Marrying a thirteen year old girl

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Nash_Node said:
    Ok.. so in conclusion, you have very very VERY successfully contradicted your own self more than 4 times within your own reply and if you had gone through the entire thread.... your whole of this reply contradicts with EVERYTHING you have stood and said so far ! ..


    Dude... really man .. you are retarded !.. of the highest and the first caliber of that one as well !


    I take it that you would never make even a decent chess player right? :P .. you just trip on your own tail and the best part is.. you justify tripping over as well. :lol:


    :P:P:P:P
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    man dnt knw wt is it with ur religion but i personally think is is a bunch of crap .. . .but really it has a tone on it its ur religion . ..u hav da ryt 2 do so .. ela elaa.. carry on mchn.. .
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Diego97 said:
    man dnt knw wt is it with ur religion but i personally think is is a bunch of crap .. . .but really it has a tone on it its ur religion . ..u hav da ryt 2 do so .. ela elaa.. carry on mchn.. .

    hmm tats ur comment bro ok tell y u said like tat???
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    sirajstc said:
    x-pert said:
    හහ් හහා මරු කතාවක් කියුවෙ ඔයා.

    1. ෆැමිලි එකක් හරියට වගකීමක් ඇතුව ගෙනියන්න නම් හොඳ දැනුමක් සහ මෝරපු මනසක් අවශ්යයි. ඒක නිසා ඔයා කියපු ෆැමිලි සිටුවේශන් එක හරි යනවා කියපු එක වැරදි කතාවක්. මොකද අවුරුදු 9ක 10ක කෙනෙක්ට එහෙම දැනුමක් හෝ වගකීමක් දරන්න තරම් පරිණත වෙච්ච බුද්ධියක් නැහැ.

    some times wenna puluwan
    Sometimes වෙන්න පුලුවන්...
    මොන ප්රශ්නෙටද ඔයා උත්තර දුන්නේ? මොලයක් නැහැ කියපු එක වෙන්න පුලුවන් කියලද කියන්නේ?


    sirajstc said:
    x-pert said:
    2. මේක තමයි මරුම කතාව. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද? ඒඩ්ස් හැදෙන්නෙ ගොඩක් දෙනෙක් එක්ක ලිංගිකව හැසිරුනහම. මොකද එක එක්කෙනාගෙ ලිංගික ශ්රාවයන් වල සංයුතිය තරමක් වෙනස්. එම නිස බැක්ටීරිය ක්රියාකාරී වෙලා තමයි ඒඩ්ස් හැදෙන්නෙ. දැන් ප්රශ්නෙ මේකයි.... ඔයා කියන පොතේම නේද තියෙන්නෙ ඕනෙ නම් ගෑනු 7 දෙනෙක් බඳින්න පුලුවන්ය කියල. එතකොට ඒඩ්ස් ගැන මොකද කියන්නෙ? ඔයාම කියනව ආසාවල් පාලනය කරගන්නලු අඩු වයසින් බඳින්න කියන්නෙ කියලත්.

    kollekta ne kello 7k badinna puluwan kellek ta be ne

    හහහා කෙල්ලොන්ට විතරයිද ඒඩ්ස් හැදෙන්නේ ඒ කියන්නේ?
    එකම පිරිමි කෙනා ගැහැනු අය ගොඩක් ඇසුරු කලහම ඒඩ්ස් හැදෙන්නේ නැද්ද?



    sirajstc said:
    x-pert said:
    අතීසාරෙට අඹුඩ ඇදල හරි යන්නෙ නැහැනෙ? ඒ කියන්නෙ බඩ යනව නම් පුකේ හිලට පොරොප්පයක් ගැහුවට වැඩක් වෙන්නෙ නැහැනෙ? කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ හිත් පහන් කරන එක මිසක් පොඩි කෙල්ලොන්ව බන්දල දෙන එක නෙවේනෙ.

    ohoh mind ur words bro man meeta kalinuth kiwwa emagain hoda understaning,family situtaion eka hoday kiyala

    den badinna kalin me podi kellonwa rape karanwane
    e gena mokada kiyanne lankaweth owa wenawa

    eeta wediya young merriege eka goday hoday
    ඒක තමයි මමත් කියන්නේ හිලට පොරොප්පයක් ගහල හරි යන්නේ නැහැ කියල...

    ස්ත්රී දූෂණ නැති වෙන්න නම්, ගැහැනු අය අඩු වයසින් බන්දල දෙන එකද හොඳ, පිරිමි අයට හරි විදියට හැසිරෙන්න කියලා දෙන එකද හොඳ? ගැහැනු අය කියන්නේ සෙල්ලම් බඩුද එහෙම පොඩි කාලෙදිම බන්දලා දෙන්න?

    හරි වයසට ආපු නැති කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා කියන්නේ කොහොමත් ස්ත්රී දූෂණයක් තමයි කරන්නේ. ඊට වැඩිය කොච්චර හොඳයිද මිනිස්සුන්ට හරි දේ කියලා දුන්න නම්?



    sirajstc said:
    x-pert said:
    සවුදියෙ අඩු වයසින් බදින්න පුලුවන් කියල කොහිද තියෙන්නෙ කියල පෙන්නනවද පොඩ්ඩක්?

    man itanne ewata eka rules netuwa eti
    :lol: එහෙනම් මොනවද ඔයා කියන්නේ තියෙනවයි කියලා?

    sirajstc said:
    x-pert said:
    ඇරත්, කෙල්ලගෙ කැමැත්ත අකැමැත්ත නෙවේ ප්රශ්නෙ මෙතන. ප්රශ්නෙ වෙන්නේ කෙල්ලගෙ මානසීක මට්ටම සුදුසුද කියන එක විතරයි කසාද බදින්න සහ ලිංගිකව එක් වෙන්න. ලිංගිකත්වය ගැන ආශාවක් තියන කාලෙ තමයි ඔය පොඩි කාලෙ, ලොකු උනු ගමන්ම කාලෙ. නමුත් ඒ කාලෙ ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න දන්නෙ කීයෙන් කී දෙනාද? ඒ කියන්නෙ වගකීමකින් යුතුව කසාදයක් බදින්න දන්නෙ කීයෙන් කී දෙනාද?

    ya wagakeema netuwa bendala hariyanne ne badinawanm wagakeemak tiyanna oni ekata agree

    itin ape religion eke ema tamai bedala denne nikan oyanne netiwa bandala denne ne
    වගකීමක් කියන වචනේ තේරුමවත් ඔයා දන්නවද?
    අවුරුදු 9ක 10ක පොඩි ළමයෙක් කොහොමද වගකීමක් දරන්නේ? වගකීමක් දරන්න නම් අත්දැකීම් තියෙන්න ඕනෙ. අවුරුදු 9කින් 10කින් ජීවිතය ගැන අත්දැකීම් ලබන්නේ කොහොමද?

    ඒම ඔයන්නේ නැතුව හෝ ඔයලා අරි බන්දලා දෙන්නේ පොඩි ළමයෙක්ව. එච්චර පොඩි ළමයින්ට පුලුවන්ද තමුන්ගේ ජීවිතය ගැන හරියට තීරණය කරන්නට? අම්මලා තාත්තලා කියන ඕනෑම දෙයකට "හා" කියනව ඇරෙන්න වෙනත් දෙයක් කරන්න පුලුවන්ද එහෙම පුංචි ළමයෙකුට? ඇයි මොළයක් නැත්තේ මේ ටික තේරුම් ගන්න තරම් ඔයාට?



    sirajstc said:
    x-pert said:
    කුරානය ගැන මම මුකුත් කියන්නේ නැහැ. මම ඒකෙ තියන ඒව වැරදියි කියන්නෙත් නැහැ. මොකද එක එක්කෙනාගෙ විශ්වාසයන් වෙනස්. ඒක නිසා ඒව ප්රශ්න කරන්න සුදුසු නැහැ.

    ow eka etta
    ඔව් මම බොරු කියන්නේ නැහැ.


    sirajstc said:
    x-pert said:
    මම කියන්නේ ඒවා කාලෙට ගැලපෙනවද කියන එක විතරයි. ඉස්සර ඔය මුහම්මද් (PBUH) ගෙ කාලෙ පිරිමි අය ගෑනු අය සැලකුවෙ ලිංගික දෙයක් විදියට පමනක් වෙන්න පුලුවන්.

    nene ema ne eyala hoda family situation geniyala tiyannedo not insult mohhamad nabi plz
    පීස් බී අපෝන් හිම් කියන්නේ නැහැනේ මම මුහම්මද් නබි ට අපහාස කරනවා නම්.

    එයාගේ ෆැමිලි සිටුවේශන් එකෙන් මට වැඩක් නැහැ. මම කියුවේ මට පෙනෙන දේ. ඒක එහෙම නෙවේ නම් මුහම්මද් නබිට ඔහොම දෙයක් කරන්න උවමනාවක් එන්න විදියක් නැහැ. මොකද මුහම්මද් නබි කියන්නේ ශ්රේෂ්ඨ මිනිහෙක්. නමුත් ඔයා හරියට ආගම දහම දන්නෙ නැතුව එතුමාට අපහාස කරනවා මට පෙනෙන විදියට නම්.
     
    Last edited:

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    sirajstc said:
    x-pert said:
    එමනිසා ලිංගික හැසිරීමට අවම සුදුසුකමක් දමලා මුහම්මද් කලේ හොඳ දෙයක් වෙන්න පුලුවනි එදා. නමුත් අද කාලෙ ගැහැනියගෙ තත්වෙ ඊට වැඩිය උසස්. එනිසා එදා කියපුවා කරපුවා අද කාලෙට කොතරම් ගැලපෙනවද කියන එක ගැටලුවක්.

    ow wenna puluwan but man kiyanne me situtaion eka anuwath young merrige eka hoday

    nettam me kaale etiyata wena dewal dannawane badinna kalin wena wena kollo ekka budiyagana ne ennae gena oya mokada kiyanne?

    ema nisa young merrige eka watinawa but girl ta hoda terana age ekak tiyanna onieka piligannawa

    13 kiyanne hodata terana age ekak

    ඔයා මුලින් කියපු දේවල් ඔයාම දැන් වැරදියි කියනවා. බොහොම හොඳයි. එහෙම තමයි යමක් කමක් තේරෙන මිනිස්සු හැසිරෙන්න ඕනෙ.

    ඔවු. තේරෙන වයසක් වෙනකන් ඉන්න ඕනෙ. 13 කියන්නේ හරියට තේරෙන වයසක් නෙවෙයි හැබැයි. මට දැන් අවුරුදු 30ටත් ලඟයි. නමුත් තවමත් නොතේරෙන දේවල් ගොඩක් තියෙනව මේ ලෝකෙ. ඉතින් කොහෙද අවුරුදු 13ක ලමයෙක්ට තේරෙන්නෙ.

    අනික දැන් ඔය මුලින් කියපු විදියට අවුරුදු ගානෙන් වැඩක් නැහැනෙ? මුලින්ම කියුවෙ ගෑනු ළමය ලොකු වුනහම බඳින්න පුලුවන් කියලනෙ? අවුරුදු 8 දි වුනත් ලොකු වෙන්න පුලුවනි ගෑනු ළමයෙකුට. කෝ එතකොට එයාගෙ පරිණත බුද්ධිය? එහෙම වගකීමක් දරන්න බැරුව බඳින්නේ කොහොමද?


    sirajstc said:
    oya dannawada muhammad nabi aasia raliyallu anha bedala godak dewal eyata kiyala deela tiyanwa
    අනිවාර්යෙන්ම මුහම්මද් නබි ට ගොඩාක් දේවල් කියලා දෙන්න සිද්ධ වෙන්න ඇති. මොකද පොඩි ළමයි හරියට ලිංගිකව හැසිරෙන්නවත් දන්නේ නැහැනෙ. ළමයෙක්ට අම්මෙක් වෙන්න දන්නෙත් නැහැනෙ.


    sirajstc said:
    x-pert said:
    එදා මුහම්මද් ගෑනු 7ක් බදින්න කියුවෙත් ගෑනු: පිරිමි අනුපාතෙට අනුව ගැහැනු අය වැඩි නිසා වෙන්නත් පුලුවන්. නමුත් අද කාලෙට ගැලපෙනවද එහෙම ඒවා. ඒඩ්ස් ගැනත් ඒ දවස් වල මිනිස්සු දැනගෙන හිටියෙ නැහැනෙ.

    ow eka etta aids gena denan itiye nene eyi me kaale etiyata gela penne nettedemuth girls la wediy ne war eka nisa pirimi keeyak nam meranwada?
    යුද්ධෙට යන්නෙ පිරිමි විතරයිද?

    ඔයා කියපු කතාව තනිකර බොරුවක්. මෙන්න 2007 ලෝක ජනගහනය ගැන ලියවුනු වාර්තාව: http://www.scribd.com/doc/326077/World-Population-Datasheet-2007
    කියවල බලන්න ගැහැනු පිරිමි අනුපාතයහි ලොකු වෙනසක් තියෙනවද කියලා. ඒක තමයි මම කියන්නේ, අනිත් උන්ගෙ පඹයෙක් වෙන්න එපා. හිතලා මතලා සොයලා බලලා වැඩ කරන්න.



