රත්තරං;17588681 said:හා හා එහෙම කියන්න එපා. ස්ටාලට් එකක් ඩෙමියෝ එකක් ගන්නේ නැතුව ඕවා ගන්නේ "බ්‍රෑන්ඩ් නිව් හින්දා ලෙඩ නැතුව දුවන්නනේ"![]()

නෑ මචං රේඩියේටර් එකේ මලකඩ එනවා. ඔය මරුටි වල හැටි තමයි ඉති. ඕව හිතන්න ගියොත් මාස 3 කට සැරයක් කූලන්ට් දාන්න වෙනවා.

thel wahe pawenawa poddak malakada patath thiyanawaරත්තරං;17588667 said:1- මලකඩ පාටද?
2- ඉබින්න යන්න එපා බන්..ම් උබලටත් පිස්සු
ඔයිල් සුදු වෙලාද?![]()

thel wahe pawenawa poddak malakada patath thiyanawa
ibinna giye ne radiator eka mudiya open karama a gada enawa![]()
රත්තරං;17588681 said:හා හා එහෙම කියන්න එපා. ස්ටාලට් එකක් ඩෙමියෝ එකක් ගන්නේ නැතුව ඕවා ගන්නේ "බ්‍රෑන්ඩ් නිව් හින්දා ලෙඩ නැතුව දුවන්නනේ"![]()

ඉස්සෙල්ලම රේඩියේටර් එක සම්පුර්ණයෙන් සුද්ද කරලා බලන්න. ඔයාටම කරගන්න පුලුවනිනම් මෙහෙම කරන්න.
රේඩියෙටරේ මුඩිය ඇරලා වතුර හෝස් එකක් දාන්න ඇතුලට. ඊට පස්සේ ටැප් එක ඇරලා සාමාන්‍ය මට්ටමෙන් වතුර එන්න සලස්වන්න. ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරලා රෙදියෙටරේ යට drain එක ගලවල coolant ඔකොම එලියට යන්න සලස්වන්න. යටින් වතුර යන ප්‍රමාණයට උඩින් හෝස් එකෙන් වතුර දෙන ප්‍රමාණය සමාන වෙන්න ටැප් එක අරින්න. වාහනේ ස්ටාර්ට් එකේ තියන හින්ද ඩෑෂ් එහෙ heat gauge එක දිහා ඇහැ ගහගෙන ඉන්න. හීට් එක නගිනවානම් එන්ජිම නවත්වන්න. යටින් යන වතුර පාට සම්පුර්ණයෙන් ටැප් වතුරේ පාටට ආවාම වාහනේ එන්ජිම නවත්තල වතුර සේරෝම එලියට යන්න සලස්වන්න. වතුර සියල්ලම බේරිලා ගියායින් පස්සේ යට drain එක හොඳින් වහල coolant වලින් පුරවන්න.
රේඩියෙටරේට ඔයිල් ඇවිත් තිබුන කියල සැකයක් තිබ්බනම් coolant දාන්නේ නැතුව සම්පුර්ණ සාමාන්‍ය වතුව පුරවල සතියක් විතර දුවල බලන්න. එහෙම දිව්වයින් පස්සෙත් වතුරේ ඔයිල් පාවෙනවා වගේනම් හෙඩ් ගෑස්කට් එක දාන්න වෙයි. රේඩියෙටරේ මුඩියෙන් ඔයිල් ගඳක් එනවනම් බොහෝ දුරට හෙඩ් ගෑස්කට් ගිහිල්ල . සාමාන්‍ය වතුරෙන් දුවල ඒ වතුරේ ඔයිල් පාවෙනවා වගේ නැත්තම් කලින් කරා වගේම drain එකෙන් වතුර යන්න ඇරලා drain එක වහල coolant වලින් පුරවන්න.
(මීට පෙර ඉන්දියන් වාහන වලට එන්ජින් වලට අත තබා නැති බැවින් ඉහත සියලු දෑ සාමාන්‍ය වාහනයකට කරනා වූ ප්‍රතිකර්ම බව කරුණාවෙන් සලකන්න. මරුටි වාහන වල රේඩියේටර් core සහ උඩ යට ටැංකි යකඩද, පිත්තලද කියා දන්නේද නැත.)

thanks machanHonda coolant brand ekak danna, Indiawen genalla mehe purawana ewa danna epa Radiator ekata abasaranai malakada kanawa. 3 months yanakota brown color wela pal wela ganda gahanawa. Honda brand ekak daala balanna.
ඉස්සෙල්ලම රේඩියේටර් එක සම්පුර්ණයෙන් සුද්ද කරලා බලන්න. ඔයාටම කරගන්න පුලුවනිනම් මෙහෙම කරන්න.
රේඩියෙටරේ මුඩිය ඇරලා වතුර හෝස් එකක් දාන්න ඇතුලට. ඊට පස්සේ ටැප් එක ඇරලා සාමාන්‍ය මට්ටමෙන් වතුර එන්න සලස්වන්න. ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරලා රෙදියෙටරේ යට drain එක ගලවල coolant ඔකොම එලියට යන්න සලස්වන්න. යටින් වතුර යන ප්‍රමාණයට උඩින් හෝස් එකෙන් වතුර දෙන ප්‍රමාණය සමාන වෙන්න ටැප් එක අරින්න. වාහනේ ස්ටාර්ට් එකේ තියන හින්ද ඩෑෂ් එහෙ heat gauge එක දිහා ඇහැ ගහගෙන ඉන්න. හීට් එක නගිනවානම් එන්ජිම නවත්වන්න. යටින් යන වතුර පාට සම්පුර්ණයෙන් ටැප් වතුරේ පාටට ආවාම වාහනේ එන්ජිම නවත්තල වතුර සේරෝම එලියට යන්න සලස්වන්න. වතුර සියල්ලම බේරිලා ගියායින් පස්සේ යට drain එක හොඳින් වහල coolant වලින් පුරවන්න.
රේඩියෙටරේට ඔයිල් ඇවිත් තිබුන කියල සැකයක් තිබ්බනම් coolant දාන්නේ නැතුව සම්පුර්ණ සාමාන්‍ය වතුව පුරවල සතියක් විතර දුවල බලන්න. එහෙම දිව්වයින් පස්සෙත් වතුරේ ඔයිල් පාවෙනවා වගේනම් හෙඩ් ගෑස්කට් එක දාන්න වෙයි. රේඩියෙටරේ මුඩියෙන් ඔයිල් ගඳක් එනවනම් බොහෝ දුරට හෙඩ් ගෑස්කට් ගිහිල්ල . සාමාන්‍ය වතුරෙන් දුවල ඒ වතුරේ ඔයිල් පාවෙනවා වගේ නැත්තම් කලින් කරා වගේම drain එකෙන් වතුර යන්න ඇරලා drain එක වහල coolant වලින් පුරවන්න.
(මීට පෙර ඉන්දියන් වාහන වලට එන්ජින් වලට අත තබා නැති බැවින් ඉහත සියලු දෑ සාමාන්‍ය වාහනයකට කරනා වූ ප්‍රතිකර්ම බව කරුණාවෙන් සලකන්න. මරුටි වාහන වල රේඩියේටර් core සහ උඩ යට ටැංකි යකඩද, පිත්තලද කියා දන්නේද නැත.)
thanks machanහිනාවෙන්න එපා බන් .. නිල් කොටු නැති උනාට පරණ මෙම්බර් කෙනෙක්.උගේ කාර් එක ගොඩදාගන්න උදව් කරමු හැමෝම එක්ක. උදව් විතරක් ඉල්ලන් එන ගිය මාසේ රෙජිස්ටර් වෙච්ච තනි කොටුවෙ පොස්ට් 10-15 එවුන්ට පිටු ගණන් උත්තර ලියල ගොන්නු වෙන්නත් එපා උඹල..

eka thama machan hoda coolant brand ekak kiyanta ?Coolent 25000km or 1 Year. 2n mulin ena eke maru karapan. coolent eka hondama 1k unat 1L rs.1200 k wage wei, wathura 2L daana eka. oka maru karapan. kM gaanak thibba kiyala ehema duwanna oluwa honda nadda?
මම දන්න විදියට මරුටි වල රේඩියෙටර් එක යටින් ඩ්රේන් එකක් නෑ(වැරදිනම් නිවරදි කරන්න ) රේඩියේටර් එක සුද්ද කරනවා නම් ඒ වැඩ කරන තැනකට ගිහින ගලවලා සුද්ද කරන්න ඕනෙ..ටිකක් වෙලා යන වැඩක්ඉස්සෙල්ලම රේඩියේටර් එක සම්පුර්ණයෙන් සුද්ද කරලා බලන්න. ඔයාටම කරගන්න පුලුවනිනම් මෙහෙම කරන්න.