ඔන්න ඉතින් එළකිරිවාසීන්ගේ අත්දැකීම් උදව් එහෙම විමසල තොපේ හැන්කොක්තුමාත් Singapore ගියා නොවැම්බර් මාසයේ දෙවෙනි සතියෙ. යන්න ඉස්සෙල්ල මාස ගානක් තියෙද්දිම හොඳටම plan කරල තමයි ගියේ. ඒක නිසා trip එක හොඳටම සිදුකරගැනීමට පුළුවන්කම ලැබුණ.
1. Planning
මුලින්ම sketch එකක් හදාගත්ත මොනවද කරන්න ඕනෙ මොනාද බලන්න යන්නෙ, දවස් කීයක් ඉන්න්වද කියල. මේක තමා යන්න ඕනෙ කියල දාපු thread එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1745697
ඊටත් පස්සෙ flight tickets, accommodation සහ attraction tickets book කරන එකනෙ තියන්නෙ. ඒවත් හරි plan එකක් ඇතුව කරන්න ඕනෙ. නැත්තන් එක attraction එකක් බලල අනික් attraction එක බලන්න යන්න වෙලාව මදි වුණත් fail වැඩි වුණත් fail ළඟ ළඟ ගොඩක් ඒව බලල පහුවදා උදේ බලද්දි නැගිටගන්න අමාරු වුණත් fail.
මේකට මම දවස් ගාණක් තිස්සෙ reviews බැලුව internet එකේ හැමතැනම තියන. tripadvisor, expedia, agoda, klook වගේ sites, articles සිය ගාණක බැලුව විවිධ attractions බලන්න ආපු අය කියල තියන ඒව. ඒවයෙ ඒගොල්ලො කියල තියනව මේ වෙලාවට යන්න සෙනග අඩුයි මෙතනින් යන්න වැඩිය පෝලිම නෑ දවසෙ මේ කාලයෙදි යන්න ඒ වගේ දේවල්. මේව ගොඩක් වටිනව attractions බලන්න schedule එකක් design කරද්දි.
මේ තමයි මම plan කරපු schedule එක.මේක print කරල හැමෝටම බෙදල දුන්න. අනික් 3 දෙනාම first time travelers ල. මේක බලාගන noobsල වගේ යන්න තියන්නෙ
අපි යාළුවො 4 දෙනෙක් තමයි ගමනට ගියේ. කොල්ලො 3 දෙනයි කෙල්ලයි
. 4 දෙනාගෙ විවිධ budget lmitations තිබ්බ. ඒවට ගැලපෙන විදිහට තමයි flights එහෙම book කලේ. Singapore වලදි යාළුවෙක්ගෙ cousin කෙනෙක් එහෙ ඉන්න නිසා එයා එහෙ නැවතිලා හිටිය(girl). ඒ වගේම ඉන්න ටිකේ ඒ cousins ලගෙනුත් උදව් ලැබුණ
.
ඒ වගේම ගිය වියදම් සේරම track කරන එක වැදගත් යන්න ඉස්සෙල්ල සහ ගියාට පස්සෙ. group එකක් විදිහට යද්දි bus/train/taxi වලට වලට සාමාන්‍යෙන් එක වෙලාවකට එකෙක්නෙ ගෙවන්නෙ. මේ විදිහට හරියටම track කරන්න පුළුවන් අන්තිමට කාගෙ කාගෙන්ද ගියේ කියල. phone එකෙන් එවෙලෙ එවෙලෙට sheet එකට පොඩි note එකක් දාගන නිදාගන්න ගිහාම හදනව.
මමයි තව සිංහලයෙකුයි Singapore ගිහින් එහෙම්මම KL පැත්තෙ shopping පාරකුත් දාගන එහෙ ඉන්න මගෙ cousin වත් හම්බ වෙලා එන්න හැදුවෙ
. අනික් දෙන්න තව දවස් 2ක් Singapore වලම ඉඳල එනව. ඒ දෙන්නට Emirates book කළා(direct flight). මාත් එක්ක ආපු අනික් කෙනා පොඩ්ඩක් Budget Limited. ඒක නිසා මෙහෙ ඉඳන් KL වලට Sinhalese™ Airlines යන්නත් එතන ඉඳන් Singapore සහ ආපසු Flight එක එයාට කඩන්වැටෙන™ Airlines වල යන්නත් මම සිංහල තොපෙ දෙයියො™ නිසා Singapore Airlines යන්නත් plan කළා
. Confirm කලාට පස්සෙ online ම book කලා tickets ටික. මේ හැම ticket එකකටම මාර offers හම්බුණා.
CMB <----> KLIA -- 22000 rs Sri Lankan Airlines(Special offer)
KLIA <----> SIN -- 8000 rs Air Asia (50% chance of landing
)
KLIA <----> SIN -- 17000 rs Singapore Airlines (75% off
)
CMB <----> SIN -- 30000 rs Emirates (Special offer)
elakiri එකේ rasheeirosh ට විශේෂයෙන් ස්තුති කරන්න ඕනෙ SriLankan offer එක set කරාට
මේ ටික book කළේ අදාල Airline එකේ website එකෙන්
ඊට පස්සෙ Accomodation . මේකට යොදාගත්තෙ agoda.com . මේකෙ customer reviews බලන්න ඕනෙ book කරන්න කළින්. user ratings හොඳම තියන අඩුම ගාණකට MRT station එකක් ළඟින්ම තියන place එකක් තමයි හෙව්වෙ. මේ සේරටම හරියන්න Singapore වල හම්බුනේ The Bohemian Chic Hostel කියන Hostel එකත් Malaysia වල The Ohana Suite කියන Hostel එකත් තමා.
agoda එකෙන් මේව book කළා pay later කියන option එක දාල. (පස්සෙ වෙනස්කම් වෙනවනම් හදන්න පුළුවන්.) යන්න දවසකට කළින් card එකෙන් කැපුන ගානට.
ඊට පස්සෙ Attractions ටික.
අපි සේරම attractions ටික යන්න කළින් book කරල ගියේ klook.com හරහා. මේකෙන් book කරපු උන් පින් දිදී reviews දාල තිබ්බ.
1) attraction එක බලන්න ගිහින් එවෙලෙ පෝළිම් වල ඉඳන් වෙලාව නාස්ති කරන් ticket buy කරන්න ඕනෙ නෑ.
2) klook එකෙන් book කරපු නිසා සම්පූර්ණ Attraction tickets cost එක එදාට අදාල තැන් වලින් ticket ගන්නවට වඩා හරියටම බාගෙකටත් අඩුවෙන් ( 100% ට 100% ක් අඩුවෙන් ) කරගන්න පුළුවන් වුණා.

