Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

Soora_Pappa

Member
Jul 16, 2012
7
0
0
පුතාලා 3න් හතර දෙනා ගෙන් හොඳ ආතල් එකක් ගන්න පුලුවන් වගේ
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඉතින් ඔයාට සල්ලි නැත්තං නොගෙන ඉන්නකෝ. ඉවරයිනෙ ප්‍රශ්නෙ? මොබිටෙල් එකට ටෙලිකොම් එකට කිව්වා කියලා ඔයාලට ෆ්‍රී ඉන්ටර්නෙට් දෙන්නෙ නෑනේ? ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුලුවන්. ඔයත් විකුනන්න පටන් ගන්න එයාට වඩා අඩුවෙන්. එතකොට එයාගෙන් ගන්න අය ඔයාගෙන් ගනියි. දුශ්ඨකම් කරොත් දියුනු වෙන්න අමාරුයි.:(:(:(

    අනිත් උන් අමාරුවෙන් හදල විකුණන එව්වා, නිකන් දෙන එව්වා තමන්ගේ වගේ විකුණන සෝක් නේද? :eek::eek:තව ඉතින් කිව්වහැකි. වැඩක් නෑ. උඹමනේ ත්‍රෙඩ් එක දැම්මෙ.:lol::lol::lol:
     
    Password.lk

    Member
    Jul 16, 2012
    13
    0
    0
    නෑ මම ඇහුවෙ ඌට දැන් සීඩී බිස්නස් නැද්ද කියල

    උඹ කියලා තියෙන්නෙ අරූගේ අම්මා බඩුවක් කියලානේ. පව් බං ඒ යකා. මූනටම ඔහොම කියන්න එපා:lol::lol::lol::lol:
     
    Oct 7, 2009
    60
    2
    0
    අපොයි අපි නම් යනවා..එලකිරි එකට "ගේ කුරුල්ලො" ටිකක් බැහැල
     
    Oct 7, 2009
    60
    2
    0
    උඹ කියලා තියෙන්නෙ අරූගේ අම්මා බඩුවක් කියලානේ. පව් බං ඒ යකා. මූනටම ඔහොම කියන්න එපා:lol::lol::lol::lol:

    එහෙම කියල නෑ නෙ..උඹ ලංකාවෙද..සිංහල තේරෙනවද :sorry::sorry::sorry:
     
    Password.lk

    Member
    Jul 16, 2012
    13
    0
    0
    බලාගෙන ඉන්න බැරිම තැන හැකා ඇවිල්ලා ...:lol::lol::lol:

    මොනවා හරි කියලා හෙලුව වහගන්න කොලුවො. වෙන මොනවා කරන්නද?:lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බලාගෙන ඉන්න බැරිම තැන හැකා ඇවිල්ලා ...:lol::lol::lol:
    මෙහෙමත් කිච වෙනවද, ෆෙක් එකකින් ඇවිල්ලත් ඇරො ගන්නවා :lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොනවා හරි කියලා හෙලුව වහගන්න කොලුවො. වෙන මොනවා කරන්නද?:lol::lol::lol:

    හෙලුවේ වහන්න දේකුත් නෑනේ බං. ඔන්න ඔහේ ඇරගෙනම ඉදපන්.:lol::lol::lol:
     
    Password.lk

    Member
    Jul 16, 2012
    13
    0
    0
    මෙහෙමත් කිච වෙනවද, ෆෙක් එකකින් ඇවිල්ලත් ඇරො ගන්නවා :lol::lol:

    මම උබේ ත්‍රේඩ් එකක් බැලුවා. බලපු පලවෙනි එකම හොරකම් කරපු එකක්.:lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හෙලුවේ වහන්න දේකුත් නෑනේ බං. ඔන්න ඔහේ ඇරගෙනම ඉදපන්.:lol::lol::lol:
    එලකිරි‍යේ සිදුවු විශාලතම පබ්ලික් ස්ත්‍රි දුශනය :lol::lol: හැකා දුශනය වු වගයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    මචන්ල දෙකයි පනහෙ කොමිටල් කමෙන්ට් මුන් හෝ මූ දාන්නේ. කලින් වැටුන කමෙන්ට් වලට පොඩ්ඩක් හිනාවත් ගියා.. ආතල් එකේ මේක Follow කලේ.. දැන් කමෙන්ට්ස් අර පාසල් කාලෙ මුණ ගැසුනු පඩ වීරයෝගේ කතා වගේ තමා. හිඟන කාලකණ්ණි දාන කමෙන්ට්ස්. මුන්ට හෝ මූට අමතක වෙලාද කොහෙද මේක FB නෙමෙයි කියල. මේක කරන්නෙ ලංකාවෙ අපේ එකෙක්.. FB එකේ වගේ මාස ගනන් යන්නෙ නෑ Report උන ඒව හොයන්න...

    වාහනයක් තියන එකා තමා දන්නෙ වාහනේ අගේ
    බයිසිකලයක් තියන එකා තමා දන්නෙ බයිසිකලේ අගේ
    ඒ වගේ තමා හැකා හා ගෝල බාලයනි
    හොඳ අම්මෙක් අප්පෙක් ඉන්න එකා තමා දන්නෙ දෙමව්පියන්ගේ අගේ...
     
    • Like
    Reactions: Mirrors and sen10

    Password.lk

    Member
    Jul 16, 2012
    13
    0
    0
    මාර ආතල්. මැරෙන්න තරහයි නේද බං උබලට. පස්ස පැත්ත වලදා ගෙන මැරෙන්න.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන්ල දෙකයි පනහෙ කොමිටල් කමෙන්ට් මුන් හෝ මූ දාන්නේ. කලින් වැටුන කමෙන්ට් වලට පොඩ්ඩක් හිනාවත් ගියා.. ආතල් එකේ මේක Follow කලේ.. දැන් කමෙන්ට්ස් අර පාසල් කාලෙ මුණ ගැසුනු පඩ වීරයෝගේ කතා වගේ තමා. හිඟන කාලකණ්ණි දාන කමෙන්ට්ස්. මුන්ට හෝ මූට අමතක වෙලාද කොහෙද මේක FB නෙමෙයි කියල. මේක කරන්නෙ ලංකාවෙ අපේ එකෙක්.. FB එකේ වගේ මාස ගනන් යන්නෙ නෑ Report උන ඒව හොයන්න...

    වාහනයක් තියන එකා තමා දන්නෙ වාහනේ අගේ
    බයිසිකලයක් තියන එකා තමා දන්නෙ බයිසිකලේ අගේ
    ඒ වගේ තමා හැකා හා ගෝල බාලයනි
    හොඳ අම්මෙක් අප්පෙක් ඉන්න එකා තමා දන්නෙ දෙමව්පියන්ගේ අගේ...

    :yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    මොනවා හරි කියලා හෙලුව වහගන්න කොලුවො. වෙන මොනවා කරන්නද?:lol::lol::lol:

    අපි වහගන්නං....ඒත් උබ වහගත්තට වැඩක් නෑ දැං..කවුරුත් දැකලා ඉවරයි...:lol::lol::lol:
     
    Status
    Not open for further replies.