Mark Zuckerberg's Facebook Account Hacked

uditha224

Well-known member
  • :shocked::shocked::shocked:

    1.jpg

    පලස්තීනු ජාතික systems information විශේෂඥයෙක් වන Khalil Shreateh විසින් Facebook හි ඇති වරදක්, :confused::confused:අනතුරක සේයාවක් (vulnerability)Facebook’s security කණ්ඩායමට අවබෝධ කර වීමට දෙවරක් ම උත්සාහ කලත් එම උත්සාහය පල රහිත වුවක් වුනා.:frown::dull::dull:
    ඔවුන් එම වරද පිළිගැනීමට තරම් කාරුණික නොවූ හෙයින් Khalil Shreateh ට සිදු වුනා එය සනාත කර පෙන්න්වීමට. ඒ සඳහා ඔහු යොදා ගත්තේ Facebook හි හිමිකරු වන Mark Zuckerberg ගේ Facebook ගිණුමයි.:shocked: Enrique Iglesias ගේ වීඩියෝ පටයක් Zuckerberg ගේ පාසල් කාලයේ යහළුවකු වන Sarah Goodin ගේ Facebook ගිණුමේ පල කරමින් ඔහු Facebook හි ඇති මෙම වරද ලොවටම සනාථ කර පෙන්නුවා. :cool:Sarah Goodin හා Khalil Shreateh Facebook මිතුරන් නොවෙයි.
    ඒ වගේම දෙදෙනා අතර කිසිම සම්බන්ධතාවයකුත් නැහැ.
    නමුත් Facebook හි දැනට පවතින මෙම දෝෂය නිසා Facebook මිතුරන් නොවුනත් ඔවුන්ගේ wall එකෙහි විවිධ දේ පල කිරීමට ඇති හැකියාව තිබෙනවා.
    :eek::eek:



    නමුත් Facebook විසින් Khalil සිදු කල සියලු අනතුරු හැඟවීම් ප්ර තික්ෂේප කරමින් කියා සිටියේ එය Facebook හි දෝෂයක් ["was not a bug"] නොවන බවයි.:eek::eek::nerd::nerd::nerd:
    කිමද එම post එක දැක ගැනීමට හැකියාව ලැබුනේ Goodin ගේ මිතුරන්ට පමණක් වූ නිසා.:dull:
    මෙයින් දැඩි කනස්සල්ලට පත් Shreateh, Mark Zuckerberg ගේ Facebook ගිණුමෙහි පහත පරිදි Zuckerberg ගේ privacy නැති කිරීම සම්බන්ධව සමාව ඉල්ලා ඔහුට සිදු වූ සියල්ල සටහන් කරනු ලැබුවා.:sorry:
    නමුත් මේ වන විට Zuckerberg ගේ Facebook ගිණුමෙහි එම post එක දක්නට ලැබෙන්නේ නැහැ. :no:එය දුටු වහාම ඔවුන් එය ඉවත් කරනු ලැබූ අතර Shreateh ගේ Facebook ගිණුම ද අවලංගු කරනු ලැබුවා.:eek:
    එතරම මේ සම්බන්ධ සියලු තොරතුරු Facebook ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත් Shreateh ව සම්බන්ධ කර ගනිමින් ඔහුට කියා සිටියා.


    15wxs2o.jpg


    Khalil විසින් මේ සම්බන්ධව වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුනා.

     

    Similar threads