Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mark Zuckerberg Timeline Hacked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ගේ නිල facebook පිටුවට හැකර් ප්රහාරයක් එල්ලවී තිබෙනවා.

මෙවැනි ප්රහාරයක් එල්ල වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහුට පමණක් statest පලකල හැකි ලෙස සැකසුම් (Setting)සකසා තිබූන්ද සැමටම පෙනෙන ලෙස statesයක් පල කිරීමට මෙම පලස්තීන ජාතික හැකර් කරුවා සමත්වී තිබෙනවා. ඔහු පවසන අන්දමට මෙම facebook අඩවියේ ආරක්ෂක වරද (Security Bug) පිළිබද ඔහු facebook කාර්ය මඩුල්ල දැනුවත් කර තිබු බවත් එය සොයා බලන ලෙසද ඔහු අවවාද කර තිබුණා.

නමුත් facebook කාර්යමණ්ඩලය මේ වරද ජනතාවට පෙන්වීමට මැලිකමක් දක්වන බව වාර්තාවේ. ඔවුන් පවසන්නේ මෙය තමන්ගේ ගිණුම්වල සැකසුම් වලදී පවතී දුර්වල තාවයක් මිස එමගින් ගිණුමේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි.

Source : http://www.udayata.com/?p=4099

[YOUTUBE]F9J8U9ZpEnw[/YOUTUBE]

[QUOTE="two tone, post: 15463086, member: 484640"] [SIZE="3"]Facebook අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ගේ නිල facebook පිටුවට හැකර් ප්රහාරයක් එල්ලවී තිබෙනවා. මෙවැනි ප්රහාරයක් එල්ල වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහුට පමණක් statest පලකල හැකි ලෙස සැකසුම් (Setting)සකසා තිබූන්ද සැමටම පෙනෙන ලෙස statesයක් පල කිරීමට මෙම පලස්තීන ජාතික හැකර් කරුවා සමත්වී තිබෙනවා. ඔහු පවසන අන්දමට මෙම facebook අඩවියේ ආරක්ෂක වරද (Security Bug) පිළිබද ඔහු facebook කාර්ය මඩුල්ල දැනුවත් කර තිබු බවත් එය සොයා බලන ලෙසද ඔහු අවවාද කර තිබුණා. නමුත් facebook කාර්යමණ්ඩලය මේ වරද ජනතාවට පෙන්වීමට මැලිකමක් දක්වන බව වාර්තාවේ. ඔවුන් පවසන්නේ මෙය තමන්ගේ ගිණුම්වල සැකසුම් වලදී පවතී දුර්වල තාවයක් මිස එමගින් ගිණුමේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි.[/SIZE] Source : [url]http://www.udayata.com/?p=4099[/url] [IMG]http://www.udayata.com/wp-content/uploads/2013/08/Palestinian-Hacker-posted-vulnerability-details-on-Mark-Zuckerberg’s-Timeline.jpg[/IMG] [YOUTUBE]F9J8U9ZpEnw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom