Samsung made in India nam ganna epaow neda bn. kalin thibbe LED tv nm samsung hodai kiyala neh
------ Post added on May 12, 2025 at 1:06 PM
Samsung made in India nam ganna epaow neda bn. kalin thibbe LED tv nm samsung hodai kiyala neh
------ Post added on May 12, 2025 at 1:06 PM
ehenm shape machnow power saving hodama wada
ehenm shape machnow power saving hodama wada
indian eka bn mehe sinhagiri eke ehema thiyenne. ekane awlaSamsung made in India nam ganna epa
පියෝ ටීවී, ඩයලොග් ටීවී වගේ ඒවා පවිච්චි කරන කෙනෙක් නම් මේක තමයි හොදම ක්‍රමය. ලොකු LED monitor එකක් අරගෙන HDMI or HDMI TO VGA Converter එකක් හරහා කනෙක්ට් කරලා ටීවී බලන්න පුලුවන් . දැන් තියන මොනිටර් නම් මෙලෝ රහක් නෑ. අවුරුදු 3-5 යද්දි ලෙඩ එනවා.DELL මොනිටරයක් අරන් ටීවි එකක් වගේ පාවිච්චි කරන්න
monitors walath den thiyena ewa patta leda neh machn. mn use karanne samsung LED monitor ekak den awrudu 15kta wedi kisi awlk ne thama hodata wedaපියෝ ටීවී, ඩයලොග් ටීවී වගේ ඒවා පවිච්චි කරන කෙනෙක් නම් මේක තමයි හොදම ක්‍රමය. ලොකු LED monitor එකක් අරගෙන HDMI or HDMI TO VGA Converter එකක් හරහා කනෙක්ට් කරලා ටීවී බලන්න පුලුවන් . දැන් තියන මොනිටර් නම් මෙලෝ රහක් නෑ. අවුරුදු 3-5 යද්දි ලෙඩ එනවා.
yes brother, samsung will be better knowI am using two, one samsung and one toshiba (this is sort of budget model, bought from USA), I am quite happy with both.
Samsung one has slightly better colors and picture quality.
TV & fridge dekama 8 years old da machn?TV එක LG ස්මාර්ට් 49" ෆ්‍රිජ් එක Samsung Inverter 253L. දැනට අවරුදු 8 කිසි අව්ලක් නැතුව වැඩ.
ela▒█▀▀█ █░░█ ▒█▀▄▀█ █▀▀█
▒█▀▀▄ █░░█ ▒█▒█▒█ █░░█
▒█▄▄█ ░▀▀▀ ▒█░░▒█ █▀▀▀
ඔව්, එකම අවුරුද්දේ (2017) වෙනස් මාස වල ගත්තේ. දෙකටම දැන් අවරුදු 8ක් වෙනවා. TV එකනම් වැඩිය පාවිච්චි වෙන්නේ නෑ.TV & fridge dekama 8 years old da machn?
------ Post added on May 13, 2025 at 1:25 PM
ah ekane bn. 8 years used kara kiyanne hodai neh bnඔව්, එකම අවුරුද්දේ (2017) වෙනස් මාස වල ගත්තේ. දෙකටම දැන් අවරුදු 8ක් වෙනවා. TV එකනම් වැඩිය පාවිච්චි වෙන්නේ නෑ.
View attachment 250755
sony tv eka kiyak unada machn? math samsung ekak thamai beluwe nm eth godak samsung lankata enne made in indian eka. TCL ekath godak aya hodai kiyanawa neda. idea ekak nm ne machn e genaSony හොඳයි, මගේ Sony smart TV 50/55 එකෙ panel එක ගියා, within warranty period එක ඇතුලේ singer එකෙන් replace කරලා දුන්නා, otherwise no problem, Samsung එකක් තියෙනවා ඒක නම් හුඟක් කල් not smart TV m තවම වැඩ කරනවා , only lense move වෙලා තිබ්බා, මම TCL 65 inch එකක් බලන්න යන්නේ, මම වැඩකරපු තැන් වල නම් no problems, any comments TCL ගැන?
bnew loku monitor ekak ganna giyath den bara ganak wenawane bnPissuda bn tv Ganna. Monitor ekak gaththa. Dialog hari mokk hari thiyana magulak set kala. Moko den antanawak Dala tv balanne ne ni
ado ehamada bnAurudu ganakata kalin 3D option eka tv walata thiyana kale Samsung full hd 3D hama magulama thiyana tv ekak gattha eh kalema mage yaluwek innovex hama magulama thiyana tv ekak gattha. Auruddakata passe samsung tv eke kalith na. Aru nm innovex eka repair nathuwa maathak wenakan use kara. Dan nm samsung tv kohomada danne na.
den nm samsung quality adui wage lankawata ena eka. innovex ekath den godak aya gannawanemath danna widiyata singer wenna ona bn un thamai promote karannedan sony agent singer da?