Marriage proposal

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    :yes::yes:

    Height eka + engineer or doctor nam enawa bung iwarayak naa.:yes::yes:

    balapanko oya proposal wala 6 ta wadi un da kollo inne kiyala. godak inne height eka adu aya machan.

    Ganu oka balanawa saratama :angry::angry:

    ado mata oya dekama tiyenewa..ekek wath na :angry:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    me-waiting-for-5b9b07.jpg

    මේ තරමටම හොයාගන්න බැරිව යනවානම් එක්කො උගේ උපන් කැතක් අවුලක් තියන මුකුත්ම නොකරපු ගොබ්බයෙක්, නැත්තම් ගේ පොරක්.

    එකම එක දවසක් දාලා බලපං පත්තරයට. එන්නැද්ද බලන්න.
     
    • Haha
    Reactions: Aruna119

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මේ තරමටම හොයාගන්න බැරිව යනවානම් එක්කො උගේ උපන් කැතක් අවුලක් තියන මුකුත්ම නොකරපු ගොබ්බයෙක්, නැත්තම් ගේ පොරක්.

    එකම එක දවසක් දාලා බලපං පත්තරයට. එන්නැද්ද බලන්න.

    පත්තරෙට හොදම එවා එන් නෑ මම 5ස් පාරකට වඩා දැම්මා ආවෙ නෑ අඩුපාඩු තියෙනව එවා ගොඩක් ආවෙ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පත්තරෙට හොදම එවා එන් නෑ මම 5ස් පාරකට වඩා දැම්මා ආවෙ නෑ අඩුපාඩු තියෙනව එවා ගොඩක් ආවෙ

    එහෙම දේවලුත් වෙනො තමා. අඩුපාඩු කියන්නේ මොනවාගේ ඒවාද බං උනේ
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,432
    3,817
    113
    :yes::yes:

    Height eka + engineer or doctor nam enawa bung iwarayak naa.:yes::yes:

    balapanko oya proposal wala 6 ta wadi un da kollo inne kiyala. godak inne height eka adu aya machan.

    Ganu oka balanawa saratama :angry::angry:

    meka nam sira
    usa nathnm no ganu
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    මොනා උනත් තාමත් ලංකාවේ හොදම ලස්සනම කෙල්ලොන්ගේ ප්‍රෙපොසල් යන්නේ ෆැමිලි
    අතර වෙන කතා බස් වලින්. ඒවාට හවුල් වෙන්නේ ෆැමිලි අතර කපුකම් කරන හයිකාස්ට් ගෑනු.

    ඒවා පතතර වලට බහින්නැ

    Sira. Oya ratwatte la wage families wala ehama.

    Un nam loweth danne na. mama danna ewa families athar yanne :yes::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉරිදා Lankadeepa නම් හොදයි. අත්දැකීමෙන් කියන්නේ. 😁😏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    මේවා රියල්ද ෆේ්ක් ද ?
    Paid වර්ෂන් එකේ මොනාද වැඩිපුර ලැබෙන්නේ

    You can see who liked you and can access other countries as well