marujuwana , eh monada ban e..?
ganja / KG , gahanawa


මල් මාමා;12376797 said:Machanala Marijuana use karana eka (for medicne) hodada....
Mewa use karana aya innwada...

ඔය මොකකටවත් ඇඩික්ට් වෙන්නෙ නෑ බං බොරු කතා
aaith ahala hena hodai ban .....godak leda aduwenwa..... habai ithin godak un use karanne high yanna ....eth hodai (suuda use karana system ) ape un digata harahata gahana nisa thamay aula .....sinhala ayurweda wada walata sahenna gannawa...... mind stress free hama detama hodai.... weed kiyana de forbiden wadak wenna hethuwa godak welawata high gihin mona karagani da dan nathi scene wena nisa misak....addictive nam naa....guranteed...mokada mamath gahala thiyanawa .....cigaratte wala nicotine walata addict wenawa wage ...weed walata wen naa.....


පැටියා;12377566 said:මට හිතෙන්නෙ ගංජා ශ්වසන මාර්ගයේ බැඳෙනවා කියලා.
ටික දවසක් නොගහා ඉද්දිත් ඒ ගඳ උගුරට එනවා වගේ.
අර කහට වගේ ටොපර් එකේ බැඳෙන ඒවා ශ්වසන මාර්ගෙත් බැඳෙනවා ඇති![]()





, one deyak oneta wadiya use kalaoth thamiii machan awla , 






මල් නොහොත් ගංජ
අනේ මන්ද දැන් නම් වැළකිලා
ඇති දේකුත් නෑ ඕවලින්
ඕවට ඇබ්බැහි නොවී කරන දෙයක් කොරපන් නැත්නම් පස්සට කරදරයක් වෙයි


. 

දන්න තරමට ඇඩික්ට් නම් වෙන්නෙ නැ.. හැබැයි ඉතින් ගහනකොට මොනවා වෙනව්ද දන්නෙ නැ.. ඔය දුකාල එහෙම මල මරලා එන්නෙ..
දුකා පැනියත් දානවා මන් දන්න තරමට
කොරෙක්ස් ඩී ද?hey mal baba , uba use karala thiyanwanm honestly you can't say that.
abbahi nowee inna onee kiyana kathawanam atthaaa![]()
marijuwana and ganja(weeds) kiyanne dekama ekada?
ගංජකාරය කුඩුකාරය කියල කාඩ් එකක් උඹට වැදුනොත් මොකද වෙන්නෙ චා නේ
එහෙම නොවී හිටියනම් එළනෙ




පැටියා;12377584 said:ඔය මොකකටවත් ඇඩික්ට් වෙන්නෙ නෑ බං බොරු කතා
කුඩු,හෙරොයින් නම් කොහොමද දන්නෙ නෑ. ඒවා ගහලා නෑ![]()