marine biology

ndod1

Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    ලංකාවේ ඉදන් marine biology degree එකක් කරන්න university පුලුවන් තියෙනව ද?
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    google

    math athal ekata karanna idea ekak thiyenewa habai lankawe karanne ne
    ------ Post added on Jan 23, 2024 at 3:49 AM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    හරියට බෝට්ටුවක්වත් නැති university වල Marine Biology කරන්න යන්න එපා බන්. කැස්බාවෝ මරුන වෙලාවේ, නැව් වලින් තෙල් කාන්දු වෙන වෙලාවේ ඒවායේ තත්වය ගැන නිවැරදි දැනුමක් ප්‍රකාශ කරන්න එකෙක් හිටියද ?? නිකන් බෝඩ් කෑලි විතරක් ගහන් ඉන්න ඒවාට ගිහින් කාලය නාස්ති කරගන්නේ නැතුව Aussy, Norway, Germany වගේ රටක University එකක් ට්‍රයි කරපන්.