Marriage Proposals

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඕව ඔහොම තමා බන්, මාත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ කෙල්ලො 3 දෙනෙක් බලන්න ගියා. 3 දෙනාගෙන් දෙන්නෙක්ම මට කැමති නෑ කිව්ව, පස්සේ අන්තිමට මම ඉන්නෙ කැනඩා කියල ගෙදර ගිහින් පැය 2,3 යන්න කලින් කෝල් එනව මට කැමති කියල. :lol:

    what might be the probable reason/s for the other 2 :sorry:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    කතාකරෙත් නැතුව අකමැතියි කිවේ ඇයි බන්. :oo: ෆොටෝ එක බලලද අකමැති උනේ.

    මටත් ඔය ටොපිය සෙට් වෙනව ළඟදීම :(
    same here.. rejections and failures :lol::lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එක බස් එකක් ගියා.තව බස් එකක් එවි.හිත හදාගනින්..:)
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    අනේ නිකන් මේ පොන්න මූසලයා වගේ දුක් නොවි ඉදපන් බන්.
    මොන හුත්තක්ද?
    යකෝ උබට මගේ ජිවිත කතාව ඇහුවොත් පුක හපාගන්න හිතෙයි.
    මගේ ජිවිත කතාවට වඩා අන්ත ජිවිත කතා මේකේ තියනවා.
    උබ මේ බදින්න කිම්බක් හම්බුන් නෑ කියලා දුක් සීන් දානවා.
    අනිත් එක කෙල උනාම විතරයි කිරියට ලොග් වෙන්න ඕන උබලට.
    ජොලියේ ඉද්දි බුකිය ලොකු කරන් ඉන්නවා.
    අනේ බන්.
    3 ප්‍රතික්ශේප උනානම් ප්‍රතික්ශේප වෙච්ච හේතු හදාගෙන ඊලග එකට ෆේස් කරපන්.
    එච්චරයි කියන්න තියෙන්නේ.
    උබට හරියන කෙල්ල සෙට් වෙනකම් ප්‍රොපෝසල් 50 හරි පලයන්.
    ප්‍රොපෝසල් මත්තෙම නැහෙන් නැතුව උබේ හිත ගන්න වෙන කෙල්ලෙක් ඉන්නවානම් ඒකිව ට්‍රයි කරපන්.
    ලව් මැරේජ් හෝ ප්‍රොපෝසල් මැරේජ් වේවා හිතේ තියන දේ කෙලින්ම කියලා , ප්‍රශ්ණ නිරාකරණය කරන් සම්බන්දයක් පටන් ගනින් මගදි කේන්දර මැච් වෙන්නේ නෑ , කුලේ මැච් වෙන්නේ නෑ , දැවැද්දට කාර් එකක් නෑ අනේ හුකේ ලන්කාවේ ප්‍රශ්ණ නිසා කෙල්ලව දාලා යන්නේ නැතුව.
    පෙට්ටිය වැදගත් නම් ඒකත් අහපන් කෙලින්ම මට ඕන පෙට්ටිය තියන කෙල්ලෙක් කියලා.
    උබට ඕන පෙට්ටිය තියන කෙල්ලෙක් නම් ඒකි පුකේ ඇරවන් තිබ්බත් පෙට්ටිය තියනවානම් ඒකිව බැදපන් උබ.
    සම්බන්ද පටන් ගන්න කලින්ම ප්‍රශ්ණ සෙට් එක අහලා උබට සතුටුයිද දැන් නම් ඒකි එක්ක සම්බන්දේ පටන් ගනින්.
    එහෙම නැත්තම් බෙටර් ලක් නෙක්ස්ට් ටයිම් කියලා තව එකක් බලපන්.


    bokkata vaduna, thanks for this
     
    • Like
    Reactions: akilar25

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,645
    1
    9,241
    113
    colombo
    Mal Baba:21126424 said:
    26i පොඩ්ඩෝ දෙන්නෙයි ? :shocked: යකෝ මන් හිතුවේ උබ බැදලාවත් නැහැ කියල
    hoda dewal lebunama thamange karaganna parakku wenna epa

    මම නම් ඉස්සර ඉඳන්ම භයයි කසාඳ බදින්නයි, ළමයි හදන්නයි,
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,645
    1
    9,241
    113
    colombo
    Mal Baba:21126437 said:
    මම නම් ඉස්සර ඉඳන්ම භයයි කසාඳ බදින්නයි, ළමයි හදන්නයි,
    yako ara makkei baya
    mehemai badala podi un ekka dawasa gewanakota denena hegeema
    wachana walin kiyanna amarui
    bedapu ewungen ahapan ko

    ඕක ඉතින් බන් ජීවිත කාලෙටම ඇදගෙන යන්න එපැයි, අනික බන් වගකීම් කොච්චරක්ද අම්මෝ හිතෙනකොටත් ඇඟහිරි වැටෙනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,645
    1
    9,241
    113
    colombo
    Mal Baba:21126456 said:
    ඕක ඉතින් බන් ජීවිත කාලෙටම ඇදගෙන යන්න එපැයි, අනික බන් වගකීම් කොච්චරක්ද අම්මෝ හිතෙනකොටත් ඇඟහිරි වැටෙනවා
    kollek kiyana kathawakda saho oya kiwwe

    ඔව් බන් උඹ හරි මට ඉතින් කවදාවත් පවුල් ජීවිතයක් ගෙනියන්න වෙන්නෙ නෑ නේ