Facebook අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ගේ නිල facebook පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහුට පමණක් statest පලකල හැකි ලෙස සැකසුම් (Setting)සකසා තිබූන්ද සැමටම පෙනෙන ලෙස statesයක් පල කිරීමට මෙම පලස්තීන ජාතික හැකර් කරුවා සමත්වී තිබෙනවා. ඔහු පවසන අන්දමට මෙම facebook අඩවියේ ආරක්ෂක වරද (Security Bug) පිළිබද ඔහු facebook කාර්ය මඩුල්ල දැනුවත් කර තිබු බවත් එය සොයා බලන ලෙසද ඔහු අවවාද කර තිබුණා.
නමුත් facebook කාර්යමණ්ඩලය මේ වරද ජනතාවට පෙන්වීමට මැලිකමක් දක්වන බව වාර්තාවේ. ඔවුන් පවසන්නේ මෙය තමන්ගේ ගිණුම්වල සැකසුම් වලදී පවතී දුර්වල තාවයක් මිස එමගින් ගිණුමේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි.
Source : http://www.udayata.com/?p=4099