3) tickets hardcopy ටික යද්දිම අතේ තිබ්බ නිසා මාරම convenient . දික් කළා ඇතුළට ගිය
. සමහර තැන් වල වලට online booked වෙනම පෝළිම් තියනව ඒවයෙ බල්ලෙක්වත් නෑ අනික්ව පිරිල
සේරම book කරල hardcopy ගත්ත. ඒව arrange කරල වෙන වෙනම files වල දාල airport එකේදි දෙන්න ඕන flight tickets සහ hotel bookings වෙනම staple කරල උඩින් තියල හැමෝගෙම document files බෙදල දුන්න.
2. Arrival
ඔන්න යන දවසෙ කළින් Airport එකට ගිහිල්ල අවශ්‍ය වැඩ ටික කරගන එහෙම Plane එකට නැග්ග. Gates වලිනුත් නෙමෙයි Bus එකෙන් එක්කන් ගිහිල්ල Plane එකට නැග්ගුවෙ. ගූ70 යි
.
එහා පැත්තෙ ගහල තිබ්බ plane එක.
මටයි යාළුවටයි දෙන්නටම වම් පැත්තෙ කළින්ම window seats book කලා. flight එක තිබ්බෙ රෑ. මීට කළින් මමත් රෑ ගිහිල්ල තිබ්බෙ නැති නිසාත් KL වල land කරද්දි උදේ නිසාත් flight එකේ ගමන් මාර්ගය අනුව වම් පැත්තෙ seat වලට ඉර පායනව බලන්න පුළුවන් වීම නිසාත්. සැපට ඉර සේවය බලන්න තියන එකේ සිරීපාදෙ උඩ ඉඳන් සීතලේ වෙවුලන්නෙ මොකටද සිංහළු.
රෑ පහළ ලයිට් නම් මාර ලස්සනයි සිංහළු. පොළවෙ තරු පායල වගේ.
උඩට යන්න යන්න පාරවල් වල වාහන පේනව, නගර එහෙම පේනව light density වලින්. දකුණු පැත්තෙ ඉඳගත්තනම් Colombo එහේම පේනව ඇති ලස්සනට. ඊට වඩා ඉර පායනව ලස්සනයිනෙහ්. 
කෑම එකනම් රහයි. අක්කලගෙ පුකත් ලොකුයි.
ඉර Horizon එකෙන් උඩට එන්න විකලා දෙක තුනක් තියෙද්දි පයිලට් සොන්නය we are descending now කියල බාන්න ගත්ත කියහංකො.
ගූ ගියා මට
. ඔන්න පැහැදිලිව Malaysia පේන්න ගද්දි ඉර පායල

KLIA - Kuala Lumpur International Airport
ඊට පස්සෙ යාළුවව අනික් terminal එකෙන් දාල මම ආයි හිටපු terminal එකටම ආව. KLIA වල terminal දෙකක් තියනව. එකක් KLIA1 අනික KLIA2 . මේ KLIA1 තමා ප්‍රධාන terminal එක. KLIA2 වල නම අළුතෙන් වෙනස් කලා ළඟදි LCCT කියල (Low Cost Carrier Terminal) මේකෙන් operate වෙන්නෙ සේරම AirAsia තමා. KLIA2 terminal එක තමා AirAsia වල hub එක. මේ තියන්නෙ හරියටම terminal එක. (Singapore Bound flight එකේදි ගත්තෙ)
next flight එකට වේලා තිබ්බ නිස සැප පුටුවක් හොයන් පැය එකහමාරක නින්දක් දැම්ම alarm එක තියල.
මම ඊට පස්සෙ ආව Singapore Airlines වල යන්න. තොපිලට මොන Singapore Airlines ද සිංහළු. 

A330
මෙන්න Singapore වලට එන්න නැව් පෝළිම

. Khaleesi ගෙ fleet එකටත් වඩා ලොකුයි
.
නැව් දාස් ගානක් පේනව ඈතට ඈතට
. මුන් හම්බන්තොට වරාය හැදුවම නැව් එහෙට නොයන්න හෙන උප්පරවැට්ටි දාල offers එහෙම දීල තිබ්බ ඒ කාලෙ. මොකද මේ නැව් ටික මීට වඩා efficiently handle කරන්න පුළුවන් නිසා අපේ location advantage එකත් එක්ක.
Changi Airport එකේ පොශ් terminal එකෙන් බැස්ස. තොපිලට මොන posh terminal ද
.
ඊට පස්සෙ ටිකක් ඇවිදල breakfast එක එහෙම අරන් ආව baggage claim කරගන්න. එතන wall එක ලස්සනට හදල තියනව. ආයුබෝවන් කියලත් ලොකුවට ගහල තියනව.
Changi Airport එක මාර ලස්සනයි, පිළිවෙලයි වගේම convenient. මේක තමා ලෝකෙ අංක 1 ට rate වෙලා තියන Airport එක. බලන්න එක එක ලස්සන features ගොඩක් තියනව මේකෙ තුනේම.
බලං ඉන්නව බලං ඉන්නව බෑග් 2න් එකක් නෑ කියහන්කො ඒ පාර
. එකත් එකටම Sri Lankan එකෙන් අළුගුත්තේරු වැඩක් කරන්නැති
. Singapore Airlines එකේ Lost and Found Section එකට Complain එකකුත් දාල ආව. පැය 24ක් ඇතුලත හොයල දෙන්නම් කිව්ව.
ඊට පස්සෙ immigration හරහා ගියා. කළින් හරියට plan කරල documents පිළිවෙලට හදන් ආවෙ එකේ හොඳකම කියන්නෙ documents ටික බලල කෙලින්ම Welcome to Singapore කිව්ව. එච්චරයි
. අපේ අනික් 3 දෙනාගෙනුත් මුකුත්ම අහල තිබ්බෙ නෑ first time travelers ල වෙලත්. මගෙන් සල්ලි කීයක් ගෙනාවද අනන් මනන් මුකුත්ම ඇහුවෙ නෑ. හොඳට පිළිවෙලට ඇඳන් ගියා හැබැයි අනාත සිංහලයෙක් වගේ පේන්නැති වෙන විදිහට
සල්ලි මාරු කරගත්ත. ඊට පස්සෙ Travel Pass එකක් ගත්ත. මේකෙන් දවස් තුනක් ඇතුලත Singapore වල Public Transport Unlimited. ඕන වාර ගාණක් යන්න පුළුවන්.
Top-up card ගන්නත් පුළුවන්. phone reload කරන්නා වගේ හැම තිස්සෙම recharge කරන්නෙ මොකටද කියල මේකක් ගත්ත එක පාර
. දවස් 3යිනෙ ඉන්නෙත්
Airport එකේ ඉඳන්ම MRT පටන් ගන්නව. MRT කියන්නෙ Mass Rapid Transist.මේක තමා Public Transport වල Ultimate Level එක. ඕන population density එකක් handle කරන්න පුළුවන්. පොළව යටින්/උඩින් Train යන්නෙ .
100% ට 100%ක් on-time වැඩ. Delay නෑ. ඒ වගේම මේ system එක මාරම convenient. fully automated. electronic card වලින් තමා pay කරන්නෙ. platform, cars වල ඕන එකෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ගහල තියනව දැනගන්න ඕන සේරම info. මේ ගැන තව ඉස්සරහට කියන්නම්. අපිට මොන MRT ද. තව හත් අව්රුද්දක් බලං ඉඳල LRT වල යමු
මේකෙන් ගියා Chinatown Station එකට. එතන ඉඳන් ඇවිදින දුර Hostel එකට. ටිකක් හොයාගන්නනම් අමාරු වුණා වැස්සත් එක්ක ටිකක්.
ඉතින් පප්පල මෙහෙම මෙහෙම කරල ඉන්න තැනටත් ආව. පළමු කොටස මෙතනින් ඉවරයි. දෙවන කොටස බලාපොරොත්තුවන්න
1. Planning
මුලින්ම sketch එකක් හදාගත්ත මොනවද කරන්න ඕනෙ මොනාද බලන්න යන්නෙ, දවස් කීයක් ඉන්න්වද කියල. මේක තමා යන්න ඕනෙ කියල දාපු thread එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1745697
ඊටත් පස්සෙ flight tickets, accommodation සහ attraction tickets book කරන එකනෙ තියන්නෙ. ඒවත් හරි plan එකක් ඇතුව කරන්න ඕනෙ. නැත්තන් එක attraction එකක් බලල අනික් attraction එක බලන්න යන්න වෙලාව මදි වුණත් fail වැඩි වුණත් fail ළඟ ළඟ ගොඩක් ඒව බලල පහුවදා උදේ බලද්දි නැගිටගන්න අමාරු වුණත් fail.

