Gov una nam, me wena kota samaja madya kelabilaපෞද්ගලික විශ්ව විද්‍යාලයක
neddaපෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවකු පදවාගෙන ආ Prado වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
එම සරසවි සිසුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට නිල නොවන තොරතුරු ලැබී ඇත .
අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව පුද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත.
වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර නවතා තිබූ මෝටර් රථ දෙකේ කිසිවකු සිට නැතැයි පොලිසිය කියයි.ෙඅනතුරින් වාහන තුනට සහ විදුලි කණුව බරපතල අලාභ සිදු වී ඇත.
සරසවි සිසුවා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය වාහනවල ගැටීමෙන් අනතුරුව අඩි කීපයක් උඩින් යන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලීසිය කියයි.
source: https://www.lankadeepa.lk/news/සිසුවා-පැදවු-රිය-විදුලි-කණුවක-ගැටෙයි/101-632719
16යි කියල කතාවකුත් දැක්ක FB එකේ18di happune nattan wedak ne.ewa tamai life eke memories
හැබැයි, කොළඹ පාරවල් වල තියෙන මේ කෙහෙල්මල් වළවල්නං හෙනම සාපයක්...මාර්ගයේ සිදුකර තිබූ කැණීමක්
ow. kelin para hinda arala enna athi. pare light ne. dakka gaman kapuwa. wahene control nethi una.මූනං 120ත් පැනල යනවද කොහෙද ඒ පාරෙ...
ඩ්‍රයිවු කරන එකානං පොල් හරකෙක්.
හැබැයි, කොළඹ පාරවල් වල තියෙන මේ කෙහෙල්මල් වළවල්නං හෙනම සාපයක්...
රෑ වෙලාවක පාර නොදන්න එකෙක් ගියොත් ඇක්සල් එක අතේ අරං එන්න වෙන ලෙවල් එකේ වළවල් තියෙන්නෙ...
deyak unama one boruwak kiyala shape wena rata. mukuth beri nam ninda giya kiyanwa.නෑ නෑ ඔය හොලිවුඩ් වල එවුන් ඇවිල්ලා ලංකාවේ ඩොලර් වියදම් කරනවා මේක ඉතින් පට්ට රටනේ. ඕන ෆිල්ම් එකක්. පාන්දර 4 ට වාහනේ අරන් යනකන් ගෙදර එවුන් දන්නේ නැද්ද..

පෞද්ගලික සරසවිලු උට්ටෝ. ෂුවර් එකට පොහොට්ටු පොන්නයෙක්ගෙ වෙන්න ඇති. දැන් කමෙන්ට් එක හෙමීට මකාගනිංසරසවි සිසුවෙක්
Aqua eke brake light on une wadinna tikakata kalin neda? wahane athule kenek hitiya da or safety system eka trigger unada manda.Wadichcha parata ALTO eke headlight on una Aqua eke break light wada kala![]()
Alarm eka vage neda? side mirror turn signal ekath on una dead unaAqua eke brake light on une wadinna tikakata kalin neda? wahane athule kenek hitiya da or safety system eka trigger unada manda.
Ethana podi construction ekak thiyenawa mulu lane ekama cover wenna. Othanin eddi wrong side danna wenawa...මට කියපන් ඌ එන්නේ වැරදි පැත්තේ නේද? මට දැන් උතුර දකුන මාරු වෙලා ඉන්නේ ඒක බලලා