Sheen10

Member
Mar 9, 2015
601
28
0
විශේසත්වයක් නැත්තේ මොකද? colombo අරගෙන ගියේ ගුවනෙන් ප්‍රතිකාර private හොස්පිටල් එකක .... සාමාන්‍ය මිනිහෙක් නම් පොලොන්නරුව හොස්පිටල් එකේම මැරිලා ..

:P
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හැම හුත්_ටම යහපාලනේ ගාවගන්න එපා ප_යිනේ. මහින්දගෙ සහෝදරයෙක්ගෙ වාහනයක් ලගින්වත් සාමාන්‍ය මිනිහෙක්ට යන්න බෑ. බලපන් ඒකට මේ මිනිහගේ මල්ලි ජනාදිපති උනාට පවුලෙ කාටවත් විශේෂත්වයක් නෑ. ඒ වෙනස නොදකින්න තරම් කුහක වෙන්න එපා බොලව්. තොපි මහින්ද යුගයෙ හිටියනම් බලන්න තිබ්බ මෙහෙම එක උගෙ සහෝදරයෙක්ට කලානම් කොහොමට හිටීද කියල (යෝ පුතාගෙ වෙන්න පෙම්වතියගෙ කලින් කොල්ලට කරපු හරිය මතකයි??? සුභම සුභ අනාගතයක් ) :angry::angry::angry::angry:

    ehema kiyala hamadema sadarana karanna epa mchan,polonnaruwe un dannawa muge hati.wanajiwi office eka ginithibba welawe maithripalath prasiddiye kiwuwa muta policiya mona action ekak gaththath kamak naha kiyala.muge gon wada nisa MY3 ta eke balapana eka normal deyak.lankawe hatine.muge modakam walata muta daduwam labila iwarai
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    හැම හුත්_ටම යහපාලනේ ගාවගන්න එපා ප_යිනේ. මහින්දගෙ සහෝදරයෙක්ගෙ වාහනයක් ලගින්වත් සාමාන්‍ය මිනිහෙක්ට යන්න බෑ. බලපන් ඒකට මේ මිනිහගේ මල්ලි ජනාදිපති උනාට පවුලෙ කාටවත් විශේෂත්වයක් නෑ. ඒ වෙනස නොදකින්න තරම් කුහක වෙන්න එපා බොලව්. තොපි මහින්ද යුගයෙ හිටියනම් බලන්න තිබ්බ මෙහෙම එක උගෙ සහෝදරයෙක්ට කලානම් කොහොමට හිටීද කියල (යෝ පුතාගෙ වෙන්න පෙම්වතියගෙ කලින් කොල්ලට කරපු හරිය මතකයි??? සුභම සුභ අනාගතයක් ) :angry::angry::angry::angry:

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    විශේසත්වයක් නැත්තේ මොකද? colombo අරගෙන ගියේ ගුවනෙන් ප්‍රතිකාර private හොස්පිටල් එකක .... සාමාන්‍ය මිනිහෙක් නම් පොලොන්නරුව හොස්පිටල් එකේම මැරිලා ..

    හරකෙක්ගෙ මනසින් හිතන්න එපා ඕයි ඒ මනුස්සයව හෙලිකොප්ටෙර් එකේ ගෙනාපු හින්ද තමයි ඔච්චරවත් ජීවත් උනේ. ඇම්බියුලන්ස් එකේ ගෙනාවනම් මගදිම මැරිලා. මහින්දගෙ පුත්තු කෙල්ලො දාගෙන උඩින් ගිය ඒවයි චන්දෙට කෝටි 50 තෙල් වලින් හෙලිකොප්ටෙර් වලින් ගිය ඒවයි බලද්දි මේක මොකක්ද්? අනික මේ මිනිහා මිනිස්සුන්ගෙ සල්ලි වලින් හොස්පිටල් එක ගන්න නෙමේ ගියෙ ගෝඨා වගේ.මේ වගේ කාරනයක් ගැනත් දේශපාලන ඇහැකින් බලන තොගෙ ඇස් දෙක ගහන්න ඕනි මහින්දගෙයි නාමල්ගෙයි පුකේ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරකෙක්ගෙ මනසින් හිතන්න එපා ඕයි ඒ මනුස්සයව හෙලිකොප්ටෙර් එකේ ගෙනාපු හින්ද තමයි ඔච්චරවත් ජීවත් උනේ. ඇම්බියුලන්ස් එකේ ගෙනාවනම් මගදිම මැරිලා. මහින්දගෙ පුත්තු කෙල්ලො දාගෙන උඩින් ගිය ඒවයි චන්දෙට කෝටි 50 තෙල් වලින් හෙලිකොප්ටෙර් වලින් ගිය ඒවයි බලද්දි මේක මොකක්ද්? අනික මේ මිනිහා මිනිස්සුන්ගෙ සල්ලි වලින් හොස්පිටල් එක ගන්න නෙමේ ගියෙ ගෝඨා වගේ.මේ වගේ කාරනයක් ගැනත් දේශපාලන ඇහැකින් බලන තොගෙ ඇස් දෙක ගහන්න ඕනි මහින්දගෙයි නාමල්ගෙයි පුකේ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    කියනව විතරනෙ
    කරාද??
    දැන් ඕව ඔප්පු කරාද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විශේසත්වයක් නැත්තේ මොකද? colombo අරගෙන ගියේ ගුවනෙන් ප්‍රතිකාර private හොස්පිටල් එකක .... සාමාන්‍ය මිනිහෙක් නම් පොලොන්නරුව හොස්පිටල් එකේම මැරිලා ..

    ඔය නෝර්මල් මිනිහෙක් නෙවෙයි කෝටිපතියෙක්....සල්ලි තියනවනන් හෙලිකොප්ටර් කුලියට ගන්ඩ පුලුවන් කියල දන්නෙ නැද්ද.....
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    හරකෙක්ගෙ මනසින් හිතන්න එපා ඕයි ඒ මනුස්සයව හෙලිකොප්ටෙර් එකේ ගෙනාපු හින්ද තමයි ඔච්චරවත් ජීවත් උනේ. ඇම්බියුලන්ස් එකේ ගෙනාවනම් මගදිම මැරිලා. මහින්දගෙ පුත්තු කෙල්ලො දාගෙන උඩින් ගිය ඒවයි චන්දෙට කෝටි 50 තෙල් වලින් හෙලිකොප්ටෙර් වලින් ගිය ඒවයි බලද්දි මේක මොකක්ද්? අනික මේ මිනිහා මිනිස්සුන්ගෙ සල්ලි වලින් හොස්පිටල් එක ගන්න නෙමේ ගියෙ ගෝඨා වගේ.මේ වගේ කාරනයක් ගැනත් දේශපාලන ඇහැකින් බලන තොගෙ ඇස් දෙක ගහන්න ඕනි මහින්දගෙයි නාමල්ගෙයි පුකේ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පව් බඩු කාරයගේ ජීවිතේ...අපරාදේ..! ඔයිට වැඩිය වටින මිනිස්සු නැතුව ඇති පොළොන්නරුවේ ... වටිනාකම වැඩි නිසා වෙන්න ඇති ජීවිතේ බේරන්න ඔච්චර ඇම්ම .. :rofl::rofl: