Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,650
    2
    54,232
    113
    mera baharath, india sindabaaad.. Amw eke un nikan rajaye karyalayak wwage..hena slow..melo rahak nah.. hombata denna hithenawa mata..
    ------ Post added on Sep 25, 2025 at 3:18 PM

    Unwath hithanna nathuwa athi mechchara orders watei kiyala. System ekath upgrade karanna wuna ne
     
    • Like
    Reactions: Brandy2020

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Dpf wage maralayak karalanam sorry wei neah ..laga duwanakota block weida

    Oka galawala dala oka makala iwara karai. Silencer aka wenas karala..
    ------ Post added on Sep 25, 2025 at 2:59 PM
    ඊටපස්සෙ කම්පැණි දාල හදන්න ගියාම, එන්ජිමක් තියන්න යන ගාණ කිවුවම...🤧

    Sinhalu will figure out how to get rid of it 😬
    මේක දැක්කම මතක් වුනේ...

    වැගන්ආර් වල කොමන් කේස් එකක්නෙ බෙල්ට් එජස්ටර් සීන් එක...
    ඕක ගියාම, කොහොම කරත් 50කට 60කට තට්ටු වෙනව...

    මම දැක්ක ලඟදි වැගන්ආර් ගෘප් එකේ, ඕකෙ එජස්ටර් අයින් කරල, සයිස් එක අඩු බෙල්ට් එකක් දාල හදන කතාවක්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,650
    2
    54,232
    113
    වැගන්ආර් වල කොමන් කේස් එකක්නෙ බෙල්ට් එජස්ටර් සීන් එක...
    ඕක ගියාම, කොහොම කරත් 50කට 60කට තට්ටු වෙනව...

    මම දැක්ක ලඟදි වැගන්ආර් ගෘප් එකේ, ඕකෙ එජස්ටර් අයින් කරල, සයිස් එක අඩු බෙල්ට් එකක් දාල හදන කතාවක්...

    Alternator ekak hoyagaththanam hari manual adjustment thiyena. Lancer eke tension eka adjust karanna thiyenne alternator eken
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Alternator ekak hoyagaththanam hari manual adjustment thiyena. Lancer eke tension eka adjust karanna thiyenne alternator eken
    බෑනෙ. ඕකෙ ඕලටර්නේටරේ සංකීර්ණයිනෙ...
    හයිබ්‍රිඩ් සිස්ටම් එක විදිහට වැඩකරන්නෙ ඕල්ටනේටරේනෙ... සමහර විට ෆික්ස් කරන්න හේතුවත් ඒකම වෙන්න ඇති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,650
    2
    54,232
    113
    බෑනෙ. ඕකෙ ඕලටර්නේටරේ සංකීර්ණයිනෙ...
    හයිබ්‍රිඩ් සිස්ටම් එක විදිහට වැඩකරන්නෙ ඕල්ටනේටරේනෙ... සමහර විට ෆික්ස් කරන්න හේතුවත් ඒකම වෙන්න ඇති.

    Adjust karanne kohomada ethakota 🤔
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Adjust karanne kohomada ethakota 🤔
    මැනුවලි බෑ මම දන්න විදිහට... මම ඕක වැඩිය අතපත ගාලනං නෑ...

    ඔටෝම තමයි එජස්ට් වෙන්න තියෙන්නෙ... ඒ මගුල වතුර දැක්කත් ඇති හිරවෙනව. රෙපෙයාර් කරන්නත් බෑ...

    ගොඩක් අය, වයිපර් වොශර් ටැංකියට වතුර පුරවන්න ගිහිනුත් කෙලවගන්නව...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,650
    2
    54,232
    113
    මැනුවලි බෑ මම දන්න විදිහට... මම ඕක වැඩිය අතපත ගාලනං නෑ...

    ඔටෝම තමයි එජස්ට් වෙන්න තියෙන්නෙ... ඒ මගුල වතුර දැක්කත් ඇති හිරවෙනව. රෙපෙයාර් කරන්නත් බෑ...

    ගොඩක් අය, වයිපර් වොශර් ටැංකියට වතුර පුරවන්න ගිහිනුත් කෙලවගන්නව...

    Adjust nokara bahane ithin serpentine belt, owa stretch wenawane kal yanna yanna
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    When you get warning light, is there a way to regenerate or just start the engine and reach 50kmph and run 30mins? I should get Fronx in January. Good to know this though
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    ඊටපස්සෙ කම්පැණි දාල හදන්න ගියාම, එන්ජිමක් තියන්න යන ගාණ කිවුවම...🤧

    මේක දැක්කම මතක් වුනේ...

    වැගන්ආර් වල කොමන් කේස් එකක්නෙ බෙල්ට් එජස්ටර් සීන් එක...
    ඕක ගියාම, කොහොම කරත් 50කට 60කට තට්ටු වෙනව...

    මම දැක්ක ලඟදි වැගන්ආර් ගෘප් එකේ, ඕකෙ එජස්ටර් අයින් කරල, සයිස් එක අඩු බෙල්ට් එකක් දාල හදන කතාවක්...
    Ape adjuster eka giye eka parai eka warranty claim karala dunna.. ita passe giye nee dan 67K duwala..

    company maintain …aththatama meka kisima rastiyaduwak nodunna wahanayak
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Ape adjuster eka giye eka parai eka warranty claim karala dunna.. ita passe giye nee dan 67K duwala..

    company maintain …aththatama meka kisima rastiyaduwak nodunna wahanayak
    Owa thamath market ekai bn bayak na ne

    @johnferna678 kariya hina wenna epa harida maginite warunta 😏😥
    Ubath දැන් බලන් ඉඳලා ඉඳලා මැග්නයිට් වරයෙක් වෙන්නද යන්නේ. 😂 මෙන්න මෙහෙ වරෙන් personal import එකක් දාලා දෙන්න.
    ------ Post added on Sep 25, 2025 at 8:23 PM
     
    • Like
    Reactions: ChamaraGL

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,650
    2
    54,232
    113
    When you get warning light, is there a way to regenerate or just start the engine and reach 50kmph and run 30mins? I should get Fronx in January. Good to know this though

    Yep with engine RPM above 2000

    Eka nam awlak nah ithin but fronx 0-100 11 seconds Magnite AMT 0-100 22 seconds

    මෙන්න මෙහෙ වරෙන් personal import එකක් දාලා දෙන්න.

    @roj onna pol pale kannai harenne be careful 😬
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Yep with engine RPM above 2000

    Eka nam awlak nah ithin but fronx 0-100 11 seconds Magnite AMT 0-100 22 seconds

    @roj onna pol pale kannai harenne be careful 😬
    Mata one pol palayak na gennana ekek set karala dennn uta kiyala ganin mata athi wadak na thopi mona gaththath 😂 magnite ladiyak nm ganna epa mechchara me wahana thiyeddi. Alien technology BYD ekak hari ganin
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    102.5 may wala damma nam 98,

    mera baharath, india sindabaaad.. Amw eke un nikan rajaye karyalayak wwage..hena slow..melo rahak nah.. hombata denna hithenawa mata..
    ------ Post added on Sep 25, 2025 at 3:18 PM
    යකෝ සිරාවට 102ද? නේ සක්කිලි 85-95 2018 ලක්ශෙ පැදපුවා
     
    • Haha
    Reactions: johnferna678