Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
47490941.jpg

බලහල්ලා වීව්ස් ගාන..
ඇඩෙනවා..

:lol:
තව ටික දවසකින් හැක්‍රිෂ් කියාල ගූගල් කලාම මේක තමා 1.
ඔය වැඩකට නැති ටැග්ස් අයින් කරලා Hackrish කියලා ටැග් ටික දැම්මනං ගොඩේ ගොඩ :rofl:
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පැටියා;13049886 said:
    :lol:
    තව ටික දවසකින් හැක්‍රිෂ් කියාල ගූගල් කලාම මේක තමා 1.
    ඔය වැඩකට නැති ටැග්ස් අයින් කරලා Hackrish කියලා ටැග් ටික දැම්මනං ගොඩේ ගොඩ :rofl:

    ඔව් බං..
    අපිට ඉතින් ටැග් වෙනස් කරන්න බෑ නේ.. :confused: :confused:
     
    Infared_baq

    Member
    Jul 16, 2012
    52
    3
    0
    47490941.jpg

    බලහල්ලා වීව්ස් ගාන..
    ඇඩෙනවා..
    අඩෝ 17888ක් ගිහිල්ලා නේද? :lol: :lol: :lol: :lol: :lol:
    Krishan Buddhika ගේ Facebook Job එක, එලකිරියන් ඉදිරියේ නිරුවත වැනීම :lol:

    කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියන්නේ ඕකනේ.. තව මේ ත්‍රෙඩ් එක ප්‍රමෝට් කරලා ගත්තනම් හරි බං :lol: ජිටි අය්යට කියලා හෙඩ් බැනර් එකක් දාගන්න බැරි වෙයි ද දන්නේ නෑ? හෝම් පේජ් එකේ ... කීයක් විතර ගනීද දන්නෑ... මට තියෙන ආතල් එකේ හැටියට මූට තව සල්ලි දීල බයිට් කරන්න හිතෙනවා ඔයි
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ 17888ක් ගිහිල්ලා නේද? :lol: :lol: :lol: :lol: :lol:
    Krishan Buddhika ගේ Facebook Job එක, එලකිරියන් ඉදිරියේ නිරුවත වැනීම :lol:

    කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියන්නේ ඕකනේ.. තව මේ ත්‍රෙඩ් එක ප්‍රමෝට් කරලා ගත්තනම් හරි බං :lol: ජිටි අය්යට කියලා හෙඩ් බැනර් එකක් දාගන්න බැරි වෙයි ද දන්නේ නෑ? හෝම් පේජ් එකේ ... කීයක් විතර ගනීද දන්නෑ... මට තියෙන ආතල් එකේ හැටියට මූට තව සල්ලි දීල බයිට් කරන්න හිතෙනවා ඔයි

    :lol: :lol: :lol:
    පව් බං..
    මේකාගේ සිම්පල් චූන් එක..
    හිකිස්..
    මෙක තමා දැන් EK එකේ ජනප්‍රියම නූල .. :lol: :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩෝ 17888ක් ගිහිල්ලා නේද? :lol: :lol: :lol: :lol: :lol:
    Krishan Buddhika ගේ Facebook Job එක, එලකිරියන් ඉදිරියේ නිරුවත වැනීම :lol:

    කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියන්නේ ඕකනේ.. තව මේ ත්‍රෙඩ් එක ප්‍රමෝට් කරලා ගත්තනම් හරි බං :lol: ජිටි අය්යට කියලා හෙඩ් බැනර් එකක් දාගන්න බැරි වෙයි ද දන්නේ නෑ? හෝම් පේජ් එකේ ... කීයක් විතර ගනීද දන්නෑ... මට තියෙන ආතල් එකේ හැටියට මූට තව සල්ලි දීල බයිට් කරන්න හිතෙනවා ඔයි

    :lol::lol::lol::lol: paw ooi:lol::lol::lol:
     
    Infared_baq

    Member
    Jul 16, 2012
    52
    3
    0
    :lol: :lol: :lol:
    පව් බං..
    මේකාගේ සිම්පල් චූන් එක..
    හිකිස්..
    මෙක තමා දැන් EK එකේ ජනප්‍රියම නූල .. :lol: :lol:
    :lol: :lol: :lol: :lol: ආයෙත් අහලා...! අඩෝ මේ වගේ ආතල් එකක් මම හිතුවේ නෑ කවදාවත් මට ලැබෙයි කියලා hackrish ගෙන් හික්! මූ ගේ ටෝක් දැකල කොර වෙලා ඉන්න එවුන්ට තමා මේ ත්‍රෙඩ් එක පෙන්නන්න ඕනේ...

    Krishan Buddika යට නම් මයිලකටවත් ගානක් නෑ කියලනේ ඌ කිව්වේ
     
    Infared_baq

    Member
    Jul 16, 2012
    52
    3
    0
    ade man neda anthima reply eka dala thiyenne:P:D
    ko elawe beluwath me thread ake home page ake
    ..:lol::lol::lol::lol:
    හොඳ පාඩම නේ බං මූ ඉගෙනගත්ත :lol: ආව අම්මලාට බැනගෙන අපේ එවුන්ගේ... දැන් මූ මානසිකව වැටිලා ද දන්නේ නෑ නේ බං..? :lol: ඇදගෙන වැටිලා මානසිකව දැන් බඩ ගගා යනවා ඇති බුවා :lol: :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,954
    1
    9,753
    113
    Gampaha
    මේකා මාර ගොබ්බහෙක් බන්.. මුගේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් මූම ඇවිල්ල comment දාන හැටි බලපනකෝ..

    Eg:-:lol::lol::lol:

    attachment.php

    attachment.php

    attachment.php
    සීඩී විකුනපු ත්‍රෙඩ් එක හොයල දියල්ලකෝ.. මම තමා මුලින්ම ඒකෙ බැනල කමෙන්ටු දැන්මෙ..පස්සෙ අපේ Optimus Prime සෙට් වුනා. මොනා උනත් මූ චාටර්.. ඒවගේම් අඩු අධ්‍යාපනලාභියෙක්... නැත්නම් තවත් Fakes හද හදා කමෙන්ට් කරන්නෙ නෑ.. මූට ඔරිජිනල් එකෙන් ඇවිල්ල කමෙන්ටුවක් දාන්න කොන්ද පණ නෑ.. අනුන්ගෙ අම්මලව සේල් කරන්න කතාව.
    මෙතන මුගේ Fakes ගොඩක් තියෙනව. බලපන් මුගේ ආවේගයට මුට කලින් දාපු කමෙන්ටු අමතක වෙලා හූ කියවෙනව. තමන්ම තමුන්ගෙ සිඩී සල්ලි දාල ගන්නව. කොහොමද නොමග යැවීමෙ තරම.. හැබැයි ඉතිං Fail... උබල උබල මරා ගන්න එපා බන්.. ඔය Fakes වලට කමෙන්ට් කරන්න්නත් එපා බන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol: :lol: :lol: :lol: ආයෙත් අහලා...! අඩෝ මේ වගේ ආතල් එකක් මම හිතුවේ නෑ කවදාවත් මට ලැබෙයි කියලා hackrish ගෙන් හික්! මූ ගේ ටෝක් දැකල කොර වෙලා ඉන්න එවුන්ට තමා මේ ත්‍රෙඩ් එක පෙන්නන්න ඕනේ...

    Krishan Buddika යට නම් මයිලකටවත් ගානක් නෑ කියලනේ ඌ කිව්වේ

    ඌට මයිල් නැතුව ඇති..
    කෙල්ලෝ වීට් යූස් කරනවානේ.. ;) ;)
     
    Infared_baq

    Member
    Jul 16, 2012
    52
    3
    0
    සීඩී විකුනපු ත්‍රෙඩ් එක හොයල දියල්ලකෝ.. මම තමා මුලින්ම ඒකෙ බැනල කමෙන්ටු දැන්මෙ..පස්සෙ අපේ Optimus Prime සෙට් වුනා. මොනා උනත් මූ චාටර්.. ඒවගේම් අඩු අධ්‍යාපනලාභියෙක්... නැත්නම් තවත් Fakes හද හදා කමෙන්ට් කරන්නෙ නෑ.. මූට ඔරිජිනල් එකෙන් ඇවිල්ල කමෙන්ටුවක් දාන්න කොන්ද පණ නෑ.. අනුන්ගෙ අම්මලව සේල් කරන්න කතාව.
    මෙතන මුගේ Fakes ගොඩක් තියෙනව. බලපන් මුගේ ආවේගයට මුට කලින් දාපු කමෙන්ටු අමතක වෙලා හූ කියවෙනව. තමන්ම තමුන්ගෙ සිඩී සල්ලි දාල ගන්නව. කොහොමද නොමග යැවීමෙ තරම.. හැබැයි ඉතිං Fail... උබල උබල මරා ගන්න එපා බන්.. ඔය Fakes වලට කමෙන්ට් කරන්න්නත් එපා බන්
    :yes: අඩු අධ්‍යාපනලාභියෙක් කියන එක නම් හොඳටම පැහැදිලියි.. :yes:

    ඌට මයිල් නැතුව ඇති..
    කෙල්ලෝ වීට් යූස් කරනවානේ.. ;) ;)
    :lol::lol: මූ වීට් ගාල රබර් කැලේ සුද්ද කරගෙන එයි ආයෙත් එලකිරියට ඇරගන්න :lol:

    මූ ලස්සනට අපේ පැත්තට පස්ස හරවාගෙන හිටියා මූ හිතන්න ඇති එෆ් බි එකේ එවුන වගේ අපිත් අහිංසක ලාමක එවුන් මුගේ පච අහල මුගේ අල්ලේ නටයි කියල... :lol::lol: අන්තිමට උඩ පැන පැන දුන්නේ ගේම... අපිත් ආතල් හොයා හොයා ඉන්න මිනිස්සුනේ :lol::lol: වැරදි තැනට ආවේ :lol::lol:
     
    Infared_baq

    Member
    Jul 16, 2012
    52
    3
    0
    පැටියා;13050026 said:
    Keyword එක Hackrish වෙන්න ඕනෙ බං.
    මොකෝ කියන්නෙ SEO පාරක් දෙමුද කස්ටිය එකෙන්ම :lol::rofl:
    Hackrish එකටත් වඩා වටින්නේ මචන් මූගේ රියල් නමට මේ ත්‍රෙඩ් එක එන එකයි. එතකොට ගොඩ මචන් එතකොට මූ කොහේදී හරි ජොබක් එහෙම ගන්න ගියහම, එතන ඔෆිස් එකේ එකා ගූගල් ගහල බලනවනේ.. මේ ත්‍රෙඩ් එක ආවම කොහොමද ෆන් එක :lol:
     
    Status
    Not open for further replies.