Marie Curie මාරි කියුරිගේ කතාව

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,653
    6,982
    113
    United States
    මරියා ස්කොඩොල්ස්කා කියුරි
    1623561873586.png

    මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි ජීවත් වූ කාලය 1867 නොවැ. 07 සිට 1934 ජුලි 04 දක්වාය. ඇය පෝලන්තයේ හැදී වැඩුනු අතර පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තාය. ඇය භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය. විකිරණශීලතාවය නැමැති ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තාය. (වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත්‍රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ඇයවේ.) එමෙන්ම පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ද ඇය වේ.

    ලෝකෙ භයානකම පොතේ අයිතිකාරයා වෙන මාරිකියුරි තමා උඩ ඉන්නෙ.. 🙂❤️

    එයාගෙ පොත් විතරක් නෙමෙ..ඇදුම්, ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කරෙ Radiation එකත් එක්ක..නැත්‍තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක.😶 ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පර්‍යේෂණ කරද්දි දැනන් ඉන්නෙ නැනෙ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන ගියාලු.🙂💔

    මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.🙂💔

    Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියො ත් මැරුනෙ පිළිකා වලින්.


    ඇගේ මරණය​

    1934 දී සැලැන්ෂස් සැවෝයිහි ඇගේ මරණය සිදුවූයේ (ඇට මිදුලු වර්ධනය නොවීම නිසා )සියලුම රුධිර සෛලවල ඇති ඌනතාවය හේතුවෙනි.මෙය ඇත්ත වශයෙන්ම සිදුවූයේ විකිරණශීලීතාවයට බොහෝ වේලාවක් නිරවරණය වීමෙන් වන අතර විකිරණශීලී ද්‍රව්‍ය වලින් සිදුවන හානිය එකල සොයා ගෙන නොතිබුණු නිසාවෙනි. එමෙන්ම ඇයගේ බොහෝ කාර්යයන් සිදු කරන ලද්දේ කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් වන අතර විකිරණශීලී සමස්ථානික රැගත් නළ ඇය විසින් නිතරම තම පොකැට්ටුවේ දමා ගෙන යාම ද තම මේසයේ ලාච්චුවක දමා තිබීමද පුරුද්දක් කරගෙන සිටියාය. එසේ සිදුකළේ මෙම මුලද්‍රව්‍ය අදුරේ දී ලබාදෙන කොළ පැහැයට හුරු නිල් පැහැති ආලෝකය නිසාය.


    ඇය මිහිදන් කරන ලද්දේ සෝ (Sceaux)හි ඇගේ සැමියා මිහිදන් කළ සුසාන භූමියේදීම ය. නමුත් වසර 60 කට පසුව එනම් 1995 දී ඔවුන් සිදු කළ සේවයට ගෞරව කිරීමක් වශයෙන් ඔවුන් දෙදෙනාගේ භෂ්මාවශේෂ පැරීසියේ පැන්තන් නැමැති ස්ථානයට ගෙන යන ලද.




    1623646328298.png

    Radioactive Moive මාරි කියුරිගේ කතාව




    https://yts.mx/movies/radioactive-2019

    https://piratelk.com/radioactive-2019-sinhala-subtitles/

    හිතනවා මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා..හැමෝටම සුභ දවසක්...😗
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,223
    12,242
    113
    Ohio, USA
    Ananda Kumaraswamige hodama mithuriyak... me denna godak lagama yaaluwolu a kaale.. kumaraswami namin yurenium nam kranna pawa heduwalu a kale methumiya.. love scene1k thibila wage.. yahapaalana kaale hitiya CB lokka idrajith kumaraswamige muththa a....
    Dan Kaale Ape Rate Ayage Yaaluwo...

    1623573340439.png
     
    • Haha
    Reactions: D_Mad