Mario & Sonic at the London 2012 Olympic Games™

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    keszul_a_mario_and_sonic_at_the_london_2012_olympic_games_2.jpg


    මචන්ලා ඔන්න මම අද කාටත් වටින පෝස්ට් එකක් ගෙනාවා. මේක ඇවිල්ලා මාතෘකා පොජ්ජ දැක්කාම තේරෙනවනේ මොකාටද එන්නේ කියලා. කාගෙ කාගෙත් පොඩ්කාලේ මතක්වෙනවා ඇති මාත් කම්පියුටරේ ලැබෙන්න කලින් ටවී ගෙම් සෙට් එකක් ලැබුනා ඒකේ මාරියෝගේම් ගහපු දවස් මතක්වෙනවා. ඉති ඒකාලේ තිබුණ 2ඩී ගේම්එක මම නම් එදා හිතුවෙනෑ 3ඩී විදිහට ගහන්න ලැබෙයිකියලා ඒත් 2012වෙනකොට ඒක සැබෑ වුනා.ලබනවසරේ ඒකියන්නේ 2012 වසරේ දි නිගුත්වන මාරියෝ ගේම් එක Mario & Sonic at the London 2012 Olympic Games නමින් දක්වා තිබෙනාවා.මේ තියෙන්නේ එයාලාගේ ඔෆීසිකල් මෙව්වා එක.







    screen shot

    img_304_mario-sonic-at-the-london-2012-olympic-games-e3-2011-cgi-trailer-hd.jpg

    09b8d8cbc0a329e609da65f73a6d86d2ac7ca222.jpg__620x349_q85_crop_upscale.jpg

    618w_mario_sonic_london_2012_olympic_games_3.jpg

    Mario-Sonic-London-2012-007.jpg

    Who-Will-Come-Out-On-Top-At-The-London-2012-Olympic-Games-Mario-or-Sonic-.jpg

    Mario-Sonic-At-The-London-2012-Olympic-Games-Debut-Trailer.jpg

    9f82e9b4f00bb24aae143eca1f2978312cf9f558.jpg__620x348_q85_crop_upscale.jpg

    mario_sonic_at_the_london_2012_olympic_games_136_605x.jpg

    screenshot_271766_thumb_wide620.jpg


    බාන අය ඉන්න වනම් බාගන්න හැබැයි පොඩි සයිස්නම් නෙවේ 4GB
     
    Last edited: