මට ඔන්ලයින් සෙට් වෙලා හිටියා කොලබ නගරසබවෙ සවුක්‍ය අන්සෙ කෙල්ලෙක්.. එකි කියපු විදියටනම් මුලු කොල්බින්ම නොර්මල් කඩ වලින් කුස්සිය පිරිසිදුවට තියෙන්නෙ දවල ගිරි හොටලෙ විතරයි,, එකෙ මස් මාලු නම් නෑ මම හිතන්නෙ, බිත්තර විතරයි තිබ්බෙ,,,
හොටෙල් බුහාරි එකෙ එහෙම ඉස්සරහින් ලස්සනට තිබ්බාට කුස්සිය මැද්දෙන් පත කානු යනවා,, මියො එවායින් ඇවිල්ලා බත් හට්ටි උඩින් පනිනවාලු...