Marriage Proposals

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    ube wayasa keeyada,
    options 2yi tiyenne
    mehemayi ekko mama ekak hoya ganna one.
    nathnam gedarin hoyala dena ekak hodada balanna one.
    වටේ තියෙන එකක් ගහල ගෙදරින් හොයල දෙන එකක් බැඳ ගනින් බන්. එතකොට ජීවිතේ සරලයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මනමාලියෙක් බලන්න ගියාම මොකද බං මුලින්ම වෙන්නේ...?
    ඔන්න එකී සාරියකුත් ඇදගෙන හෙප්පුවකුත් අරගෙන මනමාලගේ ඉස්සරහට එනවා..... (හෙපුපුව ඇතුලේ රත්තරං කෑල්ලකුත් තියෙනවා නේද?)

    ඊට පස්සේ........???