කලින් thread එකෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1840862
ගොඩ අය කිව්වෙ marketing කරන්න කියලා
එ් වගේම මටත් product දෙකක් compare කර කර ඉන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ.
දන්න කවුරු හරි කියනවද Marketing career path එක කොහෙන්ද පටන් ගන්නෙ කියලා
Slim, slit, external degree,private campus, nsbm, nibm naita, diploma, courses, technical college etc...

අනේ මන්දා බන් 