Maria Nonis

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    Menna voice eka: :love:

    Me palaweni ekanam pissuwak. Addictive.



    ඔව් බන් මටත් ඕක මතක් උනේ. කවුරු මේ සින්දු හදල දෙනවද මන්ද. වොයිස් සුපිරි අපරාදෙ.
    තාම පොඩි ළමයෙක්නෙ ඉස්සරහටවත් හොඳ ඒවා කරයි කියල හිතමු.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි සිංදුවෙන් තමයි මේකි කරලියට ආවේ.