    sirajstc said:
    x-pert said:
    මම කියන්නේ එම නිසා, සකීර් නායික් වැනි මුස්ලිම් ආගම විකුනන් කන පාහරයන්ට රැවටෙන්නෙ නැතුව තමුන්ම හිතින් හිතල වැඩ කරන්න කියල පමණයි.

    oya komada kiyane zakir naik salli welata weda karanne kiyalaany proof

    ya itala weda kireema sudusuieka aniwareyn emane karanna oni
    නැහැ. එතුමා වැඩ කරන්නේ සල්ලි වලට නෙවෙයි. එතුම ඉස්ලාම් ආගම විකුනන්නේ හුදෙක් තමාගේ ගෞරවය, පිලිගැනීම සඳහායි. ඒවට අහුවෙනවා හරියට ආගම දන්නෙ නැති නමට විතරක් මුස්ලිම් කියන මිනිස්සු.

    ඔව්, හිතලා මතලා වැඩ කරන්න. එක එක්කෙනා කියන විදියට නටන්න එපා. එක එක්කෙනාගෙ පඹයෝ වෙන්න එපා. හරියට කුරානය කියවලා ඉගෙන ගන්න මුලින්ම. පස්සේ හරියට ධර්මය දේශනා කරන්න නිකන්ම නිකන් කොහෙවත් නැති අර්ටිකල්ස් කොපි පේස්ට් නොකර.
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    GTRZ said:
    If you write your articles then no problem but you are just copy pasting articles and flood the forum with them. So you are becoming a problem to others bro.
    You can't say others to leave your threads because this is a public forum not private message or chat. So you should be more community friendly bro.

    And if you wanna post these stuff then Open only one thread and put these articles there and go on with the discussion.

    And i have seen you aggressively posting replies without any point. And then refuse to reply others or even cooperate with others when they ask you.
    If you have no point and if you are not ready to reply to others then you can't post them coz you are becoming a problem to others. No one is superior here and you can't post as you want saying i don't care about you and do what you can to stop me like attitude.

    so true, hes copy some infomation and paste, when someone go and ask a question he say we insuling him, also the articles he poast are so long, when u read them its like " yanne koheda malle pol"

    even this topic is useless, like Xpert said even in the religion its ok to marry a 13 year girl how shes goin to help the family to be stable cus still shes not matuired and shes a kid,

    i have small request from u, till u go for the new server pls block the religious section, after u go to the new server unblock it and apoint gud moderaters like Xpert, etc

    cheers
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    x-pert said:
    :rofl::rofl::rofl::rofl: Naha naha bung.. ithin 30ta lagayi kiyuwe like thawa dawas 1642k withara thiyenawa ithin

    aa ehema waren, matath 30ta dawas 2038k tiyenawa, mama me baluwa uba podi un balaganna gamanda EK eke post karanne kiyala :rofl: :rofl:
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    GihanFX said:
    aa ehema waren, matath 30ta dawas 2038k tiyenawa, mama me baluwa uba podi un balaganna gamanda EK eke post karanne kiyala :rofl: :rofl:

    :rofl::rofl::rofl::rofl: eekane :lol:

    "Danuwathwa" nam podi un naha thawama :lol:

    mama 30 gaththe machang milstone age ekak nisai. Mokada awurudu 30di thamai President kenek hatiyata unath illanna puluwankama labenne. Eh kiyanne poddak hari matured kiyala kiyanna puluwan 30 wunaata passe.

    Ithin ehewu eke, meh awurudu 8, 10 kello kohomada pawulak geniyanne? :eek:

    Hari pudumai eeka therum ganna bari minissu innawa kiyapuwahama....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    GihanFX said:
    aa ehema waren, matath 30ta dawas 2038k tiyenawa, mama me baluwa uba podi un balaganna gamanda EK eke post karanne kiyala :rofl: :rofl:

    haa haa athi athi dan offtopic giya :P GT aiyath online :eek: mamanam me threads kiyawa kiyawa hitiya reply karanna giye nae.. mokada muslim agama gana man danna danuma harima poddai.. so danne nethi ewata kata danna gihin aha ganna one nene :P ithin bambu kaara widiyata kata piyagena hitiya :rofl: habai reply karala thiyena ewa baladdi ane mehemath ekek kiyala welawakata hithenawa :rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    CoolCartoon said:
    lol X pert has given nice ass kick to that idiot.... wonder he ll understand... may he replied usinf this or some emotions and ignored....

    :lol: umbata u ekka mara mala neda mu smileys daala shape wena ekata :lol: :lol: man keepa thanaka dakka okata banalaa thibba nikan server bandwith eka kanawa kiyala owa dala.. useless post dada :eek: aththa thamai :lol