අද මොනව වෙයිද. මේක පැරදුනොත් අපි එලියෙ නේද. හපොයි. මාලිංග අද සෙල්ලම් කරනවලු. මැච් එක පටන් ගත්තම කට්ටිය සෙට් වෙන්න මෙතනට. ගහගන්න බැනගන්න මරාගන්න හූ තියන්න අත්පුඩි ගහන්න, බොන එවුන් කන පැලෙන්න බොන්න, බොන්නෙ නැති එවුන් බොන එවුන්ට බනින්න. ඕනෙ මගුලක් කරගන්න පුලුවන්. හම්බ සහෝදරයන්වත් පිලිගන්නව ත්‍රෙඩ් එකට. එයාලගෙ රටත් එක්කනෙ අද අපිට මැච් එක තියෙන්නෙ. කස්ටියම එහෙනම් ප්‍රාර්තනා කරමු ආතල් මැච් එකක් දැකගන්න ලැබේවා කියල







