machan, kawruhari Marshmallow gedara hadanna danna aya innawanam help ekak denna.easy ma widiya
Nadun8989 Member Oct 2, 2014 106 15 0 Ja-Ela Oct 13, 2014 #1 machan, kawruhari Marshmallow gedara hadanna danna aya innawanam help ekak denna.easy ma widiya
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Oct 13, 2014 #4 මාස්මෙලෝ මෙන්න අවශ්‍ය කරන ද්‍රවය ටික. සීනි ග්‍රෑම් 500 ජෙලටීන් ග්‍රෑම් 25 වැනිලා චූට්ටක් අයිසිං ෂුගර් ටිකක් කලරින් ස්වල්පයක් ඔන්න මුලින්ම වතුර බෝතල් කාලක් අරගෙන නටවන්න.බෙර ගහලා එහෙම නෙවෙයි,ලිපේ තියලා බුබුලු දාන විදිහට හරිද?මේ උනූ වතුරට සීනි ටික දාලා හොදට දිය කර ගන්න.මේ සීනි ගන්න කොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න.කස්ටිය දන්නවානෙ සුදු සීනි,රතු සීනි කියලා ජාති දෙකක සීනි තියෙන බව.පිරිසිදු කරපු සුදු සීනි වලට වඩා රතු සීනි වල පැණි රස වැඩියි.ඉතිං ඒවා පාවිච්චි කලොත් පැණි රස ගතිය වැඩි වුන මාස්මෙලෝ කන්න පුලුවන්.අපිටත් වුනේ ඒ වැඩේ තමයි.) පැණි රසට වැඩි මනාපයක් නැති කට්ටිය සීනි පොඩ්ඩක් අඩු කරලා බලන්න. මේක දිය වෙන අතරේ ජෙල්ටීන් ටික ටිකක් විතර උණු වතුරෙ දිය කර ගන්න.මේකෙ කෑලි බෑලි ඉතුරු වෙන්නෙ නැති වෙන්න හොදට දිය කරගන්න ඕනෙ.ඊට පස්සෙ මේ දිය කරපු ජෙලටීන් ටික දාන්න අර සීනි දිය කරන ලිප උඩ තියෙන භාජනේට.හැබැයි ගින්දර දානකොට පරිස්සමින්.වැඩිය ගින්දර දාලා සීනි ටික කැරමල් කර ගත්තොත් මාෂ්මෙලෝ කෙසේ වෙතත් වෙන මොනවා හරිනම් හදා ගන්න පුලුවන් වේවි.හ්ම්.... කැරමෙලෝ වගේ නමක් කොහොම වෙයිද ඒකට... ඔය ලිපේ තියෙන එක හැදි ගගා ඉන්නකොට ටික වෙලාවකින් අතට දැනේවි උකු වේගෙන එනවා.එතකොට මිශ්‍රණය ලිපෙන් බා ගන්න.දැන්කරන්න තියෙන්නෙ මේක හොදට ගහ ගන්න එක.ඒ කිව්වෙ බීටරේකින් වගේ.හොදට බීට් වුනේ නැත්නම් මේකෙ තියෙන ස්පොන්ජ් ගතිය නැති වේවි.හැබැයි ඉතිං එතකොට ජුජුබ්ස් කනවා වගේ දැනෙයි.ජුජුබ්ස් හදන්නෙත් මේ වගේ තමා.අපි හැදුවට හරි ගියේනම් නෑ. බීටරයක් නැත්නම් ගෑරුප්පුවක් අරගෙන හොද ඩම් දාලා බීට් කරන්න(බීට් ගෙඩියක් එහෙම නෙවෙයි).ඇත්තටම හොදට හුලං ඇතුලට ගියේ නැත්නම් මෙලෝ රසක් නැති වේවි.මේකට විතරක් නෙවෙයි හුලං නැතුව හැදුවොත් අයිස්ක්‍රීම්,පාන් වගේම ඔය සිසිල් බීමත් මෙලෝ රහක් නෑ.කාබන් ඩයොක්සයිඩ් ටික අයින් වෙච්ච බීම බීපු කෙනෙක් මං කියන්නෙ ඇත්ත කියලා පිලිගනීවි.මේක ටිකක් පෙන ගතියට ආවාම වැනිලා බිංදුවකුයි,කලරිං කැමති පාටකින් ටිකකුයි දාලා (මං නම් කැමතිම පාට රෝස පාට ඕං) මිශ්‍ර කරලා බටර් චුටිත්තක් ගා ගත්ත තැටියක දාලා රස්නෙ නැත්නම් ෆ්‍රිජ් එකේ දාන්න හයි වෙනකල්. බැලුවාම මතුපිට දිස්න ගහනවානම් අන්න ගානට ඇවිල්ලා.ඇගිල්ලෙන් පොඩ්ඩක් අල්ලලා බැලුවාම ඇගිලි පාර නැත්නම් හොදටම ගොඩ.ඊට පස්සෙ ඉතිං කෑලි කපලා.වටේටම අයිසිං ෂුගර් තවරලා කන තරමක් කාලා ඉතුරු හරිය පස්සෙ කන්න තියා ගන්න.අයිසිං ෂුගර් ගෑවෙ නැත්නම් භාජනේක දාලා තියාගන්න වෙන එකක් නෑ.ඔක්කොම ටික එකට ඇලිලා තියේවි.ඔන්න මාස්මෙලෝත් හැදුවා.මොනවා වුනත් හරිම ලේසි කෑමක් හදන්න. ))) Code: http://rajithajayaweera.pbworks.com/w/page/55731747/%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%20%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94 Last edited: Oct 13, 2014
මාස්මෙලෝ මෙන්න අවශ්‍ය කරන ද්‍රවය ටික. සීනි ග්‍රෑම් 500 ජෙලටීන් ග්‍රෑම් 25 වැනිලා චූට්ටක් අයිසිං ෂුගර් ටිකක් කලරින් ස්වල්පයක් ඔන්න මුලින්ම වතුර බෝතල් කාලක් අරගෙන නටවන්න.බෙර ගහලා එහෙම නෙවෙයි,ලිපේ තියලා බුබුලු දාන විදිහට හරිද?මේ උනූ වතුරට සීනි ටික දාලා හොදට දිය කර ගන්න.මේ සීනි ගන්න කොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න.කස්ටිය දන්නවානෙ සුදු සීනි,රතු සීනි කියලා ජාති දෙකක සීනි තියෙන බව.පිරිසිදු කරපු සුදු සීනි වලට වඩා රතු සීනි වල පැණි රස වැඩියි.ඉතිං ඒවා පාවිච්චි කලොත් පැණි රස ගතිය වැඩි වුන මාස්මෙලෝ කන්න පුලුවන්.අපිටත් වුනේ ඒ වැඩේ තමයි.) පැණි රසට වැඩි මනාපයක් නැති කට්ටිය සීනි පොඩ්ඩක් අඩු කරලා බලන්න. මේක දිය වෙන අතරේ ජෙල්ටීන් ටික ටිකක් විතර උණු වතුරෙ දිය කර ගන්න.මේකෙ කෑලි බෑලි ඉතුරු වෙන්නෙ නැති වෙන්න හොදට දිය කරගන්න ඕනෙ.ඊට පස්සෙ මේ දිය කරපු ජෙලටීන් ටික දාන්න අර සීනි දිය කරන ලිප උඩ තියෙන භාජනේට.හැබැයි ගින්දර දානකොට පරිස්සමින්.වැඩිය ගින්දර දාලා සීනි ටික කැරමල් කර ගත්තොත් මාෂ්මෙලෝ කෙසේ වෙතත් වෙන මොනවා හරිනම් හදා ගන්න පුලුවන් වේවි.හ්ම්.... කැරමෙලෝ වගේ නමක් කොහොම වෙයිද ඒකට... ඔය ලිපේ තියෙන එක හැදි ගගා ඉන්නකොට ටික වෙලාවකින් අතට දැනේවි උකු වේගෙන එනවා.