Marriage and Generation Gap

සාර්ථකම combination එක වෙන්න පුළුවන් මොකක්ද?

  • සැමියා Millenial; බිරිඳ Gen Z; වයස් පරතරය අවුරුදු 5 ට අඩුයි

    Votes: 0 0.0%
  • සැමියා Millenial; බිරිඳ Gen Z; වයස් පරතරය අවුරුදු 5 හෝ ඊට වැඩියි

    Votes: 1 5.6%
  • සැමියා Gen Z; බිරිඳ Millenial; වයස් පරතරය අවුරුදු 5 ට අඩුයි

    Votes: 0 0.0%
  • සැමියා Gen Z; බිරිඳ Millenial; වයස් පරතරය අවුරුදු 5 හෝ ඊට වැඩියි

    Votes: 1 5.6%
  • දෙන්නම Millenial; සැමියා වැඩිමල්

    Votes: 9 50.0%
  • දෙන්නම Gen Z; සැමියා වැඩිමල්

    Votes: 2 11.1%
  • දෙන්නම Millenial; බිරිඳ වැඩිමල්

    Votes: 4 22.2%
  • දෙන්නම Gen Z; බිරිඳ වැඩිමල්

    Votes: 1 5.6%

  • Total voters
    18

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරියනි!

    සැමියයි බිරිඳයි අතර generation gap එකක් තිබුනොත් ඒකෙන් ජීවිතේ රසවත් වෙයිද? නැතිනම් ජීවිතේ වලපල්ලට යයිද?

    මම මේක අහන්න හිතුවේ මෑතක තිබිච්ච ත්‍රෙඩ් කීපයක් නිසා. (ඔයගොල්ලන්ටත් බාගවිට මතක ඇති.)

    සාමාන්‍යයෙන් බටහිර සමාජ විද්‍යාවන් තුළ 1940 ගණන් වල ඉඳල එන generations කීපයක් ගැන ගණන් ගැනෙනවා.

    ඔතනින් දෙකක් තමා පහත දැක්වෙන්නේ.

    1. Millenials - 1981-96 අතර උපන් අය

    2. Gen Z - 1997-2006 අතර උපන් අය

    මේ දෙගොල්ලන්ගේ ගති ලක්ෂණ ගැනත් පොඩ්ඩක් බලමු, දළ අදහසක් ගන්න.

    Millenials vs Gen Z.png

    ඉතින් මේ දෙගොල්ල අතර වෙන්න පුළුවන් විවාහ සබඳතා combinations කීපයක් දක්වල පොඩි ප්‍රශ්නයක් අහනවා.

    මෙතනින් සාර්ථකම combination එක වෙන්න පුළුවන් මොකක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,750
    113
    සේදවත්ත
    මිලේනියල් උනාට කැරැක්ට්‍රරිස්ටික් ජෙන් Z එව්වනේ . මිලේනියල් එකෙත් භාගෙට චුට්ටක් වැඩී 🤔
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    Gen Z same age inna un ekka compare karanawa wadi bung

    unge level ekka success nathnam depress wenawaa wadi, mama onna oka observe karala thiyanawa

    tiktok,IG wala life style ekama a widiyatama dakina widiyata expect karanawaa

    Gen Z - Gen Z

    or

    Millenial - Millenial hodaiyi eka nisa
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,244
    7,724
    113
    කිරියනි!

    සැමියයි බිරිඳයි අතර generation gap එකක් තිබුනොත් ඒකෙන් ජීවිතේ රසවත් වෙයිද? නැතිනම් ජීවිතේ වලපල්ලට යයිද?

    මම මේක අහන්න හිතුවේ මෑතක තිබිච්ච ත්‍රෙඩ් කීපයක් නිසා. (ඔයගොල්ලන්ටත් බාගවිට මතක ඇති.)

    සාමාන්‍යයෙන් බටහිර සමාජ විද්‍යාවන් තුළ 1940 ගණන් වල ඉඳල එන generations කීපයක් ගැන ගණන් ගැනෙනවා.

