Marriage proposal

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    මේ දවස් වල කොරෝනා මගුලක් නිසා බඳින්න ඉන්න කෙල්ලගේ ගෙදරට හිර වෙලා ඉන්නේ. මට නම් දැනටම එපා වෙලා ඉන්නේ :(:(:(

    That's a bessing
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මේ දවස් වල කොරෝනා මගුලක් නිසා බඳින්න ඉන්න කෙල්ලගේ ගෙදරට හිර වෙලා ඉන්නේ. මට නම් දැනටම එපා වෙලා ඉන්නේ :(:(:(

    ගහලම එපා වෙලාද ?
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Marriage proposal තියන හොද website එකක් කියන්නකෝ දන්න කට්ටිය

    පත්තර වෙබ්සයිට් බලපං
    මංගල කිංකිනි ඉස් ද බෙස්ට්
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    yeah... hoda sallikara families wala bonikko wage ewa bahuthare proposal walin thama marry krawanne.. ehema kali innawa ithin ona taram....:yes::yes:

    Height eka 6'0 wada wadi ekake ta nam aniwa puluwan proposal walin sahenna deyak karaganna hondata educated ekake nam.

    ape aiyata damma. yakoo 200 eha awa :rofl::lol:
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    6' ඕනෙත් නැහැ, 5.10 ක් ඇති .

    :yes::yes:

    Height eka + engineer or doctor nam enawa bung iwarayak naa.:yes::yes:

    balapanko oya proposal wala 6 ta wadi un da kollo inne kiyala. godak inne height eka adu aya machan.

    Ganu oka balanawa saratama :angry::angry:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Kendara match nam look na e dekama match nam family background na e okkoma thibboth kellage character eka hari na ඉතින් ඉතුරු වෙලා ඉන්න කෙනෙක් තමා බදිනවනන් එපා නන් සදා තනියෙන් මම වගේ. 2016 ඉදන් බලලා 1යි බලන්න ගියෙ එකත් ජබොස් :rolleyes::rolleyes::rolleyes::rolleyes: business pilitical contacts තිබ්බොත් ඔන්න වැඩේ හරි
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    තමත් තැන දුවන්නේ දොස්තර ඉන්ජිනියර්ලාට
    ලේඩි දෙස්තරලාට, නර්ස්ලාට තැන නැ.

    ඉංග්ලිෂ් ස්පින් කන්ට්‍රි වල උන්ටත් හොදට එනවා.
    තඩි මිටි ලියුම් එන්නේ
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොනා උනත් තාමත් ලංකාවේ හොදම ලස්සනම කෙල්ලොන්ගේ ප්‍රෙපොසල් යන්නේ ෆැමිලි
    අතර වෙන කතා බස් වලින්. ඒවාට හවුල් වෙන්නේ ෆැමිලි අතර කපුකම් කරන හයිකාස්ට් ගෑනු.

    ඒවා පතතර වලට බහින්නැ
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    me-waiting-for-5b9b07.jpg
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මොනා උනත් තාමත් ලංකාවේ හොදම ලස්සනම කෙල්ලොන්ගේ ප්‍රෙපොසල් යන්නේ ෆැමිලි
    අතර වෙන කතා බස් වලින්. ඒවාට හවුල් වෙන්නේ ෆැමිලි අතර කපුකම් කරන හයිකාස්ට් ගෑනු.

    ඒවා පතතර වලට බහින්නැ




    එක ඇත්ත :yes::yes::yes: