කට්ටිය දැන් බලයි මේ මොකක්ද කියල
අපි කවුරුත් Mark Zuckerberg අයියාව දන්නවනේ දන්නවද එයට බල්ලෙක් ඉන්නවා කියලා? (උ බල්ලෝ ඇතිකරාට අපිට මොකෝ)
එහෙම නෙමේ මම අද මෙයා ගැන කියන්න අදහස් කරේ මෙයාගේ බලලත් දැන් ලෝකප්‍රසිද්ද චරිතයක් වෙලා හින්දා
මාර්ක් අයියාගේ PROFILE එකේ ඇවිදිද්දී තමා මට මුව සෙට් උනේ එහෙන් මෙහෙන් පින්තුර ටිකක් බලද්දී මුගේ විස්තර ටිකක් හොයන්න හිතුවා
බලද්දී මෙයාට FANPAGE එකක් හිටන් තියනවා ඉතින් අපේ එළකිරි යාලුවෝ එක්කත් බෙදාගන්න හිතුනු හින්දා තමා මේක දැම්මේ 
අපේ මාර්ක් අයියා මෙයාට කොච්චර ආදරේද කියනවනම් මාර්ක් අයියාගේ COVER එකටත් දාගෙන ඉන්නේ මෙයාගේ පින්තුරයක් වැඩි කතා ඕනේ නැ ඉතුරු ටික පින්තුර වලින් ම බලන්නකෝ

BEAST තමා මෙයාගේ නම
ඔය ඉන්නේ අපේ මාර්ක් අයියා එක්ක

ලොකු චැට් එකකද කොහෙද

බලන්නකෝ මාර්ක් අයියාගෙයි එයාගේ ගර්ල්ගේයි PROFILE දෙක

මෙන්න තියනවා BEAST ගේ FANPAGE එක
ඔන්න LINK එකත් තියනවා
http://www.facebook.com/beast.the.dog
හෙන වාසනාවන්ත බල්ලෙක් නේද?
එහෙනම් මම ගියා හොඳයි කියලා හිතෙනවනම් මටත් උදුවක් කරලා යන්න
THANKS ALL !!

Last edited: