Maruti 800 Sports

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්පෝට්ස් කියලා බොරුවට කියන්නේ බෆර් එක පේන්ට් කරලා, ඇලෝවීල් දාපු එකක් මචං. මරුටිය නම් සැහැල්ලු කාර් එක තමයි. මමත් කලින් පාවිච්චි කරා. පැට්ට්‍රෝල් නම් සුපිරියට කරනවා. 70+ ස්පීඩ් යන්න එපා, වැඩට යන්න එහෙම නම් මේ කාර් එක හොදයි. ඒත් දුර ගමන් වලට නම් :no: