යාලුවනේ මගේ Maruthi Alto ඒක අරගෙන මාස 8ක් විතර වෙනව තවම 1 FREE SERVICE එකයි කලේ එක 1 MONTH වලින් එක කරේ (1000KM)
ප්‍රශ්ණ
0.1 දෙවනි එක කරන්න ඔන TOTAL KM ගාන 6000 න්ද? නැත්නම් 5000 න්ද?
02. මම වැඩිපුර ගෙදර නැතිනිසා තවම දුවල තියෙන්නෙ 1800KM දෙවනි එක කරන්න නිශ්චිත කාලයක් තියෙනවද නැත්නම් කවද හරි 5000km හෝ 6000km සම්පුර්ණ උන දවසක කරාට කමක් නෑද්ද?
03.කාර් එකේ Interior බල්බ් එක වෑඩ කරන්නෙ නෑ..මෙක බල්බ් එක පිච්චිලනම් Under warranty තියෙන නිසා free of charge කරගනන පුලුවන්ද?
අනෙ මවට විසදුම් දන්න අය ඉන්නවනම් කියන්නකො ලොකු උඩව්වක්