Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
March 15 SL VS PAK ~~~ Match eka gena katha karamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය අද

"තුන් ඉරියව් අදක්ෂතා පරාජයට මූලික වුණා"

- මහේල

තමා විසින් එල්ල කරන ලද දුර්වල පහර සහ පිතිකරුවන්ට හිමි පවර් ප්ලේ අවස්ථාවේදී යවන ලද පළමු පන්දුවාරයේදීම කඩුලු 2 ක් දැවී යැම ඉන්දියාව සමග පැවැති තරගයේ පරාජයට ප්‍රධාන ලෙසින්ම බලපෑ බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පෙරේදා (13 දා) බංග්ලාදේශයෙහි ෂියා බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති අතර අදාළ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 50 ක පරාජයක් අත්විය. එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මහේල ජයවර්ධන ඉහත අදහස් පළ කර සිටියේය.

'මම හිතන්නේ එක් වෙලාවක අපි මේ තරගය හොඳින් පාලනය කළා කියලා. එහිදී මා විසින් එල්ල කළ දුර්වල පහර සහ පිතිකරුවන්ට හිමි පවර් ප්ලේ අවස්ථාවේ යවන ලද පළමු පන්දුවාරයේදීම සංගක්කාර සහ තිරිමාන්න දෙදෙනාම දැවී යැම මෙම තරගයේ පරාජයට ප්‍රධාන ලෙසින් බලපෑවා'යනුවෙන් ශ්‍රී ලංකා නායකයා සඳහන් කරයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 304 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 124 ක් ලබා ස්ථාවර මට්ටමකට පැමිණ සිටියේය. එම අවස්ථාවේදී පතන්ගේ පන්දුවක් තර්ඩ්මෑන් කළාපයට යෑවීමට උත්සාහ කිරීම සඳහා මහේල ජයවර්ධන විසින් එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙස ඉන්දීය නායක දෝනි විසින් රැක ගැනීම මත අවාසනාවන්ත ලෙස මහේලගේ ඉනිම ලකුණු 78 කට සීමාවීය.

පවර් ප්ලේ අවස්ථාවක් අන්තර්ගත නොවූවද ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 95 ක් උදුරා ගැනීමට පිතිකරුවන් සමත් වූ අතර ඒ පිළිබඳවද අදහස් පළ කළ ජයවර්ධන ...'කණ්ඩායමක් ලෙස අපි පන්දු රැකීමේදීත් දුර්වලවීම නිසා ලකුණු 15 ක් පමණ ප්‍රතිවාදීන්ට ලබා දීමට සිදුවුණා. එමෙන්ම අපේ අවසාන පන්දුවාර 10 දී අපේ පන්දු යවන්නන් නියමිත එල්ලයකට පන්දු යෑව්වේ නැහැ. මේ වගේ වැරදි මෙවැනි ප්‍රබල ප්‍රතිවාදී කණ්ඩායමක් හමුවේ අපි සිදු නොකළ යුතුයි' යනුවෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළග තරගය අද (15 දා) පාකිස්තානු කණ්ඩායම සමගින් පැවැත්වෙනු ඇත. අදාළ තරගාවලියේ අවසන් මහ තරගය අවස්ථාවට පැමිණීමට නම් මෙම තරගයේ ජය ලබා ගැනීම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වනු ඇත. පාකිස්තානු කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට සමත්විය.

[QUOTE="dxx, post: 12308100, member: 386171"] [COLOR=#003300]ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය අද [/COLOR][COLOR=#003300][FONT=Times New Roman][SIZE=4]"තුන් ඉරියව් අදක්ෂතා පරාජයට මූලික වුණා"[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4]- මහේල[/SIZE][/FONT][/COLOR][FONT=Times New Roman][SIZE=5] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4]තමා විසින් එල්ල කරන ලද දුර්වල පහර සහ පිතිකරුවන්ට හිමි පවර් ප්ලේ අවස්ථාවේදී යවන ලද පළමු පන්දුවාරයේදීම කඩුලු 2 ක් දැවී යැම ඉන්දියාව සමග පැවැති තරගයේ පරාජයට ප්‍රධාන ලෙසින්ම බලපෑ බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පෙරේදා (13 දා) බංග්ලාදේශයෙහි ෂියා බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති අතර අදාළ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 50 ක පරාජයක් අත්විය. එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මහේල ජයවර්ධන ඉහත අදහස් පළ කර සිටියේය. 'මම හිතන්නේ එක් වෙලාවක අපි මේ තරගය හොඳින් පාලනය කළා කියලා. එහිදී මා විසින් එල්ල කළ දුර්වල පහර සහ පිතිකරුවන්ට හිමි පවර් ප්ලේ අවස්ථාවේ යවන ලද පළමු පන්දුවාරයේදීම සංගක්කාර සහ තිරිමාන්න දෙදෙනාම දැවී යැම මෙම තරගයේ පරාජයට ප්‍රධාන ලෙසින් බලපෑවා'යනුවෙන් ශ්‍රී ලංකා නායකයා සඳහන් කරයි. ජයග්‍රහණය සඳහා ලකුණු 304 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 124 ක් ලබා ස්ථාවර මට්ටමකට පැමිණ සිටියේය. එම අවස්ථාවේදී පතන්ගේ පන්දුවක් තර්ඩ්මෑන් කළාපයට යෑවීමට උත්සාහ කිරීම සඳහා මහේල ජයවර්ධන විසින් එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙස ඉන්දීය නායක දෝනි විසින් රැක ගැනීම මත අවාසනාවන්ත ලෙස මහේලගේ ඉනිම ලකුණු 78 කට සීමාවීය. පවර් ප්ලේ අවස්ථාවක් අන්තර්ගත නොවූවද ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 95 ක් උදුරා ගැනීමට පිතිකරුවන් සමත් වූ අතර ඒ පිළිබඳවද අදහස් පළ කළ ජයවර්ධන ...'කණ්ඩායමක් ලෙස අපි පන්දු රැකීමේදීත් දුර්වලවීම නිසා ලකුණු 15 ක් පමණ ප්‍රතිවාදීන්ට ලබා දීමට සිදුවුණා. එමෙන්ම අපේ අවසාන පන්දුවාර 10 දී අපේ පන්දු යවන්නන් නියමිත එල්ලයකට පන්දු යෑව්වේ නැහැ. මේ වගේ වැරදි මෙවැනි ප්‍රබල ප්‍රතිවාදී කණ්ඩායමක් හමුවේ අපි සිදු නොකළ යුතුයි' යනුවෙන් සඳහන් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළග තරගය අද (15 දා) පාකිස්තානු කණ්ඩායම සමගින් පැවැත්වෙනු ඇත. අදාළ තරගාවලියේ අවසන් මහ තරගය අවස්ථාවට පැමිණීමට නම් මෙම තරගයේ ජය ලබා ගැනීම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වනු ඇත. පාකිස්තානු කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට සමත්විය. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom