marriage question

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    නෝටි බබා;24333218 said:
    තේ එකත් පිට උගුරෙ ගියා, ඔහොම මිනිස්සු අමාරුවෙ දාන්න එපා මිනිහෝ
    :lol::lol::lol:

    :rofl:
    Gedarin swadeena wenna athi
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    Okkoma wage kiyela tiyenne dowry gatte na kiyela.
    Illuwe nathath samanyen kellata kiyela gedarin monewa hari denewane :P ?
    Where is the equality? :P

    මටත් මේක ප්‍රශ්නයක්. :D
    ඉල්ලුවෙ නැතත් දෙනවනෙ බන් ගෙදරින් හිතලහරි.
    අනික ඔය ප්‍රශ්නෙ අහන්න ඕනෙ ටිකක් වයසට ගිය සෙට් එකකින්.
    හැබැයි මෙහෙම දෙයක් තියෙනව, දැන් කාලෙ දෙන්නම ජොබ් කරන හින්ද ඉස්සර තරම් ගානක් නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    නෝටි බබා;24333236 said:
    මටත් මේක ප්‍රශ්නයක්. :D
    ඉල්ලුවෙ නැතත් දෙනවනෙ බන් ගෙදරින් හිතලහරි.
    අනික ඔය ප්‍රශ්නෙ අහන්න ඕනෙ ටිකක් වයසට ගිය සෙට් එකකින්.
    හැබැයි මෙහෙම දෙයක් තියෙනව, දැන් කාලෙ දෙන්නම ජොබ් කරන හින්ද ඉස්සර තරම් ගානක් නෑ.

    gaanak nethi eke wenai machan..
    kellatath bargaining power eke wedi..respect pita inna puluwan monewa hari denewanan:P
    owa passeta prashne enne..
    dennama job eke matha depend wenewanan lankawe innath amarui :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    My freinds
    1st year if marriage
    Ado badinne nedda.bedapan bn life ekata meaning ekak enawa.kellek hoyala dennada

    2nd year.
    Baddine nedda.welawak ne ban.geni adagahanwa,bedapan dan kale hari

    3rd year
    Badinna epa bn.uba nan joliye innawa.heta weda bn,geni taniyen yanna one

    4th year
    No talks.silent.innawa bn.ausi hodaida.:rofl:
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63

    Badinna epa spa pala
    sampradaika wdiyta inna giyama oya prashne hamotama enwa
    lamai labunamathmai oma wenne gdk durata
    open mind kellek hoyagnnwa
    ethkota fun eke inna pluwan
    mariiage life ekath hodin gewagena luxery life gewana una innwa ban lankawe:D

    Badinna epa bn divorce unama uba hamakrapu bagayakma eki gani horaminiha ekka

    hodata hoyala yamakkamak tyna kellek badinna oona :yes:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113

    man thaama single jiwiyek. love kralath na. proposal ehemath enawa hoda thanwalin. ethmata kasada jiwithe gena prashna wagayak thiyenawa. bedapu aya ewata uththara dei kiyla balapaoroththu wenawa :yes:

    1. thaman kasada badinna hethuwa mokadda?
    2. kochchara kalayak asrya krlada bande? bedala kochcharakalda?
    3. wayasa kiyedida bande?
    4. bande love afir ekakinda proposal ekakinda?
    5. dowry ekata monada hambune?
    6. bedala inne demawpiyo ekkada, wenamada?
    7. bedapu eka gena sathutu wenawada pasuthawenawada?
    8. kasada jiwithe thiyena sathuta mokadda?
    9. kella badinna kalin kohomada dan kohomada(gthi guna, thamanta salakana wdiya)?
    10. badinna kalin thibuna aadare thaama thiyenawada?
    11. nandamma leli, baana nandamma sambande kohomada?
    12. bedala kochchara kaalayak sex life eke fun eka thibunada?
    13. bedala kaalayak giyaama aadare thibunath sex paththen wifewa epa wenawada?
    14. kochchara kalekata sarayak denna film, diner out, trip ynawada?
    15. lamai hdanawada nadda? lamai hadanna hethuwa mokadda?
    16. denata paul jiwithe athule thiyena lokuma prashne mokadda?

