anith unnge weddings handa gedara inna ne ban
amma form weka baninawa bada pan kiyala
ko ban kello badinna ??
amma form weka baninawa bada pan kiyala
ko ban kello badinna ??
බදිනවට වැඩ හොදයි බන් තනියෙන් ඉන්න එක fun එකේ ඉදල ලමයෙක් හදාගනින් පස්සේ ගනියක් රෙන්ට් එකට හරි අරන්

uba koheda work karanne?
monawa karana kellekda hoyanne. .kettu doctor kenek awlak nadda. . hebei meke ekek reject karapu kellek
accounts feild eke kellek set karala onnam p.m ekak dapan![]()

guess that leaves me out![]()

ලංකාවේ කෙල්ලො ගොඩක් කැමති,
01.උස
02.ශක්තිමත් මස්පිඩු තියෙන
03.රැවුල වවපු
කොල්ලොන්ට
ලංකාවේ කෙල්ලො ගොඩක් කැමති,
01.උස
02.ශක්තිමත් මස්පිඩු තියෙන
03.රැවුල වවපු
කොල්ලොන්ට

A. සිරියා;21128676 said:uba dan magul kapukamuth patan gaththada ?![]()

එහෙමම නෑ බං. උන කෙමති caring උන්ට

තමන් බදින කාසාදේ හොදයිද නරකයි ද කියලා තීරණය කරන්නේ ගෙදර අම්මයි තාත්තයි ද ? කිව්වට තරහ වෙන්න එපා උබේ දෙමව්පියෝ හෙන මෝඩයි. කාසද බදින ගෑනිව තිරයනය කරන්න ඕනේ බදින එකා. බැඳලා අම්මලා නෙමයි නේ ගෑනි එක්ක ඉන්නේ. නොදකින් ලංකාව . මම කෙල්ලෙක් හොයාගත්ත. ගෙදර අයගේ අදහස් අදාලම නැ. ඒ අතින් අපේ ගෙදර උන් මුකුත් කිව්වෙත් නැ. මගේ කැමැත්තට ඔකේ.

parentsla lamainta advices denne experience eken. .uba hoyagattu kella hoda nisa ube parentsla ok wenna aththe. .nethuwa balapu gaman badu type or ubata match wenne na kiyala hithena kellek unanam eyala kemathi nowenna ida thibba. .![]()
dan kollo kamathii mona wage kellontadaලංකාවේ කෙල්ලො ගොඩක් කැමති,
01.උස
02.ශක්තිමත් මස්පිඩු තියෙන
03.රැවුල වවපු
කොල්ලොන්ට
eka thamayi,anith unnge weddings handa gedara inna ne ban
amma form weka baninawa bada pan kiyala
ko ban kello badinna ??
තමන් බදින කාසාදේ හොදයිද නරකයි ද කියලා තීරණය කරන්නේ ගෙදර අම්මයි තාත්තයි ද ? කිව්වට තරහ වෙන්න එපා උබේ දෙමව්පියෝ හෙන මෝඩයි. කාසද බදින ගෑනිව තිරයනය කරන්න ඕනේ බදින එකා. බැඳලා අම්මලා නෙමයි නේ ගෑනි එක්ක ඉන්නේ. නොදකින් ලංකාව . මම කෙල්ලෙක් හොයාගත්ත. ගෙදර අයගේ අදහස් අදාලම නැ. ඒ අතින් අපේ ගෙදර උන් මුකුත් කිව්වෙත් නැ. මගේ කැමැත්තට ඔකේ.
parentsla lamainta advices denne experience eken. .uba hoyagattu kella hoda nisa ube parentsla ok wenna aththe. .nethuwa balapu gaman badu type or ubata match wenne na kiyala hithena kellek unanam eyala kemathi nowenna ida thibba. .![]()

ube wayasa keeyada,
options 2yi tiyenne
mehemayi ekko mama ekak hoya ganna one.
nathnam gedarin hoyala dena ekak hodada balanna one.
mama kiyapu de therila neheමම කියලා තියෙන දෙයට වයස ප්‍රශ්නයක් ද බ්‍රෝ