mara scene ekak wela - SF & MR Family children -

Children of a President Family

  • Pirimi lamai witharak ipadena eka hodai

    Votes: 38 45.8%
  • Geenu lamai witharak ipadena eka hodai

    Votes: 19 22.9%
  • Lamai nethi Ranil wage wena eka meeta wada hodai

    Votes: 26 31.3%

  • Total voters
    83

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Mei answer eka yushmatha dammei "Lamai nethi Ranil wage wena eka meeta wada hodai". Mema thread eka deshapalana mada pravahayakata yomu karanna neida.:lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    uba ganu ayata kamathi nadda ?

    mama nan kamathi :rofl:

    අකමැත්තක් නෑ මචං :D
    ඒත් දුවල දෙන්න බදිනකන් සරත්ගෙ පවුලෙ එකම පිරිමිය සරත් විතරයි (ලු) :eek:
    මහින්දගෙ පවුලෙ පුත්තු තුන්දෙනා බදිනකං එකම ගෑණි ශිරන්ති විතර ද? :baffled:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    ai oya kiyanne ban kattiya :P uoo duwa podi kaale duwawa hurathal kara kara indala uda daala . e welaawema sarama kadilaa . uoo duwawa alla ganna eka nawaththala athdeken wili lajjawa waha gena :lol::lol: duwa marilaa :baffled::(

    ඇත්ත ද මචාං :shocked:
    මනුස්සය දෙනෝදාහක් මැදද කෙල්ලව උඩදාල තියෙන්නෙ :baffled:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Mahinda asa kollantalu ... mokada eyagen passe rata kanna puluwanne eya wage :lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    Mei answer eka yushmatha dammei "Lamai nethi Ranil wage wena eka meeta wada hodai". Mema thread eka deshapalana mada pravahayakata yomu karanna neida.:lol:

    නඩුකාරතුමනි, ඔබතුමා කිනම් කාරණයක් තෙපළන්නේද යැයි මට නොතේරේ :no:

    ඒක නෙවෙයි,
    :nerd:
    කවුද යුශ්මතා
    :baffled::eek:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    Mahinda asa kollantalu ... mokada eyagen passe rata kanna puluwanne eya wage :lol:

    ඒක ඇත්ත මචං...:dull:
    ගෑණියෙක්ට කවදාවත් රටක් කන්න බෑ :no:
    පිරිමියෙක්ට තමයි රටක් කන්න පුලුවන් වෙන්නෙ
    :sorry:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    නඩුකාරතුමනි, ඔබතුමා කිනම් කාරණයක් තෙපළන්නේද යැයි මට නොතේරේ :no:

    ඒක නෙවෙයි,
    :nerd:
    කවුද යුශ්මතා
    :baffled::eek:

    Oka danata usawiyei theiyena case ekak nisa.... Mama katha karanna kamathi nei.....:P:baffled: