සිදු විශය පථයන් අතරට නිතිනි තාක්ශණය, බලශක්ති විද්‍යාව, ගගනගාමී විද්‍යාව, ක්වොන්ටම් විද්‍යාව ආදී බොහෝ වෙයි. සිය පරීක්ශණයක් සඳහා ඊශ්‍රායලේ සිටියදී අකල් අභිරහස් මරණයට ගොදුරු වීමට මේ මහා බුද්ධිමතාට සිදු විය. අවුරුදු 41 වැනි සිය කෙටි ජීවිත කාලය තුළ ලොවට බොහෝ දේවල් දයාද කරමින් සිය නාමය කරවීමට මේ සොඳුරු රාජකීයයාට හැකිවිය.


    2007 වසරේ ජුනි මස අපෙන් සදහට ම සමුගත් ආචාර්ය මුනිද්‍රදාසයෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ශ්‍රේෂ්ඨයෙකි. අපට එසේ කිව හැකි වන්නේ ඒ මහතා කවදත් රට ජාතියට ආදරය කළ උතුම් මිනිසකු වූ නිසා පමණක්‌ නො ව ක්‌ෂේත්‍ර කිහිපයක්‌ පුරා ම පැතිරුණු විසල් දැනුමකින් හෙබි, තමන් උගත් දෙයින් තම රටට සේවය කළ, වචනයෙන් විස්‌තර කළ නොහැකි තරම් විද්වතකු වූ නිසා ම ය.


    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් ගැන කෙසේ වත් මෙවන් කෙටි ලිපියකින් විස්‌තර කළ නොහැකි ය. ඒ සඳහා පොතක්‌ ලිවිය යුතු ය. කෙසේ වුව ද ආචාර්ය මුනින්ද්‍රදාස යනු රටට නිහඬව සේවය කළ විශිෂ්ට පුද්ගලයකු බව නම් නො කියා ම බැරි ය. එයට හේතු වන්නේ තම වසර 41ක්‌ පමණ වූ කෙටි ජීවිත කාලය තුළ ඒ මහතා ප්‍රසිද්ධිය හඹා නො ගිය බැවිනි. ආචාර්ය මුනින්ද්‍රදාස ගැන දැන සිටියේ නම් ඒ බොහෝ විට ඒ මහතා සම්බන්ධ වූ ක්‌ෂේත්‍රවල පිරිස්‌ පමණකි. බොහෝ දෙනා ඒ මහතා ගැන දැන ගත්තේ හදිසි අභාවයෙන් පසුව ය ඒ මහතා ගේ හදිසි අභාවයෙන් පසු විස්‌තර දැනගත් බොහෝ දෙනා විස්‌මයටත් පුදුමයටත් පත් වූයේ මෙවැනි විද්වතුන් අප රටේ සිටි බව දැනුණු විට ය.


    එයට හේතුව කුමක්‌ ද? මා කලින් සඳහන් කළාක්‌ මෙන් ආචාර්ය මුනින්ද්‍රදාස ප්‍රසිද්ධිය පසු පස නො ගිය බැවිනි. වරක් හමුදා මුරපළක් ආසන්නයේදී රථය පරීක්ෂා කිරීම සඳහා හමුදා නිලධාරීන් ඔහුගේ රථය නැවැත්වූ විය ඔහු තමාව හඳුන්වා දී ඇත්තේ ගුරුවරයෙකු වශයෙනි. අපේ රටේ බොහෝ උගතුන් ගෙන් ඒ මහතා වෙනස්‌ වූයේ එතැනිනි. විදේශ රටවලට ගොස්‌ සේවය කරන අපේ සමහර "උගතුන්ට" ආචාර්ය මුනින්ද්‍රදාස ආදර්ශයකි. නිදහස්‌ අධ්‍යාපනයේ ඵල ලබාගත් පසු, විදේශගත වී, අපට හෝ රටට සත පහක හෝ වැඩක්‌ නොමැති පර්යේෂණවල නිරත වී, වසරකට වරක්‌ නිවාඩු ගත කිරීමට මෙරටට පැමිණ පත්තර පිටු ගණන් හා රූපවාහිනි නාළිකා අරක්‌ ගන්නා අර ව්‍යාජ උගතුන්ට වඩා ආචාර්ය මුනින්ද්‍රදාස සිටින්නේ ළඟා විය නොහැකි තරම් ඈතිනි. සැබැවින් ම අපේ ජනමාධ්‍ය පවා කළ යුත්තේ ව්‍යාජ උගතුන් පුම්බා දැමීම නො ව ආචාර්ය මුනින්ද්‍රදාස වැනි උගතුන් ගැන රට හමුවේ තැබීම ය.


    අප ගේ හා රටේ ම අභාග්‍යයට ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස අද අප අතර නැත. එතැනින් ඇති වූ හිඩැස ද පිරවීම එතරම් පහසු නො වනු ඇත. ඒ මහතා අපෙන් වෙන් වී ගොස්‌ වසරපහකට ආසන්න වන මේ කාලයේ ඒ මහතා ගේ ජීවිත කතාව ග්‍රන්ථාරූඪ කළ හැකි යමකු ඉදිරිපත් වන්නේ නම් එය කාලෝචිත යයි හැඟේ. මේ සඳහා ඒ මහතා ඇසුරු කළ බොහෝ දෙනා එක්‌වී මුල පුරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.


    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ශ්‍රේෂ්ඨ වන්නේ තම උගත්කම තම රටට ම සේවය පිණිස යොදා ගත් බැවිනි. බටහිරට සේවය කොට ඩොලර්/පවුම් මිලියන ගණනින් සෙවිය හැකිකම තිබුණ ද ආචාර්ය මුනින්ද්‍රදාස ඒ කිසිවක්‌ තඹයකට මායිම් නො කළේ ය. උපන් රටට සේවය කිරීම ගැන අපට ගත හැකි හොඳ ම ආදර්ශයක්‌ වන්නේ ඔහු ය.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    yakoo mama lankawata garahanawa neme ape ekekwath aththa piligan na ekai mama me kiyanne..lankawe aya dakshai godak dakshai ..habai sudda tharam daksha na..eth lankawe aya karan na habaa dakshayo gana..

    tharkika ha ganithaya pethen ASIAN wa gahanda ekek ne. Facebook Mobile eke head lankave ekkek. lankave budhiya use karanda nisi resource ekak ne kiyalai man kiyanne. :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbe kathaweth point ekak thiyanawa. okata hethuwa adyapan krame theory bara weema wenna barida.