Marine Drive Accident

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,436
    113
    Battaramulla, Sri Lanka
    පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවකු පදවාගෙන ආ Prado වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

    එම සරසවි සිසුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට නිල නොවන තොරතුරු ලැබී ඇත .

    අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව පුද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත.

    වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර නවතා තිබූ මෝටර් රථ දෙකේ කිසිවකු සිට නැතැයි පොලිසිය කියයි.‍ෙඅනතුරින් වාහන තුනට සහ විදුලි කණුව බරපතල අලාභ සිදු වී ඇත.

    සරසවි සිසුවා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය වාහනවල ගැටීමෙන් අනතුරුව අඩි කීපයක් උඩින් යන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලීසිය කියයි.

    source: https://www.lankadeepa.lk/news/සිසුවා-පැදවු-රිය-විදුලි-කණුවක-ගැටෙයි/101-632719

    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,068
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    Pora 120 ta wath enawa...

    මට කියපන් ඌ එන්නේ වැරදි පැත්තේ නේද? මට දැන් උතුර දකුන මාරු වෙලා ඉන්නේ ඒක බලලා
    Hodata balapun...
    Wahne happunama udin wisiwela meter 100k withara durin watenne...

    ubata pena anith wahna deka happena dekaka aethena nawathwala tiyana...
    meteren balanna ona
    ------ Post added on May 7, 2023 at 6:34 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    අම්මටසිරි පාරෙ අයිනෙ මිනිහෙක් එහෙම ඉදියනන් සවලෙන් ගන්න වෙන්නෙ.
    තෙත පාරෙ කැරියෙක් වගේ එනව මට පේන්නෙ.
     
    • Like
    Reactions: vito, hrm and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    🤣🤣සරසවි සිසුවෙක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු රෝහල්ගත කර තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදීය.

    අදාල රථය ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.

    අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී ඇති අතර 🤣🤣🤣🤣පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන 🤣🤣🤣🤣🤣🤣🤣🤣මෙම සිසුවා කම්පනයට පත්ව රෝහලට රෝහල් ගත කර තිබේ.

    අනතුරෙන් වාහන තුනට හා විදුලි කනුවට බරපතල අලාභානි සිදු වි ඇත.

    සුඛෝපභෝගී මෝටර් රථය අඩි කීපයක් උඩින් යන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.
     
    කමක් නෑ ඔහොම දාන එක හොඳයි. රජයේ එකක උනානන් පතුරු අරිනවනෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු රෝහල්ගත කර තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදීය.

    අදාල රථය ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.

    අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී ඇති අතර 🤣🤣🤣🤣පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන 🤣🤣🤣🤣🤣🤣🤣🤣මෙම සිසුවා කම්පනයට පත්ව රෝහලට රෝහල් ගත කර තිබේ.

    අනතුරෙන් වාහන තුනට හා විදුලි කනුවට බරපතල අලාභානි සිදු වි ඇත.

    සුඛෝපභෝගී මෝටර් රථය අඩි කීපයක් උඩින් යන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.
    මොකක්ද යකෝ එතකොට මෝටර් රතයක් නොවන වාහනේ. Alto එක කියලා නම් කියන්න එපා. :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and NRTG

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    u denatama beranna point ekak ibema hedila lol
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,436
    113
    Battaramulla, Sri Lanka
    මොකක්ද යකෝ එතකොට මෝටර් රතයක් නොවන වාහනේ. Alto එක කියලා නම් කියන්න එපා. :lol: :lol:
    pahadili ne. mokadda ahanne?

    traction control off karala neda booruwa
    LOL. traction control thibbata wedak ne oya speed walata. aquaplane wenewa pare wathura. oya wahana wala handling kiyala deyak ne lokuwata.
    ------ Post added on May 7, 2023 at 7:07 PM
     
    • Like
    Reactions: vito

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    pahadili ne. mokadda ahanne?

    LOL. traction control thibbata wedak ne oya speed walata. aquaplane wenewa pare wathura.
    ------ Post added on May 7, 2023 at 7:07 PM
    අදාල රථය ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.
    අනතුරෙන් වාහන තුනට හා විදුලි කනුවට බරපතල අලාභානි සිදු වි ඇත.

    අර ඇත තියන car එකෙත් වදිනවනේ
    ------ Post added on May 7, 2023 at 7:12 PM
     
    • Like
    Reactions: hrm and NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    කෝ බලමු අද දෙරණ, හිරු, ස්වර්නවහිනි නිව්ස් මන්ත්‍රි පුතාගෙ උගෙ මන්ත්‍රි අප්පගෙ මූනු ගෙවල් පරම්පරා පෙන්න පෙන්න විස්තර කරයිද කියල.. මන්ත්‍රි පුතා තායි ස්පා එකෙ ඉදන් හැපී එන්ඩින් එකේ ආතල් එකේම යනව වෙන්ඩැ🤭
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,436
    113
    Battaramulla, Sri Lanka
    අදාල රථය ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.
    අනතුරෙන් වාහන තුනට හා විදුලි කනුවට බරපතල අලාභානි සිදු වි ඇත.
    wahana 3 kiyanne Prado, Aqua and Alto.