එතකොට මිශ්‍රණය ලිපෙන් බා ගන්න.දැන්කරන්න තියෙන්නෙ මේක හොදට ගහ ගන්න එක.ඒ කිව්වෙ බීටරේකින් වගේ.හොදට බීට් වුනේ නැත්නම් මේකෙ තියෙන ස්පොන්ජ් ගතිය නැති වේවි.හැබැයි ඉතිං එතකොට ජුජුබ්ස් කනවා වගේ දැනෙයි.ජුජුබ්ස් හදන්නෙත් මේ වගේ තමා.අපි හැදුවට හරි ගියේනම් නෑ. බීටරයක් නැත්නම් ගෑරුප්පුවක් අරගෙන හොද ඩම් දාලා බීට් කරන්න(බීට් ගෙඩියක් එහෙම නෙවෙයි).ඇත්තටම හොදට හුලං ඇතුලට ගියේ නැත්නම් මෙලෝ රසක් නැති වේවි.මේකට විතරක් නෙවෙයි හුලං නැතුව හැදුවොත් අයිස්ක්‍රීම්,පාන් වගේම ඔය සිසිල් බීමත් මෙලෝ රහක් නෑ.කාබන් ඩයොක්සයිඩ් ටික අයින් වෙච්ච බීම බීපු කෙනෙක් මං කියන්නෙ ඇත්ත කියලා පිලිගනීවි.මේක ටිකක් පෙන ගතියට ආවාම වැනිලා බිංදුවකුයි,කලරිං කැමති පාටකින් ටිකකුයි දාලා (මං නම් කැමතිම පාට රෝස පාට ඕං) මිශ්‍ර කරලා බටර් චුටිත්තක් ගා ගත්ත තැටියක දාලා රස්නෙ නැත්නම් ෆ්‍රිජ් එකේ දාන්න හයි වෙනකල්. බැලුවාම මතුපිට දිස්න ගහනවානම් අන්න ගානට ඇවිල්ලා.ඇගිල්ලෙන් පොඩ්ඩක් අල්ලලා බැලුවාම ඇගිලි පාර නැත්නම් හොදටම ගොඩ.ඊට පස්සෙ ඉතිං කෑලි කපලා.වටේටම අයිසිං ෂුගර් තවරලා කන තරමක් කාලා ඉතුරු හරිය පස්සෙ කන්න තියා ගන්න.අයිසිං ෂුගර් ගෑවෙ නැත්නම් භාජනේක දාලා තියාගන්න වෙන එකක් නෑ.ඔක්කොම ටික එකට ඇලිලා තියේවි.ඔන්න මාස්මෙලෝත් හැදුවා.මොනවා වුනත් හරිම ලේසි කෑමක් හදන්න. ))) Code: http://rajithajayaweera.pbworks.com/w/page/55731747/%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%20%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94
Rashitha prithiraj Member Mar 7, 2009 2,028 97 0 lankawe Oct 13, 2014 #5 rochel1977 said: මාස්මෙලෝ මෙන්න අවශ්‍ය කරන ද්‍රවය ටික. සීනි ග්‍රෑම් 500 ජෙලටීන් ග්‍රෑම් 25 වැනිලා චූට්ටක් අයිසිං ෂුගර් ටිකක් කලරින් ස්වල්පයක් ඔන්න මුලින්ම වතුර බෝතල් කාලක් අරගෙන නටවන්න.බෙර ගහලා එහෙම නෙවෙයි,ලිපේ තියලා බුබුලු දාන විදිහට හරිද?මේ උනූ වතුරට සීනි ටික දාලා හොදට දිය කර ගන්න.මේ සීනි ගන්න කොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න.කස්ටිය දන්නවානෙ සුදු සීනි,රතු සීනි කියලා ජාති දෙකක සීනි තියෙන බව.පිරිසිදු කරපු සුදු සීනි වලට වඩා රතු සීනි වල පැණි රස වැඩියි.ඉතිං ඒවා පාවිච්චි කලොත් පැණි රස ගතිය වැඩි වුන මාස්මෙලෝ කන්න පුලුවන්.