    ඔතනින් දෙකක් තමා පහත දැක්වෙන්නේ.

    1. Millenials - 1981-96 අතර උපන් අය

    2. Gen Z - 1997-2006 අතර උපන් අය

    මේ දෙගොල්ලන්ගේ ගති ලක්ෂණ ගැනත් පොඩ්ඩක් බලමු, දළ අදහසක් ගන්න.

    View attachment 181322

    ඉතින් මේ දෙගොල්ල අතර වෙන්න පුළුවන් විවාහ සබඳතා combinations කීපයක් දක්වල පොඩි ප්‍රශ්නයක් අහනවා.

    මෙතනින් සාර්ථකම combination එක වෙන්න පුළුවන් මොකක්ද?
    lankawe me generation deference eka echchara valid ne neda? US,Europe wala tharam ikmanata technology,attitude change lankawe wenne nane.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    lankawe me generation deference eka echchara valid ne neda? US,Europe wala tharam ikmanata technology,attitude change lankawe wenne nane.
    Natte moko un lankawe hitiyata inne usa wala.wenama lokeka inne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    ඔහොම generalize කරන්න පුලුවන්ද බන් ලේසියෙන්
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    කිරියනි!

    සැමියයි බිරිඳයි අතර generation gap එකක් තිබුනොත් ඒකෙන් ජීවිතේ රසවත් වෙයිද? නැතිනම් ජීවිතේ වලපල්ලට යයිද?

    මම මේක අහන්න හිතුවේ මෑතක තිබිච්ච ත්‍රෙඩ් කීපයක් නිසා. (ඔයගොල්ලන්ටත් බාගවිට මතක ඇති.)

    සාමාන්‍යයෙන් බටහිර සමාජ විද්‍යාවන් තුළ 1940 ගණන් වල ඉඳල එන generations කීපයක් ගැන ගණන් ගැනෙනවා.

    ඔතනින් දෙකක් තමා පහත දැක්වෙන්නේ.

    1. Millenials - 1981-96 අතර උපන් අය

    2. Gen Z - 1997-2006 අතර උපන් අය

    මේ දෙගොල්ලන්ගේ ගති ලක්ෂණ ගැනත් පොඩ්ඩක් බලමු, දළ අදහසක් ගන්න.

    View attachment 181322

    ඉතින් මේ දෙගොල්ල අතර වෙන්න පුළුවන් විවාහ සබඳතා combinations කීපයක් දක්වල පොඩි ප්‍රශ්නයක් අහනවා.

    මෙතනින් සාර්ථකම combination එක වෙන්න පුළුවන් මොකක්ද?
    දැකලා තියෙන 2000න් පස්සෙ ගොඩක් අයකගේ ඔය උඩ ගති ලක්ශන නෑනෙ
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මට හිතෙන්නේ millenials ලා එක්ක වැඩ කරන්න ලේසියි අපිත් millenials ලනම්. Gen Z කෙල්ලෝ හරිම වෙනස්. මට හිතෙනවා ආපහු 2010න් පස්සේ වගේ එන generation එක හොඳවෙයි කියලා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ත්‍රෙඩ් එක දැම්මෙ මම වුනත් ඕන් ඉතින් මමත් චන්දෙ දැම්ම. දෙන්නම Millenial; බිරිඳ වැඩිමල්!

    මොකෝ දන්නවද? මම නම් ඉතින් උදේ හවා පතන්නේ මට වඩා අවුරුදු 5 ක් වත් වැඩිමල් අක්කෙක්!

    හනේ වාසනාවන් එහෙම කෙනෙක් මට හම්බ වුනොත් නම්!

    මං මගේ අක්කි බබත් එක්ක පාරේ යනකොට Gen Z ගොන් හු**යෝ ඉරිසියාවේ පැලි පැලී මං දිහා බලයි!

    හාහ් හාහ් හා! හරියට කෑමක් වත් හදාගන්න දන්නේ නැති ගොන් බඩු! තූ නොදකින්!