    1.ආදරය අවශ්‍යයි ජීවිතය ඉදිරියට යන්න target අවශ්‍යයි:yes:
    2.මාස 3න් බැන්දේ:love: බැදලා අවුරුදු 1 1/2 වෙනවා:love:
    3. 26
    4. proposal
    5.canada , australia ගෙවල්:P දැන් ඉන්න ගේ හැදුවේ මගේ ඉඩමේ එයාගේ සල්ලි වලින් මගේ අම්මා තාත්තා ඉන්න නිසා එහෙ දැන්ම යන්නේ නැ තව ඉදිරියට ලැබෙන්න දේවල් තියෙනවා :P
    6.ඒගොල්ලෝ අල්ලපු ගෙදර අපි වෙනම
    7.සතුටුයි:P:love:
    8.ආදරය sex දුක සතුට අබියෝග :(:growl::love::rofl::P:lol:
    9.හිතුවතත් වඩා හොදින්:P
    10.yes
    11.no problem අපේ අම්මාට දුවලා නැති නිසා තමන්ගේ දුවට වගේම love:love:
    12.sex life එකනම් කියන්න වචන නැ very good:P
    13.අපි දෙන්නගේ sex life එක boring නැ සැම weekend එකකදී අලුත් දේවල් අත්හදා බලනවා :rofl:
    14.Sat , Sun එලියට යනවා film බලන්න යන්නේ නැ:( ගෙදරදී බලනවා:P
    15.ළමයි හදනවා:yes: පරම්පරාව රැගෙන යන්න සහ දෙන්නෙක්ගේ ආදරයේ උපරිමය එකතු වීමේ සලකුණ ළමයි:love::love::love:
    16.no problem:love::love::love::love::P:P:P:P:P:P
     
    taama chu daanewade? :rofl:
     
    kari luck ekakne
    oma kellagen hambennanm ubatath parampara budalayak athi
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    1.ආදරය අවශ්‍යයි ජීවිතය ඉදිරියට යන්න target අවශ්‍යයි:yes:
    2.මාස 3න් බැන්දේ:love: බැදලා අවුරුදු 1 1/2 වෙනවා:love:
    3. 26
    4. proposal
    5.canada , australia ගෙවල්:P දැන් ඉන්න ගේ හැදුවේ මගේ ඉඩමේ එයාගේ සල්ලි වලින් මගේ අම්මා තාත්තා ඉන්න නිසා එහෙ දැන්ම යන්නේ නැ තව ඉදිරියට ලැබෙන්න දේවල් තියෙනවා :P
    6.ඒගොල්ලෝ අල්ලපු ගෙදර අපි වෙනම
    7.සතුටුයි:P:love:
    8.ආදරය sex දුක සතුට අබියෝග :(:growl::love::rofl::P:lol:
    9.හිතුවතත් වඩා හොදින්:P
    10.yes
    11.no problem අපේ අම්මාට දුවලා නැති නිසා තමන්ගේ දුවට වගේම love:love:
    12.sex life එකනම් කියන්න වචන නැ very good:P
    13.අපි දෙන්නගේ sex life එක boring නැ සැම weekend එකකදී අලුත් දේවල් අත්හදා බලනවා :rofl:
    14.Sat , Sun එලියට යනවා film බලන්න යන්නේ නැ:( ගෙදරදී බලනවා:P
    15.ළමයි හදනවා:yes: පරම්පරාව රැගෙන යන්න සහ දෙන්නෙක්ගේ ආදරයේ උපරිමය එකතු වීමේ සලකුණ ළමයි:love::love::love:
    16.no problem:love::love::love::love::P:P:P:P:P:P

    luck eka thama proposal ohoma set wenna :cool::cool::love::love:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෝටි බබා;24333218 said:
    තේ එකත් පිට උගුරෙ ගියා, ඔහොම මිනිස්සු අමාරුවෙ දාන්න එපා මිනිහෝ
    :lol::lol::lol:

    බැඳපු දෙන්න තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩ කරගන්න ඕන එකයි ස්වාධීන වෙනව කියන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    Hapo na.Mama puluwantharam try kale gewal wala ewa nogena inna. Maha gedarai idamak thibba ekai ayyata dila mm rent ekata giya. Wedding ekatat gewal dekenma satha 5k gaththe na. Mama wishwasa karanne api jeewithe hira karaganna tharamatai api diyunu wenna issarahata yanne.

    Math uba wage thama eth dan sallinee bun lewakalawage jeewath wenawa dan awurudu 2 yi. :D
    Ohoma hoya hoya hitiyoth badinna wenne nee. Kochchara heuwath apita kiyanna bee minissunge hithwala monawa thiyanawada kiyala wasanawa thama
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    කමෙන්ට් එකක් දාන්නම්...ඒත් අවුල් වෙන්න එපා...පේන දේ තමයි කියන්නේ...මුලින්ම කියපන් උබගෙ වයසයි ...රැකියා ක්ශේත්‍රයයි..???:confused: