markhaloce ට මොකද උනේ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඊයා. අර බඩියගේ fake එක කියල නම් කිව්වත් කමක් නෑ. මේක නම් නඩු දාන්න හිතෙන අපහාසයක්.

    මේ කරපු අපහාසෙට REP 10ක් ඕනේ. නැත්නම් නඩු. :angry::angry::angry:

    අනිවා ඔව් .. මං ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මේකට විරුද්ධව ... තාම මවිල් වත් වැවිල නැති පපියෙක් ගානට මාව දාලා .. :growl: මං මොන වරදක් කරාටද :angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Achievements Today
    ===============

    01.) මම ලිඳේ වැටෙනකම්ම බලන් ඉඳලා වැටිච්ච ගමන් කොහේ හරි ඉඳන් හිනාවෙන්න දුවන් එන අශ්මි අක්කිව ලිඳේ දැමීම
    02.) ඒ පස්සෙන්ම බල්ලෙක් වගේ එන රොබින් හුඩ් වගේ එකාවත් ඒ ලින්දටම තල්ලු කිරීම

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිවා ඔව් .. මං ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මේකට විරුද්ධව ... තාම මවිල් වත් වැවිල නැති පපියෙක් ගානට මාව දාලා .. :growl: මං මොන වරදක් කරාටද :angry::angry::angry:

    Apoi deiyane kata wahan inna baruwa mata wechcha deyak..dan nadu 2i..:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Achievements Today
    ===============

    01.) මම ලිඳේ වැටෙනකම්ම බලන් ඉඳලා වැටිච්ච ගමන් කොහේ හරි ඉඳන් හිනාවෙන්න දුවන් එන අශ්මි අක්කිව ලිඳේ දැමීම
    02.) ඒ පස්සෙන්ම බල්ලෙක් වගේ එන රොබින් හුඩ් වගේ එකාවත් ඒ ලින්දටම තල්ලු කිරීම

    :rofl::rofl::rofl::love:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Main Objective Completed
    ==================

    කොල්ලෙක් කියල හිතාගෙන ඉන්න බල්ලෙක්(ජේසෝන්)ව වාතෙකටවත් ගණන් නොගෙන සිටීම.

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    යකුනේ :growl:...තොපිලා මාකලොස් ගේ මළගෙදර ඇවිල්ලවත් විනීතව හැසිරෙන්න දන්නේ නැහැනේ...මේක ඔහොම විහිලු තහළු කරගන්න තැනක් නෙමෙයි :sorry:..මුන් මෙතනත් සිරික්කිය දානවනේ :frown:...මැරිලා ඉන්න එකා ගැන ගානක්වත් තියෙනවද :dull::no::(