Hyundai Eon eka kiyada ban? 20ta aduida?
ඔව් මචං.. ඕක 2014 April වල අවේ 19 50,000 කට.. ඊට පස්සේ බදු අඩු උනා නේ.. දැන් නම් 18ක් වගේ ඇති මම හිතන්නේ..
Hyundai Eon eka kiyada ban? 20ta aduida?
ඔව් ඔව් එක ඇත්ත.. K 10 2014 Model එක තමා එන්නේ ඊළගට.
![]()
![]()
![]()
indian labbawal wala ohoma ganan bassala ladarama rata athule goda gaha gannawata wada hodai hybrid walata tax adu karana eka.
pocket ekatath lesi technology ekath aluthne



ලක්ශ 15 ගානට 2015 මැයි වල ඉම්පෝර්ට් කරන ඇල්ටො එක ??????????ලක්ශ 15 ගානට 2015 මැයි වල ඉම්පෝර්ට් කරන ඇල්ටො එකේ පික් එකක් දාපල්ලකො
ඒකෙ ෆීචර්ස් මොනාද
ට්‍රින්කො,ජැෆ්න වගේ යන්න අවුලක් නැද්ද
මඩු මුට්ටු දාන්යන්න පොසි ඩිකියක් ටියෙනවද
මචන්ල
ඇල්ටො ගන්න එකද හොද 15වගෙ දීල ටොයෝටා 110 එකක් ගන්න එකද




ලක්ශ 15 ගානට 2015 මැයි වල ඉම්පෝර්ට් කරන ඇල්ටො එක ??????????
![]()
Suzuki K-10 දැන් ගෙන්වන්නෙ නෑ