Marrige proposals

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,557
    2,062
    113
    United States
    බන් ෆේස්බුක් එකේ අම්මලාගේ පින්තූර නැති එකෙන් කෙනෙක්ව මනින්න බෑ, ඒක ඇත්තටම විශ්වාසේ ප්‍රශ්නයක් මිසක් පින්තූර ප්‍රශ්නයක් නෙවෙයි. උඹ මුණගැහිලා කතා කරමු කිව්වට පස්සෙත් එයා බ්ලොක් කරා නම් ඒකෙන්ම තීරණය පේනවා, ඒ නිසා ආයෙ චේස් කරලා කාඩ් නැති කරගන්න එපා. ඊළඟ proposal එකේදී මුලින්ම කතාබහෙන් වටිනාකම් ගැලපෙනවද කියලා බලපන්, පින්තූර නෙවෙයි මිනිස්සු තීරණය කරන්නේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,849
    16,872
    113
    හෙන ඊගෝ එක බන්...ආන්ඩුවට බැන ැන මේකි වස් කවිත් කියනවා අර ලගදි මැරැන අලියා ගැන කියවනවා...මන් හිතුවා දේවි නිසා මොලේ ඇති කියල බැලින්නම් පිස්සු හොදම එකෙන්...ඩිවෝස් වුනත් කෙල්ලො බලන්නේ නෙක්ස්ට් මිනිහව තියාගන්න ක්‍රමයක්..ඒකට මේකි පිස්සු කොල්ලොන්ට ඊගෝ දදා මම අරමයි මම මෙහෙමයි සීන් එකේ ඉන්නේ...
    Devi kenek nam aaith ahanna deyak naha. Oka bandoth ubata eyage man pora jaathake ahan inna thamai wenne.
     
    • Love
    Reactions: DiksonAlex

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    891
    2,400
    93
    33
    AI ekak ban ekatane meki me kiyawanne akkage pic eka gena. මට වඩා අවුරැද්දක් වැඩිමලුත් එක්ක. මම හිතුවා ගැනි අවුරැද්දකු ්මට වඩා වැඩිමල් නිසා matured ඇති කියල බලන් යද්දි ඇන්ග විත්රයි matured.
    ------ Post added on Oct 30, 2026 at 10:16 AM

    උඹේ වයස අවුරුදු 41 ක් ද? ඇයි එච්චර නාකි වෙනකම් ඉඳියේ කසාද බදින්න?
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,796
    5,899
    113
    Colombo
    උඹේ වයස අවුරුදු 41 ක් ද? ඇයි එච්චර නාකි වෙනකම් ඉඳියේ කසාද බදින්න?
    අපි රෙන්ට් එකට බන් ඉන්නේ කැම්පස් ලව් එක කැඩන්නත් හේතුව ඒක කෙල්ලගේ තාත්තා ගෙදර එන්න ඇහුවා මම කිව්වා රින්ට් සීන් එක. මු එපෙයාර් එකට කෙලියා. දැන් වුනත් කෙල්ලෙක් ගෙන්නන්න පුළුවන්ද ? ඔන්න ඒකයි තත්වේ. ඒක අවුරැදු 6 ක් තිබ්බා ඊට පස්සේ යාලු වුනෙත් ඔය ගෙදර ෂීන් නිසා බන්.