Marble catfish help

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ දිහා ටැංකියක marble catfish එකෙක් ඉන්නවා.
    ඌ වෙන ලොකු මාළු දැම්මහම අනිනවා පන්න පන්න.
    එක හින්ද තනියම ඉන්න.
    එත් ඖල තියෙන්නේ දැන් එකේ මදුරු කිටයෝ. මු මාළු කිටයෝ කන්නේ නෑ.
    මේකට පොඩි මාළු දැම්මොත් මූ කයිද?
    මදුරු කිටයෝ යන්ඩ මොකද කරන්නේ?

    මේ ඉන්නේ dial එක:
    529291_b_f391a313eab8dc716ae3180d6b034871.jpg


    ගණන්ව නම් නිකන් දෙනවා. කුරුනෙගල පැත්තේ එකෙක්ට.
    (සත්ත්ව වෙළදාම හොද නැති හින්ද)
    මේක 7000/= විතර වෙනවා.
    අල්ලන්ඩ බෑ. බයයි.
    වතුර නැතුව පය ගානක් හිටියහැකි.

    ස්තුති
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    podi malu dana ekanam therumak nathiwei bn unta kohomath ani panna panna :eek: ikman eke dala balapan hoda ekek ey ganna uben nisa :P
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    podi malu dana ekanam therumak nathiwei bn unta kohomath ani panna panna :eek: ikman eke dala balapan hoda ekek ey ganna uben nisa :P

    ගණන්ව නම් නිකන් දෙනවා. කුරුනෙගල පැත්තේ එකෙක්ට.
    (සත්ත්ව වෙළදාම හොද නැති හින්ද)
    මේක 7000/= විතර වෙනවා.
    අල්ලන්ඩ බෑ. බයයි.
    වතුර නැතුව පය ගානක් හිටියහැකි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    ගණන්ව නම් නිකන් දෙනවා. කුරුනෙගල පැත්තේ එකෙක්ට.
    (සත්ත්ව වෙළදාම හොද නැති හින්ද)
    මේක 7000/= විතර වෙනවා.
    අල්ලන්ඩ බෑ. බයයි.
    වතුර නැතුව පය ගානක් හිටියහැකි.

    athin allanne mona ehekatada
    delak daala allapnko ban:lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    mage 20 000 ka witara maalu kaawa marble dennek.eth man aasama maluwa.tank eka as karanna giyama kotala kakula thuwaaala wenawamai. :D ape patte trip ekak wath awot aniwa daan enna.man gannawa.
     
    Last edited: