මචන්ලා අපේ ගෙදරට ඇල්ටෝ Lxi sport car එකක් ගත්තා පෙරේදා. මේකේ remote key ඒකෙන් කොහමද alarm එක නෙතුව car එක lock කරන්නේ?
normal විදියට lock කරහම පොඩ්ඩ ඇත්නම් ගැවුනත් ඇති alarm එක වදිනවා මල වදේ.. මේක silent lock කරන හෙටි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ plz ..

මේ වගේ key එකක් තියෙන්නේ
normal විදියට lock කරහම පොඩ්ඩ ඇත්නම් ගැවුනත් ඇති alarm එක වදිනවා මල වදේ.. මේක silent lock කරන හෙටි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ plz ..

මේ වගේ key එකක් තියෙන්නේ
ekai wede, use karana kenek innawa nam kiyannako