Maru(TI) 800cc

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Athimata bahutharaya epa kiyaddima math Maru(IT) 800cc ekakta waga kiuwa.

    Number eka KL
    Mileage eka 29000 ( Verified through documents )
    Black colour
    Ultimate edition ekak

    Kandy wala koheda hoda Tint /Central locking krnna??
    Kiyak vithraa yaida?
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    කවුරු එපා කිව්වත් අතේ තියෙන ගානට හරියන එකක් එපායැ ගන්න. ලෝන් ගහල ලීස් දාල ලොකු වාහන ගන්නවට වඩා හොඳයි අතේ තියෙන ගානට ගත්තු මරුටිය. (comfort එක පොඩ්ඩක් මදි එක විතරයි අවුල. )
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    කවුරු එපා කිව්වත් අතේ තියෙන ගානට හරියන එකක් එපායැ ගන්න. ලෝන් ගහල ලීස් දාල ලොකු වාහන ගන්නවට වඩා හොඳයි අතේ තියෙන ගානට ගත්තු මරුටිය. (comfort එක පොඩ්ඩක් මදි එක විතරයි අවුල. )

    ow ow , comfortable adui kyla therenne na , mokada 1st vehice ekane,:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    rusiyanuwa

    Active member
  • 80-90 වගේ වේගෙන් පස්සෙ කන්ට්‍රෝල් නෑ වගේ දැනුනට තමන්ට පාලනය කරගන්න පුලුවන් වේගෙන් ගියානම් හරි. ෆිනෑන්ස් කරලා වාහනයක් අරන් ෆිනෑන්ස් එකට ගෙවන වෙලේ අඩු ගානට වාහනයක් අරන් ටික කාලයක් පැදලා පස්සෙ වෙන වාහනේකට යන එක හොඳා. සමහරු ඉන්න හිටින්න ගෙයක් හරියට නැතිව වාහන අරන් ලොකු ගාණක් වාහනේ වෙනුවෙන් වියදම් කරනවා මාසිකව. ඊට හොඳා ගෙයක් දොරක් හදාන තත්වෙකට එනකම් පොඩි ගාණකට වාහනයක් ගන්න එක.
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    හිත ගිය තැන මාලිගාවනෙ කොල්ලෙ
    හෙමින් පරිස්සමෙන් පැදපං :yes::yes::yes::yes::yes: