slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මචං මගේ කාර් එක ඉස්සරහ shock 2 මේ වෙනකොට ගිහිල්ලා තියෙන්නේ...

    මේක රිප්ලේස් කරන්න බලද්දි මට තැනක් හම්බුනා marina shokabsober replace කියලා

    එතන ඒගොල්ලෝ කරන්නේ shocks දෙක අරගෙන නැවත හදපු shock dekak දෙන එක .කියන විදිහට නම් අවුරුදු හතළිස් ගාණක් ඒගොල්ලො market එකේ ඉන්නවලු ඒ නිසා බය නැතුව ගන්න කියනවා අලු shocks dekaක් ganna yana gaana baladdi මේක ගොඩක් ලාභ වැඩක් මෙතනින් shocks දාපු කවුරුත් elakiri eke innawada පොඩි advice පාරක් දෙන්න
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,627
    12,739
    113
    ලංකාවේ.. ලංකාවේ
    pot eka nam dannawa. ude hawasa dakinda.

    oya kiyana tharam dawasa gane wahana hadanawa nam penne nee.
    kalayak thibba munta wada wadi wela karaganna bari tharam
    eth dan nam dawasata wahana 10k wath karanawa penne naa

    puluwan nam aluth dekak daganin, oya palasthara gahala atowanne nathiwa...
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    pot eka nam dannawa. ude hawasa dakinda.

    oya kiyana tharam dawasa gane wahana hadanawa nam penne nee.
    kalayak thibba munta wada wadi wela karaganna bari tharam
    eth dan nam dawasata wahana 10k wath karanawa penne naa

    puluwan nam aluth dekak daganin, oya palasthara gahala atowanne nathiwa...

    na machan aula tiyenne market eke tiyena KYB brand wala pressure eka origina honda wahane ena pressure eka taram naalu.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවදාවත් වැඩක් නම් කරගෙන නැහැ,
    දන්නවා ඔය තැන ගැන 90ගනන් වල ඉදන්
    අවුල් ස්පොට් එකක් නම් ඔච්චර කල් බිස්නස් එකේ ඉන්න බැහැනේ..