I think that father must wait till she reach the age of puberty and he must ask her for permission. Then there won't be a problem.sirajstc said:If she has not reached the age of puberty, then her father has the sole right to arrange her marriage and does not have to ask her permission.

ChuttaFX said:If a girl has reached the age of puberty then there may be no problem of getting married. And it's same for the prophet's wife if she had reached the age of puberty when she was getting married. These all acceptable biologically.
![]()
kosandpol said:What kind of BS is that ? Biologically, a girl is best suited to bare children after the age of 18. Ask any doctor or health teacher on that. Just by hitting puberty, it doesnt mean the girl is ready for anything.

who is da one u r asking from? no quoted 4 any1.||~R_girl~|| said:heyyy atleast did u, urslf read it b4 posting???els u tryna luk smartr da? lol

hu els da 1 hu opnd d thread !ChuttaFX said:who is da one u r asking from? no quoted 4 any1.![]()
x-pert said:
1. ෆැමිලි එකක් හරියට වගකීමක් ඇතුව ගෙනියන්න නම් හොඳ දැනුමක් සහ මෝරපු මනසක් අවශ්‍යයි. ඒක නිසා ඔයා කියපු ෆැමිලි සිටුවේශන් එක හරි යනවා කියපු එක වැරදි කතාවක්. මොකද අවුරුදු 9ක 10ක කෙනෙක්ට එහෙම දැනුමක් හෝ වගකීමක් දරන්න තරම් පරිණත වෙච්ච බුද්ධියක් නැහැ.


mama nam aids hadenne hati dana gana hitiye but ochchara wisthara danagena hitiye na. thanx.x-pert said:
2. මේක තමයි මරුම කතාව. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද? ඒඩ්ස් හැදෙන්නෙ ගොඩක් දෙනෙක් එක්ක ලිංගිකව හැසිරුනහම. මොකද එක එක්කෙනාගෙ ලිංගික ශ්‍රාවයන් වල සංයුතිය තරමක් වෙනස්. එම නිස බැක්ටීරිය ක්‍රියාකාරී වෙලා තමයි ඒඩ්ස් හැදෙන්නෙ. දැන් ප්‍රශ්නෙ මේකයි....

sabya wachana pawichchi karanna.x-pert said:
අතීසාරෙට අඹුඩ ඇදල හරි යන්නෙ නැහැනෙ? ඒ කියන්නෙ බඩ යනව නම් ** හිලට පොරොප්පයක් ගැහුවට වැඩක් වෙන්නෙ නැහැනෙ? කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ හිත් පහන් කරන එක මිසක් පොඩි කෙල්ලොන්ව බන්දල දෙන එක නෙවේනෙ.

x-pert said:
කුරානය ගැන මම මුකුත් කියන්නේ නැහැ. මම ඒකෙ තියන ඒව වැරදියි කියන්නෙත් නැහැ. මොකද එක එක්කෙනාගෙ විශ්වාසයන් වෙනස්. ඒක නිසා ඒව ප්‍රශ්න කරන්න සුදුසු නැහැ.

naththam me thread eketh war ekak anith Religious section eke threads wala wage.danne na. godak durata wenna puluwan. dan ganu lamai adui. so dan ohoma ekkenek 7 denek wa bandoth mata badinna girl kenek nathi wei.x-pert said:
එදා මුහම්මද් ගෑනු 7ක් බදින්න කියුවෙත් ගෑනු: පිරිමි අනුපාතෙට අනුව ගැහැනු අය වැඩි නිසා වෙන්නත් පුලුවන්. නමුත් අද කාලෙට ගැලපෙනවද එහෙම ඒවා. ඒඩ්ස් ගැනත් ඒ දවස් වල මිනිස්සු දැනගෙන හිටියෙ නැහැනෙ.
eka nisa thama issara kale oya rata wal wala podi kaleme girls lawa badinna aththe.sirajstc said:Location: Sinhala Rate
ema ratak tiyanwada
![]()
I have noticed this too. But he's good guy. He posts some good stuff and is friendly.CoolCartoon said:
if you look clearly he is replying to selected questions.... some never answered....

There is. "Sinhala Rata" has been used instead of "Sri Lanka"sirajstc said:Location: Sinhala Rate
ema ratak tiyanwada
![]()

