tikak parana ekak, dakkama share nokara inn beri una
හැමතැනම මරුවැල්ය... නුරානෙතු ගිනිදැල්ය...
ආත්මය පරඩෑල්ව... පයින් යන පොරවල්ය...
විඩාපිරි මුවවල්ය... හිඟාකන අතවල්ය...
අත නොපා අත පාන... සිනා නැති පොරවල්ය...
ඇට ගැහුනු ඇඟවල්ය... ණයට කන බඩවල්ය...
වේලකට හාල් පොල්... අරන් යන පොරවල්ය...
මග දෙපස කොඩි වැල්ය... මුව සිනහ මනලොල්ය...
ගාඩ් පිට ඇමතිවරු... ඇදෙන හැටි ආතල්ය...
ආත්මය පරඩෑල්ව... පයින් යන පොරවල්ය...
විඩාපිරි මුවවල්ය... හිඟාකන අතවල්ය...
අත නොපා අත පාන... සිනා නැති පොරවල්ය...
ඇට ගැහුනු ඇඟවල්ය... ණයට කන බඩවල්ය...
වේලකට හාල් පොල්... අරන් යන පොරවල්ය...
මග දෙපස කොඩි වැල්ය... මුව සිනහ මනලොල්ය...
ගාඩ් පිට ඇමතිවරු... ඇදෙන හැටි ආතල්ය...
