පැටියා;13050026 said:Keyword එක Hackrish වෙන්න ඕනෙ බං.
මොකෝ කියන්නෙ SEO පාරක් දෙමුද කස්ටිය එකෙන්ම![]()
හාහැබැයි hackrish කියන නමට වෙන්න ඕනේ..
krishan buddika කියලා වැඩක් නෑ..

පැටියා;13050026 said:Keyword එක Hackrish වෙන්න ඕනෙ බං.
මොකෝ කියන්නෙ SEO පාරක් දෙමුද කස්ටිය එකෙන්ම![]()
හා
Hackrish එකටත් වඩා වටින්නේ මචන් මූගේ රියල් නමට මේ ත්‍රෙඩ් එක එන එකයි. එතකොට ගොඩ මචන් එතකොට මූ කොහේදී හරි ජොබක් එහෙම ගන්න ගියහම, එතන ඔෆිස් එකේ එකා ගූගල් ගහල බලනවනේ.. මේ ත්‍රෙඩ් එක ආවම කොහොමද ෆන් එක![]()

පැටියා;13050026 said:Keyword එක Hackrish වෙන්න ඕනෙ බං.
මොකෝ කියන්නෙ SEO පාරක් දෙමුද කස්ටිය එකෙන්ම![]()

ඒ කිව්වේ මචන් මූ IT සම්බන්දවනේ මොනා හරි කරනවානම් කරන්න යන්නේ... ඉතින් මුගේ ගැන ඉන්ටර්නෙට් එකේ තියෙනවද කියන්න සාමන්යෙන් ගූගල් එකේ ගහල බලන එක සාමාන්‍ය දෙයක්. නිකන් ඒවායේ එහෙම බලන්නැති උනත් IT ඒවායේ එහෙම පොඩ්ඩක් හොයල බලනවා මොනා හරි විශේෂ දෙයක් තියෙනවද කියලඑහෙම බලනවාද බං..
මගේ නම ගූගල් කරොත් මුකුත් එන්නෑ නේ..
විලි ලැජ්ජයි..![]()
![]()

wede negalama yanawa neda![]()

ow ban e name ekata thamai denna one![]()
![]()
![]()
![]()
![]()
හා
හැබැයි hackrish කියන නමට වෙන්න ඕනේ..
krishan buddika කියලා වැඩක් නෑ..![]()
ආයෙත් එකෙන්ම ..
හැකාත් දැන් සනී අක්කා වගේ තමා..
හෙන පොපියුලර්..![]()
![]()
සනී බුද්ධික

ආයෙත් එකෙන්ම ..
හැකාත් දැන් සනී අක්කා වගේ තමා..
හෙන පොපියුලර්..![]()
![]()

පැටියා;13050026 said:Keyword එක Hackrish වෙන්න ඕනෙ බං.
මොකෝ කියන්නෙ SEO පාරක් දෙමුද කස්ටිය එකෙන්ම![]()

අනේමන්ද බන් කොහෙන්ද හොයාගත්තේ? මූ මුගේ ෆොටෝ නම දාන එකක් නා මන් හිතන්නේ නෙට් එකේ.. තිබ්බත් මෙච්චර වෙලා මු මේක තියන ඉන්නෙත් නෑනේ මකනවා නේදමේ ඉන්නේ හැක්රිෂ්ද ???![]()
![]()
![]()
මේ ත්‍රෙඩ් එකට බැක් ලිනක්ස් ටිකක් ගැහුවනම් හොඳට SEO වෙලා එයි. ඒත් ඉතින් ආයේ තව ගහන්න දෙයක් නෑ මේකේ සෙට් එක වැඩියෙන් බලන නිසා ගේමක් නැතිව ගූගල් උඩට ඇවිල්ල ඇති....
හැබැයි මේක දිගටම කොටාගෙන ගියොත් මචන් අමානුෂික වෙයිද කියලත් හිතෙනවා... හරකා උනා කියල බන් ඔච්චර මූව මරන් කන එකත් හරි නෑ කියලත් හිතෙනවා... එත් මුගේ අලි කට නිසා නවත්තන්න හිතෙන්නෙත් නෑ බං...
මූ අඩු ගානේ අම්මලට බැනපු එකට සොරි කියලවත් කිව්වනම් ඔන්න හිතන්න තිබ්බ