මචං මගුලක් කියන්න එපා... Krishan Buddhika කියන එකා තමයි Hackrish කියන්නේ. එක හොඳටම ශුවර්. එලකිරියට ආව hackrish ගේ සිඩි දාන එකා..! ඌ තමයි කිව්වේ අරුගේ ඇත්ත නම! Hackrish.org කියන ඩොමේන් name එකේ Privacy දාල තිබ්බට Whois info, ඒවා හයිඩ් කරාට එකේ තිබ්බේ ඔය සිඩි විකුණන එකාගේ විස්තර නේ, ඌ තමයි ආවේ එලකිරියට, පොඩ්ඩක් පොස්ට් ටික කියවලා බලල රිප්ලයි කරපංකෝ පටලවාගන්නේ නැතිව... එතකොට තමයි අපි හොයල බැලුවේ උගේ නම ගහල. එතකොට තමයි මාට්ටු උනේ ක්‍රිෂාන් බුද්දික කියන එකා තමයි හැක්රිෂ් කියල ඔය ඉමේජ් එක පිකාස එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ ක්‍රිෂාන් බුද්දිකයි. එකෙන් විතරක් නෙමෙයි අපි නිගමනය කලේ, අර fall3n කියන මෙම්බර් ගේ පොඩි එකෙක් ඉන්නවා ඔය හැක්රිෂ් ගේ සීඩි ගන්න, ඇන්න එකෙන් සල්ලි යවන කෙනාගේ නම තමයි යකෝ Krishan Buddika කියන්නේ.. ඉතිං අරූ ඇවිල්ල ලොකු අන්දොනාවක් දීල ගියා ඌ අහිංසකයි කියල. මම ඌ එක්ක සැහෙන්න PM ගැහුවා,. ඌ කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඌ ඔන්ලයින් හෙල්ප් එකේ ඇඩ්මින් කෙනෙක්,. ඒත් උ එකෙන් අයින් වෙන්න යන්නේ. ඌ වැඩි විස්තර එලියට දාන්නේ නැ හැක්රිෂ් ඌට පුකේ අරි කියල හෝ වෙන හේතුවක් නිසා... ඒත් ඌ කිව්වා ටික පැහැදිලියි! බලපන්කො පොස්ට් ටික කියවල. උඹ ආයේ වලිගෙ පාගගන්න හදන්නේ, අපි මේ හැක්රිශාව බයිට් කරලා ආතල් එකක් ගන්න හදද්දී ආතල් කඩන්න එපා මගුලක් කියාගෙන ඇවිල්ල.