MARIANS_ACOUSTICA 5.1 දෙන්නද ?

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    දීපන් මචන් අනිවා..නලියා හෙන කැරියා බන්..

    හලාවත ශෝ එකක් තිබ්බ අවුට්ඩෝ..
    මේරියන්ස් සහ ඩොක්ටර්ස්ල ගැහුවෙ..
    වටේ තිබ්බ තහඩු කඩල සෙට් එකක් ඇතුලට ආව කියල මුන් ශෝ එක නැවැත්තුව බන්.. :sorry:
    ගමට ඇවිත් සුකල ගියා.. :growl::growl:
    අපරාදෙ ටිකට් සල්ලි..10 ඉදන් 12 වෙනකන් තිබ්බෙ..
    ඩොක්ටර්ස්ල ස්ටේජ් එකට නැග්ග විතරයි.:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Link

    https://www.mediafire.com/?66e59s2bnpn22tz

    Password : gayan.lk

    ඕන එකෙක්ට බාගන්න බම්ප් එකක් වත් දාපන් මචන්ස්ලා
    11.gif
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    දීපන් මචන් අනිවා..නලියා හෙන කැරියා බන්..

    හලාවත ශෝ එකක් තිබ්බ අවුට්ඩෝ..
    මේරියන්ස් සහ ඩොක්ටර්ස්ල ගැහුවෙ..
    වටේ තිබ්බ තහඩු කඩල සෙට් එකක් ඇතුලට ආව කියල මුන් ශෝ එක නැවැත්තුව බන්.. :sorry:
    ගමට ඇවිත් සුකල ගියා.. :growl::growl:
    අපරාදෙ ටිකට් සල්ලි..10 ඉදන් 12 වෙනකන් තිබ්බෙ..
    ඩොක්ටර්ස්ල ස්ටේජ් එකට නැග්ග විතරයි.:(

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::shocked::shocked: