මචෝ මම ආයේ ආව.
ඊයේ මෙතන කුණුහරුප කියපු දේවල් වලට sorry මචන්ලා..
Anonymouse කියන කෙනා තමයි whois info එක මුලින් දාල තියෙන්නේ. එක මම පිලිගන්නවා, හරි මම පිලිගන්නවා එතැනදී මම නෑව කියල. anonymouse ට sorry කියලත් කියනවා.
Admin warn කරලා තියෙද්දී මම ආයෙත් කුණුහරුප කියවුන නිසා මගේ Infared ID එක බෑන් කරලා
Anonymouse. උඹ එක්ක මට ප්‍රශ්නයක් නෑ
මම දන්නේ නෑ ඒත් මම දන්නේ නෑ උඹ මුලදී, උඹ නෙමෙයි Jeram Basuk කියලා ඊට පස්සේ ඊයේ ආපහු ඇවිල්ල උඹ තමයි කියන්න හේතුව..
ඊයේ කියපු දේ නිසා උඹ තමයි Facebook එකේ Jeram Basuk කියලා ඉන්න ඩයල් එක කියල උඹ ඊයේ පිළිගත්තා. නමුත් උඹ hackrish නෙමෙයි කියලා මම පිලිගන්නවා. hackrish කියන්නේ Krishan Buddhika. ඒත් උඹ එක්කෝ ඌව අඳුරන එකෙක් හෝ මොකක් අහරි සම්බන්දයක් තියෙන බව පැහැදිලියි නේ මචං? උඹ මුලින් ඌව චොර කරන්න ඇවිල්ල අනික කෙනාගේ නම දාල පස්සේ ආයේ උඹ කිව්වනේ Krishan Buddhika කියන එකාව හොදටම චාටර් වෙන කොට දැන් ඉරිසියා කුහක කන් නවත්තහල්ලා කියලා උගේ පැත්තට කතා කලේ? බලපන් අපිට ඉරිසියාවක් තිබ්බෙත් නෑ කුහක කමක් තිබ්බෙත් නෑ.. Krishan Buddhikayage බලු කමක් නිසයි අපිත් මේ ත්‍රෙඩ් එකේ බම්ප් කර කර උගෙන් ආතල් එක ගත්තේ දිගටම.??? උඹට මොකක්ද කියන්න තියෙන්නේ ඒ ගැන? කරුණා කරලා කුණුහරුප කියන්න එපා.. අපි දෙන්නගේ මේ වලිය මෙතනින් ඉවර කරගමු.. කොහොමත් උඹත් එක්ක පව්ද්ගලික කිසිම තරහක් නෑනේ මගේ? අපී බොරුවට මෙහෙම මරාගන්නවාදැක්කම Krishan Buddhika කියන එකාට ආතල් ඇති.. ඉක්මනට මේක ඉවර කරලා දාපන් දාල අරූව ඉවර කරමු
කුණුහරුප ගහන්න එපා..
ඊයේ මෙතන කුණුහරුප කියපු දේවල් වලට sorry මචන්ලා..
Anonymouse කියන කෙනා තමයි whois info එක මුලින් දාල තියෙන්නේ. එක මම පිලිගන්නවා, හරි මම පිලිගන්නවා එතැනදී මම නෑව කියල. anonymouse ට sorry කියලත් කියනවා.
Admin warn කරලා තියෙද්දී මම ආයෙත් කුණුහරුප කියවුන නිසා මගේ Infared ID එක බෑන් කරලා

Anonymouse. උඹ එක්ක මට ප්‍රශ්නයක් නෑ
මම දන්නේ නෑ ඒත් මම දන්නේ නෑ උඹ මුලදී, උඹ නෙමෙයි Jeram Basuk කියලා ඊට පස්සේ ඊයේ ආපහු ඇවිල්ල උඹ තමයි කියන්න හේතුව.. හැබැයි ඔන්න මම නම් නෙමේ Jeram Basuk
අනේ ගොන් ????..මගේ FAKE FB ACCOUNT එක තමයි Jeram Basuk කියන්නේ මම log වෙලා පෙන්නන්නද???
ඊයේ කියපු දේ නිසා උඹ තමයි Facebook එකේ Jeram Basuk කියලා ඉන්න ඩයල් එක කියල උඹ ඊයේ පිළිගත්තා. නමුත් උඹ hackrish නෙමෙයි කියලා මම පිලිගන්නවා. hackrish කියන්නේ Krishan Buddhika. ඒත් උඹ එක්කෝ ඌව අඳුරන එකෙක් හෝ මොකක් අහරි සම්බන්දයක් තියෙන බව පැහැදිලියි නේ මචං? උඹ මුලින් ඌව චොර කරන්න ඇවිල්ල අනික කෙනාගේ නම දාල පස්සේ ආයේ උඹ කිව්වනේ Krishan Buddhika කියන එකාව හොදටම චාටර් වෙන කොට දැන් ඉරිසියා කුහක කන් නවත්තහල්ලා කියලා උගේ පැත්තට කතා කලේ? බලපන් අපිට ඉරිසියාවක් තිබ්බෙත් නෑ කුහක කමක් තිබ්බෙත් නෑ.. Krishan Buddhikayage බලු කමක් නිසයි අපිත් මේ ත්‍රෙඩ් එකේ බම්ප් කර කර උගෙන් ආතල් එක ගත්තේ දිගටම.??? උඹට මොකක්ද කියන්න තියෙන්නේ ඒ ගැන? කරුණා කරලා කුණුහරුප කියන්න එපා.. අපි දෙන්නගේ මේ වලිය මෙතනින් ඉවර කරගමු.. කොහොමත් උඹත් එක්ක පව්ද්ගලික කිසිම තරහක් නෑනේ මගේ? අපී බොරුවට මෙහෙම මරාගන්නවාදැක්කම Krishan Buddhika කියන එකාට ආතල් ඇති.. ඉක්මනට මේක ඉවර කරලා දාපන් දාල අරූව ඉවර කරමු

කුණුහරුප ගහන්න එපා..
Last edited:

අඩු අධ්‍යාපනයෙන් මොඩ චුන්