x-pert said:
හහ් හහා මරු කතාවක් කියුවෙ ඔයා.
1. ෆැමිලි එකක් හරියට වගකීමක් ඇතුව ගෙනියන්න නම් හොඳ දැනුමක් සහ මෝරපු මනසක් අවශ්‍යයි. ඒක නිසා ඔයා කියපු ෆැමිලි සිටුවේශන් එක හරි යනවා කියපු එක වැරදි කතාවක්. මොකද අවුරුදු 9ක 10ක කෙනෙක්ට එහෙම දැනුමක් හෝ වගකීමක් දරන්න තරම් පරිණත වෙච්ච බුද්ධියක් නැහැ.
2. මේක තමයි මරුම කතාව. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද? ඒඩ්ස් හැදෙන්නෙ ගොඩක් දෙනෙක් එක්ක ලිංගිකව හැසිරුනහම. මොකද එක එක්කෙනාගෙ ලිංගික ශ්‍රාවයන් වල සංයුතිය තරමක් වෙනස්. එම නිස බැක්ටීරිය ක්‍රියාකාරී වෙලා තමයි ඒඩ්ස් හැදෙන්නෙ. දැන් ප්‍රශ්නෙ මේකයි.... ඔයා කියන පොතේම නේද තියෙන්නෙ ඕනෙ නම් ගෑනු 7 දෙනෙක් බඳින්න පුලුවන්ය කියල. එතකොට ඒඩ්ස් ගැන මොකද කියන්නෙ? ඔයාම කියනව ආසාවල් පාලනය කරගන්නලු අඩු වයසින් බඳින්න කියන්නෙ කියලත්.
අතීසාරෙට අඹුඩ ඇදල හරි යන්නෙ නැහැනෙ? ඒ කියන්නෙ බඩ යනව නම් පුකේ හිලට පොරොප්පයක් ගැහුවට වැඩක් වෙන්නෙ නැහැනෙ? කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ හිත් පහන් කරන එක මිසක් පොඩි කෙල්ලොන්ව බන්දල දෙන එක නෙවේනෙ.
සවුදියෙ අඩු වයසින් බදින්න පුලුවන් කියල කොහිද තියෙන්නෙ කියල පෙන්නනවද පොඩ්ඩක්?
ඇරත්, කෙල්ලගෙ කැමැත්ත අකැමැත්ත නෙවේ ප්‍රශ්නෙ මෙතන. ප්‍රශ්නෙ වෙන්නේ කෙල්ලගෙ මානසීක මට්ටම සුදුසුද කියන එක විතරයි කසාද බදින්න සහ ලිංගිකව එක් වෙන්න. ලිංගිකත්වය ගැන ආශාවක් තියන කාලෙ තමයි ඔය පොඩි කාලෙ, ලොකු උනු ගමන්ම කාලෙ. නමුත් ඒ කාලෙ ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න දන්නෙ කීයෙන් කී දෙනාද? ඒ කියන්නෙ වගකීමකින් යුතුව කසාදයක් බදින්න දන්නෙ කීයෙන් කී දෙනාද?
කුරානය ගැන මම මුකුත් කියන්නේ නැහැ. මම ඒකෙ තියන ඒව වැරදියි කියන්නෙත් නැහැ. මොකද එක එක්කෙනාගෙ විශ්වාසයන් වෙනස්. ඒක නිසා ඒව ප්‍රශ්න කරන්න සුදුසු නැහැ.
මම කියන්නේ ඒවා කාලෙට ගැලපෙනවද කියන එක විතරයි. ඉස්සර ඔය මුහම්මද් (PBUH) ගෙ කාලෙ පිරිමි අය ගෑනු අය සැලකුවෙ ලිංගික දෙයක් විදියට පමනක් වෙන්න පුලුවන්. එමනිසා ලිංගික හැසිරීමට අවම සුදුසුකමක් දමලා මුහම්මද් කලේ හොඳ දෙයක් වෙන්න පුලුවනි එදා. නමුත් අද කාලෙ ගැහැනියගෙ තත්වෙ ඊට වැඩිය උසස්. එනිසා එදා කියපුවා කරපුවා අද කාලෙට කොතරම් ගැලපෙනවද කියන එක ගැටලුවක්.
එදා මුහම්මද් ගෑනු 7ක් බදින්න කියුවෙත් ගෑනු: පිරිමි අනුපාතෙට අනුව ගැහැනු අය වැඩි නිසා වෙන්නත් පුලුවන්. නමුත් අද කාලෙට ගැලපෙනවද එහෙම ඒවා. ඒඩ්ස් ගැනත් ඒ දවස් වල මිනිස්සු දැනගෙන හිටියෙ නැහැනෙ.
මම කියන්නේ එම නිසා, සකීර් නායික් වැනි මුස්ලිම් ආගම විකුනන් කන පාහරයන්ට රැවටෙන්නෙ නැතුව තමුන්ම හිතින් හිතල වැඩ කරන්න කියල පමණයි.
ChuttaFX said:I have noticed this too. But he's good guy. He posts some good stuff and is friendly.![]()
sirajstc said:Location: Sinhala Rate
ema ratak tiyanwada
![]()

ChuttaFX said:There is. "Sinhala Rata" has been used instead of "Sri Lanka"
Check some sinhala literature books. I'll see this word on them.![]()
i knowthami naduva tamil ayage rata
arabia muslim ayage
but ona ekkana inna puluwansrilankava sinhalayan ge rata
eka katavath venas karanna behe venas karanne lebennne th nehe![]()

may behebeyi me me sinhala rate onema jathiyekuta inna puluvan kisima prashnayak nethiva



but prasnath tiyanawa
ChuttaFX said:I have noticed this too. But he's good guy. He posts some good stuff and is friendly.![]()



x-pert said:Malli ko counter arguments?
Ara samahara gaanunta wage selective memory ekakda oyaatath thiyenne?![]()

memai ayye man godak durata pedili kara terum ganna saktiyak ne oyata so man oyawa ignore kara
