Maruthi or Micro Trend

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    machanla maruthi 800 ekath ekka Micro Trend eka compare karaddi mokakda wadipura honda use karapu aya comment dannakooo......
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    machanla maruthi 800 ekath ekka Micro Trend eka compare karaddi mokakda wadipura honda use karapu aya comment dannakooo......

    Trend is better

    U can get a professional answer to this if u post this on autol#nka.com (or something like that)
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මච්න් Micro Trend එක ගන්න එපා..ඔක අදින්නේ නෑ බන්... පෑන්ඩා එක නම් හොදයි... Micro Trend එකට වෑඩිය මරුටිය හොදයි බන්.. උබ බෑරෑන්ඩ් නිව් ගන්නවා නම් 17ක් මරුටියට වියදම් කරන්න එපා බන්...එචචර වටින්නෑ ... 2 හෑන්ඩ් ගන්නවා නම් 9කට විතර එකක් හොයලා බ්ලපන්.. Micro Trend නම් ගන්න එපා බන්.. 2න්ඩ් මාකට් ඈත්තෙම නෑ :)
     
    thanks comment ekata. Maruti ekak tiyenawa KI number eka 12.30k kiyanawa e ganata watinawada machanla...comment please
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පොඩ්ඩක් ඉවසලා ඉඳපං මචන් පොඩි කතාවක් යනවා අයවැයෙන් පොඩි සහනයක් දෙයි කියලා.. ගියපාර tax වැඩි කරපු එකෙන් වාහන business එක සෑහෙන වැටුනා. ඒක හින්දා tax වැඩි කරන එකක් නම් නැ
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පොඩ්ඩක් ඉවසලා ඉඳපං මචන් පොඩි කතාවක් යනවා අයවැයෙන් පොඩි සහනයක් දෙයි කියලා.. ගියපාර tax වැඩි කරපු එකෙන් වාහන business එක සෑහෙන වැටුනා. ඒක හින්දා tax වැඩි කරන එකක් නම් නැ

    balan hitapan kata aran denakan.... :lol::lol::lol::lol::lol:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    පොඩ්ඩක් ඉවසලා ඉඳපං මචන් පොඩි කතාවක් යනවා අයවැයෙන් පොඩි සහනයක් දෙයි කියලා.. ගියපාර tax වැඩි කරපු එකෙන් වාහන business එක සෑහෙන වැටුනා. ඒක හින්දා tax වැඩි කරන එකක් නම් නැ

    Budget eka finalized wenne monamase wageda ban...
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Try to buy a second hand ALTO.

    Maruti 800 eke power steering na.
    mama tika kalekata kalin trend ekak ganna giya, un kiuwa order karala maasa 6k inna kiyala car eka ganna. stocks nalu unge. godak kattiya order karalalu thiyenne. habai car eka semi option. 1000CC engine. laksha 13i brand new