අපිටත් වුනේ ඒ වැඩේ තමයි.) පැණි රසට වැඩි මනාපයක් නැති කට්ටිය සීනි පොඩ්ඩක් අඩු කරලා බලන්න. මේක දිය වෙන අතරේ ජෙල්ටීන් ටික ටිකක් විතර උණු වතුරෙ දිය කර ගන්න.මේකෙ කෑලි බෑලි ඉතුරු වෙන්නෙ නැති වෙන්න හොදට දිය කරගන්න ඕනෙ.ඊට පස්සෙ මේ දිය කරපු ජෙලටීන් ටික දාන්න අර සීනි දිය කරන ලිප උඩ තියෙන භාජනේට.හැබැයි ගින්දර දානකොට පරිස්සමින්.වැඩිය ගින්දර දාලා සීනි ටික කැරමල් කර ගත්තොත් මාෂ්මෙලෝ කෙසේ වෙතත් වෙන මොනවා හරිනම් හදා ගන්න පුලුවන් වේවි.හ්ම්.... කැරමෙලෝ වගේ නමක් කොහොම වෙයිද ඒකට... ඔය ලිපේ තියෙන එක හැදි ගගා ඉන්නකොට ටික වෙලාවකින් අතට දැනේවි උකු වේගෙන එනවා.එතකොට මිශ්‍රණය ලිපෙන් බා ගන්න.දැන්කරන්න තියෙන්නෙ මේක හොදට ගහ ගන්න එක.ඒ කිව්වෙ බීටරේකින් වගේ.හොදට බීට් වුනේ නැත්නම් මේකෙ තියෙන ස්පොන්ජ් ගතිය නැති වේවි.හැබැයි ඉතිං එතකොට ජුජුබ්ස් කනවා වගේ දැනෙයි.ජුජුබ්ස් හදන්නෙත් මේ වගේ තමා.අපි හැදුවට හරි ගියේනම් නෑ. බීටරයක් නැත්නම් ගෑරුප්පුවක් අරගෙන හොද ඩම් දාලා බීට් කරන්න(බීට් ගෙඩියක් එහෙම නෙවෙයි).ඇත්තටම හොදට හුලං ඇතුලට ගියේ නැත්නම් මෙලෝ රසක් නැති වේවි.මේකට විතරක් නෙවෙයි හුලං නැතුව හැදුවොත් අයිස්ක්‍රීම්,පාන් වගේම ඔය සිසිල් බීමත් මෙලෝ රහක් නෑ.කාබන් ඩයොක්සයිඩ් ටික අයින් වෙච්ච බීම බීපු කෙනෙක් මං කියන්නෙ ඇත්ත කියලා පිලිගනීවි.මේක ටිකක් පෙන ගතියට ආවාම වැනිලා බිංදුවකුයි,කලරිං කැමති පාටකින් ටිකකුයි දාලා (මං නම් කැමතිම පාට රෝස පාට ඕං) මිශ්‍ර කරලා බටර් චුටිත්තක් ගා ගත්ත තැටියක දාලා රස්නෙ නැත්නම් ෆ්‍රිජ් එකේ දාන්න හයි වෙනකල්. බැලුවාම මතුපිට දිස්න ගහනවානම් අන්න ගානට ඇවිල්ලා.ඇගිල්ලෙන් පොඩ්ඩක් අල්ලලා බැලුවාම ඇගිලි පාර නැත්නම් හොදටම ගොඩ.ඊට පස්සෙ ඉතිං කෑලි කපලා.වටේටම අයිසිං ෂුගර් තවරලා කන තරමක් කාලා ඉතුරු හරිය පස්සෙ කන්න තියා ගන්න.අයිසිං ෂුගර් ගෑවෙ නැත්නම් භාජනේක දාලා තියාගන්න වෙන එකක් නෑ.ඔක්කොම ටික එකට ඇලිලා තියේවි.ඔන්න මාස්මෙලෝත් හැදුවා.මොනවා වුනත් හරිම ලේසි කෑමක් හදන්න. ))) Code: http://rajithajayaweera.pbworks.com/w/page/55731747/%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%20%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94 Click to expand... adooo fatta macho..
rochel1977 said: මාස්මෙලෝ මෙන්න අවශ්‍ය කරන ද්‍රවය ටික. සීනි ග්‍රෑම් 500 ජෙලටීන් ග්‍රෑම් 25 වැනිලා චූට්ටක් අයිසිං ෂුගර් ටිකක් කලරින් ස්වල්පයක් ඔන්න මුලින්ම වතුර බෝතල් කාලක් අරගෙන නටවන්න.බෙර ගහලා එහෙම නෙවෙයි,ලිපේ තියලා බුබුලු දාන විදිහට හරිද?මේ උනූ වතුරට සීනි ටික දාලා හොදට දිය කර ගන්න.මේ සීනි ගන්න කොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න.කස්ටිය දන්නවානෙ සුදු සීනි,රතු සීනි කියලා ජාති දෙකක සීනි තියෙන බව.පිරිසිදු කරපු සුදු සීනි වලට වඩා රතු සීනි වල පැණි රස වැඩියි.ඉතිං ඒවා පාවිච්චි කලොත් පැණි රස ගතිය වැඩි වුන මාස්මෙලෝ කන්න පුලුවන්.අපිටත් වුනේ ඒ වැඩේ තමයි.) පැණි රසට වැඩි මනාපයක් නැති කට්ටිය සීනි පොඩ්ඩක් අඩු කරලා බලන්න. මේක දිය වෙන අතරේ ජෙල්ටීන් ටික ටිකක් විතර උණු වතුරෙ දිය කර ගන්න.මේකෙ කෑලි බෑලි ඉතුරු වෙන්නෙ නැති වෙන්න හොදට දිය කරගන්න ඕනෙ.ඊට පස්සෙ මේ දිය කරපු ජෙලටීන් ටික දාන්න අර සීනි දිය කරන ලිප උඩ තියෙන භාජනේට.හැබැයි ගින්දර දානකොට පරිස්සමින්.වැඩිය ගින්දර දාලා සීනි ටික කැරමල් කර ගත්තොත් මාෂ්මෙලෝ කෙසේ වෙතත් වෙන මොනවා හරිනම් හදා ගන්න පුලුවන් වේවි.හ්ම්.... කැරමෙලෝ වගේ නමක් කොහොම වෙයිද ඒකට... ඔය ලිපේ තියෙන එක හැදි ගගා ඉන්නකොට ටික වෙලාවකින් අතට දැනේවි උකු වේගෙන එනවා.එතකොට මිශ්‍රණය ලිපෙන් බා ගන්න.දැන්කරන්න තියෙන්නෙ මේක හොදට ගහ ගන්න එක.ඒ කිව්වෙ බීටරේකින් වගේ.හොදට බීට් වුනේ නැත්නම් මේකෙ තියෙන ස්පොන්ජ් ගතිය නැති වේවි.හැබැයි ඉතිං එතකොට ජුජුබ්ස් කනවා වගේ දැනෙයි.ජුජුබ්ස් හදන්නෙත් මේ වගේ තමා.අපි හැදුවට හරි ගියේනම් නෑ. බීටරයක් නැත්නම් ගෑරුප්පුවක් අරගෙන හොද ඩම් දාලා බීට් කරන්න(බීට් ගෙඩියක් එහෙම නෙවෙයි).ඇත්තටම හොදට හුලං ඇතුලට ගියේ නැත්නම් මෙලෝ රසක් නැති වේවි.මේකට විතරක් නෙවෙයි හුලං නැතුව හැදුවොත් අයිස්ක්‍රීම්,පාන් වගේම ඔය සිසිල් බීමත් මෙලෝ රහක් නෑ.කාබන් ඩයොක්සයිඩ් ටික අයින් වෙච්ච බීම බීපු කෙනෙක් මං කියන්නෙ ඇත්ත කියලා පිලිගනීවි.මේක ටිකක් පෙන ගතියට ආවාම වැනිලා බිංදුවකුයි,කලරිං කැමති පාටකින් ටිකකුයි දාලා (මං නම් කැමතිම පාට රෝස පාට ඕං) මිශ්‍ර කරලා බටර් චුටිත්තක් ගා ගත්ත තැටියක දාලා රස්නෙ නැත්නම් ෆ්‍රිජ් එකේ දාන්න හයි වෙනකල්. බැලුවාම මතුපිට දිස්න ගහනවානම් අන්න ගානට ඇවිල්ලා.ඇගිල්ලෙන් පොඩ්ඩක් අල්ලලා බැලුවාම ඇගිලි පාර නැත්නම් හොදටම ගොඩ.ඊට පස්සෙ ඉතිං කෑලි කපලා.වටේටම අයිසිං ෂුගර් තවරලා කන තරමක් කාලා ඉතුරු හරිය පස්සෙ කන්න තියා ගන්න.අයිසිං ෂුගර් ගෑවෙ නැත්නම් භාජනේක දාලා තියාගන්න වෙන එකක් නෑ.ඔක්කොම ටික එකට ඇලිලා තියේවි.ඔන්න මාස්මෙලෝත් හැදුවා.මොනවා වුනත් හරිම ලේසි කෑමක් හදන්න. ))) Code: http://rajithajayaweera.pbworks.com/w/page/55731747/%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%20%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94 Click to expand... adooo fatta macho..