Market An Android App

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා මන් හදාගෙන යන android app එකක් තියෙනවා එක මට ලංකාවේ සහ පිටරටවල්වල market කරගන්න ඕනි. ඉස්සෙල්ලම මන් බලන්නේ ලංකාවේ market කරන්න පස්සේ user base එක වැඩි උනොත් පිටරට market එකටත් කරන්න ඕනි.

    මට මර්කෙටින් ගැන එච්චර දැනුමක් නෑ මට පොඩ්ඩක් දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියනවද ලංකාවට ගැලපෙන්නේ මොන වගේ marketing ක්‍රමද කියල.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    lankawata nam godakma gelapenne facebook thamai. eta amatharawa Sandella/Lankadeepa wage paththara wala add daanna puluwan. Userbase eke category eka anuwa thawa methods thiyenawa. Teen age eka target karanawanam Tution classes langa leaflet unath bedanna puluwan
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ කැමතිනම් විතරක් ෆුල් ෆීචර්ස් එක්ක ටික කාලයක් ලන්කාවේ මාර්කට් එකට දාන්න ඇප් එකට හුක් වෙන්න. ඉක්මන් ඩොට් එල්කේ කලේ? අන්න ඒ වගේ. මිනිස්සුන්ට ඕනාම උනොත් ඒක ඔයා ගාන වැඩි කලත් ගනී. $2 වගේ විකුන්න දාලා එකෙක්වත් නොගෙන ඉන්නවට වඩා 20-30 හරි පාවිච්චි කරන එක වටිනවා නේද?