මේකට මම දවස් ගාණක් තිස්සෙ reviews බැලුව internet එකේ හැමතැනම තියන. tripadvisor, expedia, agoda, klook වගේ sites, articles සිය ගාණක බැලුව විවිධ attractions බලන්න ආපු අය කියල තියන ඒව. ඒවයෙ ඒගොල්ලො කියල තියනව මේ වෙලාවට යන්න සෙනග අඩුයි මෙතනින් යන්න වැඩිය පෝලිම නෑ දවසෙ මේ කාලයෙදි යන්න ඒ වගේ දේවල්. මේව ගොඩක් වටිනව attractions බලන්න schedule එකක් design කරද්දි.

මේ තමයි මම plan කරපු schedule එක.මේක print කරල හැමෝටම බෙදල දුන්න. අනික් 3 දෙනාම first time travelers ල. මේක බලාගන noobsල වගේ යන්න තියන්නෙ

අපි යාළුවො 4 දෙනෙක් තමයි ගමනට ගියේ. කොල්ලො 3 දෙනයි කෙල්ලයි
. 4 දෙනාගෙ විවිධ budget lmitations තිබ්බ. ඒවට ගැලපෙන විදිහට තමයි flights එහෙම book කලේ. Singapore වලදි යාළුවෙක්ගෙ cousin කෙනෙක් එහෙ ඉන්න නිසා එයා එහෙ නැවතිලා හිටිය(girl). ඒ වගේම ඉන්න ටිකේ ඒ cousins ලගෙනුත් උදව් ලැබුණ
. ඒ වගේම ගිය වියදම් සේරම track කරන එක වැදගත් යන්න ඉස්සෙල්ල සහ ගියාට පස්සෙ. group එකක් විදිහට යද්දි bus/train/taxi වලට වලට සාමාන්‍යෙන් එක වෙලාවකට එකෙක්නෙ ගෙවන්නෙ. මේ විදිහට හරියටම track කරන්න පුළුවන් අන්තිමට කාගෙ කාගෙන්ද ගියේ කියල. phone එකෙන් එවෙලෙ එවෙලෙට sheet එකට පොඩි note එකක් දාගන නිදාගන්න ගිහාම හදනව.

මමයි තව සිංහලයෙකුයි Singapore ගිහින් එහෙම්මම KL පැත්තෙ shopping පාරකුත් දාගන එහෙ ඉන්න මගෙ cousin වත් හම්බ වෙලා එන්න හැදුවෙ
. අනික් දෙන්න තව දවස් 2ක් Singapore වලම ඉඳල එනව. ඒ දෙන්නට Emirates book කළා(direct flight). මාත් එක්ක ආපු අනික් කෙනා පොඩ්ඩක් Budget Limited. ඒක නිසා මෙහෙ ඉඳන් KL වලට Sinhalese™ Airlines යන්නත් එතන ඉඳන් Singapore සහ ආපසු Flight එක එයාට කඩන්වැටෙන™ Airlines වල යන්නත් මම සිංහල තොපෙ දෙයියො™ නිසා Singapore Airlines යන්නත් plan කළා
. Confirm කලාට පස්සෙ online ම book කලා tickets ටික. මේ හැම ticket එකකටම මාර offers හම්බුණා. CMB <----> KLIA -- 22000 rs Sri Lankan Airlines(Special offer)
KLIA <----> SIN -- 8000 rs Air Asia (50% chance of landing
)KLIA <----> SIN -- 17000 rs Singapore Airlines (75% off
)CMB <----> SIN -- 30000 rs Emirates (Special offer)

Last edited: